Saturday Dhamma Discussion

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ

A new Saturday Dhamma Discussion was commenced in January 2021 via internet using Zoom connections by Most Ven. Kukulpane Sudassi Thero. This live Dhamma Discussion will be conducted from 7.00 pm to 9.00 pm Sri Lankan time.

The  opening series of discussions are based on a series of Dhamma talks conducted by the Thero many years ago on the Lord Buddha’s teaching; ”Dhammo have rakkhati Dhammacāriṁ” (The Dhamma protects the one who lives by the Dhamma) The discussion revolves around how to live our lives on a day to day basis according to the Dhamma.

Kindly note that the discussion are in the Sinhalese medium.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන පවත්වන සජීවී ධර්ම සාකච්ඡා පෙළක් Zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී.

මෙම පළමු සජීවී ධර්ම සාකච්ඡා පෙළ, ස්වාමින්වහන්සේ විසින් වසර ගණනාවකට පෙර ”ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරිං” යන ගාථාව මුල්කොටගෙන පැවැත්වූ ධර්ම දේශනා පෙළ ඇසුරින් සිදුකෙරේ.

මෙම සජීවී ධර්ම සාකච්ඡාව සෑම සෙනසුරාදා දිනකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වේ. එම සජීවී වැඩසටහනට සහභාගී වීමට පහත සඳහන් යොමුවෙන් පිවිසිය හැක. 

https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.

🙏සහභාගී වන පින්වතුන්ගෙන් කෙරෙනා කාරුණික ඉල්ලීමකි:
කරුණාකර ස්වාමින්වහන්සේ ධර්ම දේශනාවේදී හෝ ධර්ම සාකච්චාවේ හෝ යෙදී සිටින විට ඔබගේ මයික්‍රෝෆෝනය සක්‍රීය කර ආමන්ත්‍රණය කිරීමෙන් වැළකෙන්න. ඔබට දහම් පැනයක් ඇසීමට අවශ්‍ය විටදී zoom තාක්‍ෂණය වෙතින් අත ඔසවා ඒ බව දන්වන්න. අනෙක් සෑම අවස්ථාවකදීම ඔබගේ මයික්‍රෝෆෝනය අක්‍රීයව තබා ගන්න.

🙏A Kind Reminder to Participants:
Please refrain from talking/commenting while the Ven. Thero is conducting a Dhamma sermon or when the Ven. Thero is answering a question by switching on your microphone. This happened during the second recording of the program on 13 September 2020, and the overlapped voices cannot be repaired through audio editing.

පසුගිය පටිගත කිරීම් වල ශබ්ද සංස්කරණය කල හඬපට වලට යොමුවන් පහතින් දැක්වේ. මෙහි ඇති විශේෂත්වය නම් එම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චා, අසන්නන්ගේ පහසුව පිණිස එකිනෙක ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කරමින් ඉදිරිපත් කර තිබීමයි.

පහත දැක්වෙන යොමුවන් මත click කිරීමෙන් එම වෙබ් පිටු වලට ලඟාවිය හැක.

  1. Saturday Dhamma Discussion – 01 (02-01-2021) ”ධම්මෝ හවේ රක්ඛති…”
  2. Saturday Dhamma Discussion – 02 (09-01-2021) ”ධම්මෝ හවේ රක්ඛති…”
  3. Saturday Dhamma Discussion – 03 (16-01-2021) ”ධම්මෝ හවේ රක්ඛති…”
  4. Saturday Dhamma Discussion – 04 (23-01-2021) ”ධම්මෝ හවේ රක්ඛති…”
  5. Saturday Dhamma Discussion – 05 (30-01-2021) ”ධම්මෝ හවේ රක්ඛති…”
  6. Saturday Dhamma Discussion – 06 (06-02-2021) “ද්වේෂය දුරුකරන ක්‍රම”
  7. Saturday Dhamma Discussion – 07 (13-02-2021) “ද්වේෂය දුරුකරන ක්‍රම”
  8. Saturday Dhamma Discussion – 08 (20-02-2021) “ද්වේෂය දුරුකරන ක්‍රම”
  9. Saturday Dhamma Discussion – 09 (27-02-2021) “ද්වේෂය දුරුකරන ක්‍රම”
  10. Saturday Dhamma Discussion – 10 (06-03-2021) “දසවිධ උපාසක ගුණ”
  11. Saturday Dhamma Discussion – 11 (13-03-2021) “දසවිධ උපාසක ගුණ”
  12. Saturday Dhamma Discussion – 12 (20-03-2021) “දසවිධ උපාසක ගුණ”
  13. Saturday Dhamma Discussion13 (27-03-2021) දසවිධ උපාසක ගුණ
  14. Saturday Dhamma Discussion – 14 (10-04-2021) “දසවිධ උපාසක ගුණ”
  15. Saturday Dhamma Discussion – 15 (17-04-2021) “වගකීමි යුතුකමි සහ සසර හිමිකම්”
  16. Saturday Dhamma Discussion – 16 (24-04-2021) “මරණයට සූදානම් වීම සහ අකල් මරණ”
  17. Saturday Dhamma Discussion – 17 (01-05-2021) “අකුසල සමාපත්ති, කුසල භාවනාවට ප්‍රවේශයක්”
  18. Saturday Dhamma Discussion – 18 (08-05-2021) “සතර සතිපටිඨානය”
  19. Saturday Dhamma Discussion – 19 (15-05-2021) “සතර සතිපටිඨානය සහ ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව පිළිබඳ හැදින්වීම”
  20. Saturday Dhamma Discussion – 20 (22-05-2021) “සතර සතිපටිඨානය – වෙිදනානුපස්සනාව”
  21. Saturday Dhamma Discussion – 21 (29-05-2021) “සතර සතිපටිඨානය – චිත්තානුපස්සනාව”
  22. Saturday Dhamma Discussion – 22 (05-06-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – නීවරණ”
  23. Saturday Dhamma Discussion – 23 (12-06-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – ව්‍යාපාද නීවරණය”
  24. Saturday Dhamma Discussion – 24 (19-06-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – ථීනමිද්ධ නීවරණය”
  25. Saturday Dhamma Discussion – 25 (03-07-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – උද්ධච්චකුක්කුච්ච නීවරණය”
  26. Saturday Dhamma Discussion – 27 (17-07-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – ස්කන්ධ – 01″
  27. Saturday Dhamma Discussion – 28 (24-07-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – ස්කන්ධ- 02”
  28. Saturday Dhamma Discussion – 29 (31-07-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – ආයතන”
  29. Saturday Dhamma Discussion – 30 (07-08-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – බොජ්ඣංග”
  30. Saturday Dhamma Discussion – 31 (14-08-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – බොජ්ඣංග – වැඩිදුරට…”
  31. Saturday Dhamma Discussion – 32 (21-08-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – බොජ්ඣංග – වැඩිදුරට…”
  32. Saturday Dhamma Discussion – 33 (28-08-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – බොජ්ඣංග – වැඩිදුරට…”
  33. Saturday Dhamma Discussion – 34 (04-09-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – චතුරාර්‍ය සත්‍ය – දුක්ඛ සත්‍ය”
  34. Saturday Dhamma Discussion – 35 (11-09-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – චතුරාර්‍ය සත්‍ය – දුක්ඛ සමුදය සත්‍ය”
  35. Saturday Dhamma Discussion – 36 (18-09-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – චතුරාර්‍ය සත්‍ය – දුක්ඛ නිරෝධ සත්‍ය”
  36. Saturday Dhamma Discussion – 37 (25-09-2021) “සතර සතිපටිඨානය – ධම්මානුපස්සනාව – චතුරාර්‍ය සත්‍ය – දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍ය”
  37. Saturday Dhamma Discussion – 38 (02-10-2021) “චිත්තොපක්ලෙශ ධර්ම 01 – අභිධ්‍යා විෂමලොභය.”
  38. Saturday Dhamma Discussion – 39 (09-10-2021) “චිත්තොපක්ලෙශ ධර්ම 02 – ව්‍යාපාදය, ක්‍රොධය සහ උපනාහය.”
  39. Saturday Dhamma Discussion – 40 (16-10-2021) “චිත්තොපක්ලෙශ ධර්ම 03 – ගුණ මකු බව සහ පළාසය (යුගග්‍රාහය).”
  40. Saturday Dhamma Discussion – 41 (23-10-2021) “චිත්තොපක්ලෙශ ධර්ම 04 – ඊර්ෂ්‍යාව සහ මසුරුකම.”
  41. Saturday Dhamma Discussion – 42 (30-10-2021) “චිත්තොපක්ලෙශ ධර්ම 05 – මායාව සහ කපටිබව.”
  42. Saturday Dhamma Discussion – 43 (06-11-2021) “චිත්තොපක්ලෙශ ධර්ම 06 – ථම්භය (තදබව) සහ සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම).”
  43. Saturday Dhamma Discussion – 44 (13-11-2021) “චිත්තොපක්ලෙශ ධර්ම 07 – මානය සහ අතිමානය.”
  44. Saturday Dhamma Discussion – 45 (20-11-2021) “චිත්තොපක්ලෙශ ධර්ම 08 – මදය (මත්වීම).”
  45. Saturday Dhamma Discussion – 46 (20-11-2021) “චිත්තොපක්ලෙශ ධර්ම 09 – ප්‍රමාදය.”
  46. Saturday Dhamma Discussion – 47 (04-12-2021) චිත්තොපක්ලෙශ ධර්මසාරාංශය.”
  47. Saturday Dhamma Discussion – 48 (11-12-2021) “අනුරුද්ධ සූත්‍රය: 01 – අල්පේච්ඡතාවය – 01.”
  48. Saturday Dhamma Discussion – 49 (25-12-2021) “අනුරුද්ධ සූත්‍රය: 02 – අල්පේච්ඡතාවය – 02.”
  49. Saturday Dhamma Discussion – 50 (15-01-2022) “අනුරුද්ධ සූත්‍රය: 03 – ලද දෙයින් සතුටුවීම – සාමිස සතුට.”
  50. Saturday Dhamma Discussion – 51 (22-01-2022) “අනුරුද්ධ සූත්‍රය: 04 – සාමිස සහ නිරාමිස සතුට .”
  51. Saturday Dhamma Discussion – 52 (29-01-2022) “අනුරුද්ධ සූත්‍රය: 05 – සැබෑ විවේකය.”
  52. Saturday Dhamma Discussion – 53 (05-02-2022) “අනුරුද්ධ සූත්‍රය: 06 – වීර්‍ය්‍යය.”
  53. Saturday Dhamma Discussion – 54 (12-02-2022) “අනුරුද්ධ සූත්‍රය: 07 – එළඹ සිටි සිහිය.”
  54. Saturday Dhamma Discussion – 55 (19-02-2022) “අනුරුද්ධ සූත්‍රය: 08 – එකඟ වූ සිත.”
  55. Saturday Dhamma Discussion – 56 (26-02-2022) “අනුරුද්ධ සූත්‍රය: 09 – ප්‍රඥාව 01.”
  56. Saturday Dhamma Discussion – 57 (05-03-2022) “අනුරුද්ධ සූත්‍රය: 10 – ප්‍රඥාව 02.”
  57. Saturday Dhamma Discussion – 58 (12-03-2022) “අනුරුද්ධ සූත්‍රය: 11 – ප්‍රඥාව 03.”
  58. Saturday Dhamma Discussion – 59 (19-03-2022) “අනුරුද්ධ සූත්‍රය: 12 – ප්‍රඥාව 04.”
  59. Saturday Dhamma Discussion – 60 (26-03-2022) “අනුරුද්ධ සූත්‍රය: 13 – ප්‍රඥාව 05.”
  60. Saturday Dhamma Discussion – 61 (23-04-2022) “අනුරුද්ධ සූත්‍රය: 14 – ප්‍රඥාව 06.”
  61. Saturday Dhamma Discussion – 62 (30-04-2022) “අනුරුද්ධ සූත්‍රය: 15 – ප්‍රඥාව 07.”
  62. Saturday Dhamma Discussion – 63 (07-05-2022) “අනුරුද්ධ සූත්‍රය: 16 – ප්‍රඥාව 08.”
  63. Saturday Dhamma Discussion – 64 (21-05-2022) අනුරුද්ධ සූත්‍රය: 17 – ප්‍රඥාව 09.”
  64. ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති මාර්ගය Saturday Dhamma Discussion – 65 (28-05-2022) අනුරුද්ධ සූත්‍රය: 18 – ප්‍රඥාව 10.”
  65. ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති මාර්ගය 02 Saturday Dhamma Discussion – 66 (04-06-2022) අනුරුද්ධ සූත්‍රය: 19 – ප්‍රඥාව 11.”
  66. ප්‍රඥා පාරමිතාවේ ප්‍රතිපත්ති මාර්ගය 03 – Saturday Dhamma Discussion – 67 (11-06-2022) අනුරුද්ධ සූත්‍රය: 20 – ප්‍රඥාව 12.”
  67. ප්‍රඥාවේ ප්‍රභේද Saturday Dhamma Discussion – 68 (25-06-2022) අනුරුද්ධ සූත්‍රය: 21 – ප්‍රඥාව 13.”
  68. ප්‍රපංච වලින් මිදෙන අයුරු – Saturday Dhamma Discussion – 69 (02-07-2022) අනුරුද්ධ සූත්‍රය: 22 – ප්‍රඥාව 14.”
  69. අකුසල විපාක යටපත් කරන ක්‍රම – Saturday Dhamma Discussion – 70 (09-07-2022) ලෝණඵල සූත්‍රය: 01
  70. අකුසල විපාක දෙන විශේෂ ආකාරය. – Saturday Dhamma Discussion – 71 (16-07-2022) ලෝණඵල සූත්‍රය: 02
  71. කාය භාවනාව – Saturday Dhamma Discussion – 72 (23-07-2022) ලෝණඵල සූත්‍රය: 03
  72. ශීල භාවනාව – Saturday Dhamma Discussion – 73 (30-07-2022) ලෝණඵල සූත්‍රය: 04
  73. චිත්ත භාවනාව – Saturday Dhamma Discussion – 74 (06-08-2022) ලෝණඵල සූත්‍රය: 05
  74. ප්‍රඥා භාවනාව – Saturday Dhamma Discussion – 75 (13-08-2022) ලෝණඵල සූත්‍රය: 06
  75. ප්‍රතිවිරුද්ධ කුසල කර්ම – Saturday Dhamma Discussion – 76 (20-08-2022) ලෝණඵල සූත්‍රය: 07
  76. ප්‍රයෝග සම්පත්තිය – Saturday Dhamma Discussion – 77 (27-08-2022) ලෝණඵල සූත්‍රය: 08
  77. ප්‍රාර්ථනා – Saturday Dhamma Discussion – 78 (03-09-2022) ලෝණඵල සූත්‍රය: 09
  78. ආශීර්වාද සහ සත්‍යක්‍රියා – Saturday Dhamma Discussion – 79 (17-09-2022) ලෝණඵල සූත්‍රය: 10
  79. අකුසල විපාකය ජීවිතයට පොහොරක් කරගැනීම – Saturday Dhamma Discussion – 80 (24-09-2022) ලෝණඵල සූත්‍රය: 11
  80. ආශ්‍රව ධර්ම සංවරය – සබ්බාසව සූත්‍රය. 01 – Saturday Dhamma Discussion – 81 (01-10-2022)
  81. දස්සනා පහාතබ්බා – සබ්බාසව සූත්‍රය 02 – Saturday Dhamma Discussion – 82 (08-10-2022)
  82. දහසය ආකාර විචිකිච්ඡාවසබ්බාසව සූත්‍රය 03 – Saturday Dhamma Discussion – 83 (15-10-2022)
  83. සංවරා පහා තබ්බා – සබ්බාසව සූත්‍රය 04 – Saturday Dhamma Discussion – 84 (22-10-2022)
  84. පටිසේවනා පහාතබ්බා – සබ්බාසව සූත්‍රය 05 – Saturday Dhamma Discussion – 85 (29-10-2022)
  85. අධිවාසනා සහ පරිවජ්ජනා පහාතබ්බා – සබ්බාසව සූත්‍රය 06 – Saturday Dhamma Discussion – 86 (19-11-2022)
  86. විනෝදනා පහතබ්බාසබ්බාසව සූත්‍රය 07 – Saturday Dhamma Discussion – 87 (26-11-2022)
  87. භාවනා පහාතබ්බා 01 – සබ්බාසව සූත්‍රය 08 – Saturday Dhamma Discussion – 88 (03-12-2022)
  88. භාවනා පහාතබ්බා 02 – සබ්බාසව සූත්‍රය 09 – Saturday Dhamma Discussion – 89 (17-12-2022)
  89. සාරාංශ ගත ධර්ම දේශනාව සහ ප්‍රශ්න විචාරය – Saturday Dhamma Discussion – 90 (31-12-2022)

වර්ෂ 2023 ආරම්භ කෙරෙන නව සෙනසුරාදා ධර්ම දේශනා සහ සාකචිඡා සඳහා නව පිටුවක් ආරම්භ කළා. මෙම පහත යොමුවෙන් එයට පිවිසෙන්න.