Saturday Dhamma Discussion – 32 (21-08-2021)

Saturday Dhamma Discussion – 32 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චඡාවඅංක: 32)

Saturday Dhamma Discussion – 32 was conducted on 21 August 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 32 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.  Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස්දෙවන ධර්ම සාකච්චඡාව වර්ෂ 2021 අගෝස්තු මස 21 දින සිදුකරන ලදී.  පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සාකච්චඡාවද සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ බොජ්ඣංග ඛාණ්ඩය පාදක කරගෙන වැඩිදුරට සිදුකරනු ලැබීනි.


මෙවර සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “බොජ්ඣංග” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. ඇතිවී ඇති මෙම ව්‍යසන තත්වයට අප ධර්මානුකූලව මුහුණ දීමට සකස්විය යුත්තේ කෙසේද?
  2. ධම්මනුපස්සනාවේ විරිය සම්බොජ්ඣංගය වඩන ආකාරය පැහැදිලි කරන්න.
  3. ධම්මනුපස්සනාවේ පීති සම්බොජ්ඣංගය වඩන ආකාරය පැහැදිලි කරන්න.
  4. සමථ භාවනා වන අනුස්සති භාවනාවන් සතිපට්ඨාන භාවනාව දියුණු කිරීමේදී සමගාමීව වැඩිය යුතුද?
  5. එදිනෙදා ජීවිතයේදී ද්වේශ හෝ ලෝභ සිත් ඇතිවූ විට ඒවා හඳුනා ගෙන සිත මුදා ගත් විට ඇතිවන ප්‍රීතිය සම්බොජ්ඣංග මට්ටමින් මැනිය හැකිද? *** (වටිනා පැනයන් සහ දහමේ ප්‍රයෝගික උපදේශ ඇතුලත්වන පිළිතුරකි.)
  6. සිතුවිලි පැමිණෙන විට ඒවා අනිත්‍ය යයි සිතීම නිවැරදිද?
  7. සමාජයට නිර්භයව කරුණු පැවසීමේදී ඇතිවෙන ගැටළු කවරේද?
  8. රාගය මැඩපැවැත්වීමට අසුභ භාවනාව වැනි සමථ භාවනාවක් වැඩීම නුසුදුසුද?
  9. භාවනාවේදී චිත්ත වීධි නිරීක්‍ෂණය කරන විට ඇතිවන වෙහෙසකාරී බව නැති කරගන්නේ කෙසේද?
  10. ප්‍රීතිය සම්බොජ්ඣංගයක් ලෙස ඇතිවූවිට එය සම්බොජ්ඣංගයක් වන්නේ එම අවස්ථාවට පමණක්ද? ***
  11. පාරමිතා ප්‍රකරණයේ සඳහන් වන දුම් බොන පයිප්ප මොනවාද?
  12. අවසානය.