Notice Board is the “Home Page” of damsara.org. Damsara is dedicated to propagating Vipassana and Samatha practices as taught by the Lord Buddha.
We present the teachings of some of the best Buddhist meditation teachers in Sinhala and English.
The Latest Additions at damsara.org
දම්සර වෙබ් අඩවියේ නවතම දහම් පඬුරු.
Kundaliya Sutta – Sutta Teachings in English (15-01-2025) Uploaded on 15 January 2025
සසර ගණුදෙනු අවම කර ගැනීම. (12-01-2025) Uploaded on 15 January 2025: අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් දේශනා කල මෙම ධර්ම දේශනාව අපට ඉතා වටිනා වන්නේ පහත දැක්වෙන මූලික කරුණු නිසාවෙනි;
01. සද්ධර්මය නොදන්න, එමෙන්ම එසේ දැනගත් දහම අනුව නොහැසිරෙන අයට සංසාරය ඉතා දීර්ඝ වන බව.
02. මහා ආශ්චර්යක් ලෙස බුදු බවට පෙරුම් පුරන මහා බෝසත් වරුන්ට කල්ප ලක්ෂයකට වඩා වැඩි කාලයක් වුවද සුළු කාලයක් ලෙස හැඟෙන සහ කටයුතු කරන ආකාරය!
03. මහා බෝසත්වරුන්ගේ එබඳු ආශ්චර්යමත් මානසිකත්වයකට ශ්‍රී සද්ධර්මය හේතුවෙන ආකාරය.
04. අපගේ ජීවිත කටුක වේදනාකාරී වෙන්නේ කුමන හේතු නිසාවෙන් ද?
05. අපට දැනෙන පීඩාවන් වලින් මිදීම, යුතුකම් වගකීම් වලින් ගැලවීම නිවැරදි සද්ධර්ම මාර්ගය ද?
06. අපගේ භව ගමන නිමැවෙන තුරු සුවසේ ගුණ දහම් වඩන ආකාරය.
පටිච්ච සමුප්පාදය. (13-01-2025) Uploaded on 14 January 2025: අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් පටිච්ච සමුප්පාදය පිලිබඳ සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා වටිනා වන්නේ පහත දැක්වෙන මුලික හේතුන් නිසාවෙනි. 1. මෙම දේශනාව තුලින් පටිච්ච සමුප්පාදයේ ඇති ගාම්භීර ස්වභාවයත් සහ අප විසින් නිවන් දැකීම සඳහා එහි කුමන අවස්ථාව වැදගත් වේද යන්න පැහැදිලි කිරීම. 2. වර්ථමාන බෞද්ධ ලෝකයේ පටිච්ච සමුප්පාදය පිළිබඳව ඇති වැරදි දැක්වීම් සහ උගැන්වීම් සමහරක් මෙහිදී පෙන්වා දීම සහ ඒවා වැරදි වන්නේ කුමන හේතුන් නිසාදැයි පැහැදිලි කිරීම.
සමාජ වැඩ පිළිබඳ බෞද්ධ සංකල්පය. (08-01-2025) Uploaded on 12th January 2025: අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සමාජ වැඩ පිළිබඳ බෞද්ධ සංකල්පය පිලිබඳව දේශනා කරන ලද මෙම ධර්ම දේශනාව ඉතා වටිනා දේශනාවකි. බුදුදහමට අනුව නිවැරදි ආත්ම අර්ථය කුමක්ද, එම ආත්ම අර්ථය දියුණු කරගන්නා ආකාරයත් එය පාදක කොට අන් අයට උපකාරී කිරීමේ වැදගත් කම මෙයින් පැහැදිලි කෙරේ. එමෙන්ම ඉක්මනින් නිවන් දැකීමට අවශ්‍ය අයට ඉතා වටිනා අවවාදයක් මෙහි ඇතුලත් වේ.
මුල් කාලයේ ධර්ම දේශනා 02 – අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ Uploaded on 07 January 2025: අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2007 සිට සිදුකල මුල් ධර්ම දේශනා 101 සිට 200 දක්වා මෙහි ඇතුලත් වේ. මෙම වටිනා දේශනා සත්ජන සමාජ පදනම මගින් DVD තැටි දෙකකට එක් කරන ලදී. මේ එහි දෙවන DVD තැටියේ ඇතුලත් ධර්ම දේශනා එකතුවයි.
මෙම දේශනා දහම් ප්‍රගුණ කරන බොහෝ දෙනාට වටිනා ප්‍රතිඵල අත්කර දුන් දහම් සන්චිතයකි.
එමෙන්ම මෙම වෙබ් පිටුවේ සිට පළමු DVD තැටියේ අඩංගු දේශනා ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට යොමුවක් ද මෙහි ඇතුලත් කර ඇත.
සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධාවවාදය. (02-01-2025) Uploaded on 03 January 2025: අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියලු බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධාවවාදය පිලිබඳව දේශනා කරන ලද මෙම ධර්ම දේශනාව නව වසරක් ආරම්භයේ සිදුකරන ලද ඉතා වටිනා දේශනාවකි.
බුද්ධ දේශනාවට අනුව ඉපදී සිටින බොහෝ මනුෂ්‍යයන්ට එම තත්වයෙන් පහල උපතක් ඊළඟ භවයේදී ඇතිවෙන බවත් ඇතැම් ස්වල්ප දෙනෙකුට නැවතත් එම තත්වයේ උපතක් ඇතිවෙන බවත් ඉතා ස්වල්ප දෙනෙකුන් වර්තමානයේ ඇති මානසික තත්වයට වඩා උසස්, දියුණු වූ උපතක් ලබාගන්නා බවත් දැක්වේ.
එවැනි තත්වයන්ට පත්වෙන ආකාරයෙන් අපගේ සිත් සහ ක්‍රියාකාරකම් පවත් වන්නේ කෙසේදැයි මෙම වටිනා ධර්ම දේශනාවෙන් පැහැදිලි කෙරේ.
Latest updates to Bahudhātuka Sutta (Sutta Teachings in English) Uploaded on 01 January 2025
දස පාරමිතා අංක: 33 (මෛත්‍රී පාරමිතාව 01)28-12-2024 Uploaded on 29 December 2024: මෙවර ධර්ම දේශනාව තුලින් මෛත්‍රී පාරමිතාව කුමක්දැයි පැහැදිලි කෙරිණි. එමෙන්ම මෛත්‍රීය ලෙසින් රාගය සමාජය තුල බහුල ලෙස වරදවා වටහා ගෙන ඇති ආකාරය සහ වංචක ධර්ම මෛත්‍රිය ලෙසින් පටලවා ගන්නා ආකාරය ඉතා වටිනා ප්‍රායෝගික උදාහරන ඇසුරින් පැහැදිලි කෙරිණි.
මෙම ධර්ම දේශනාව මෛත්‍රිය දියුණු කිරීමට වෙහෙසෙන සහ මෛත්‍රි භාවනාව කරන අයට ඉතා ප්‍රයෝජනවත් වේ.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
Latest updates to Bahudhātuka Sutta (Sutta Teachings in English) Uploaded on 26 December 2024
මුල් කාලයේ ධර්ම දේශනා 01 – අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ Uploaded on 25 December 2024: අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2007 සිට සිදුකල මුල් ධර්ම දේශනා 100 ක් මෙහි ඇතුලත් වේ. මෙම වටිනා දේශනා සත්ජන සමාජ පදනම මගින් DVD තැටි දෙකකට එක් කරන ලදී. මේ එහි පලමු DVD තැටියේ ඇතුලත් ධර්ම දේශනා එකතුවයි. මෙම දේශනා දහම් ප්‍රගුණ කරන බොහෝ දෙනාට වටිනා ප්‍රතිඵල අත්කර දුන් දහම් සන්චිතයකි.
අද දිනයේ දී එම දේශනා විස්සක් මෙම පිටුවට එක කෙරිණි. මෙම පිටුවට දිනපතා ඉතිරි ධර්ම දේශනා එකතු කෙරෙනු ඇත. මෙම ධර්ම දේශනා ඔබට බාගත කර ගැනීමට මෙම වෙබ් පිටුවෙන් පුළුවන.
දස පාරමිතා අංක: 32 (අධිෂ්ඨාන පාරමිතාව 02) 21-12-2024 Uploaded on 22 December 2024: මෙවර ධර්ම දේශනාව තුලින් අධිෂ්ඨාන පාරමිතාව සඳහා සාධක සහ බාධක තව දුරටත් පැහැදිලි කෙරිණි. එමෙන්ම අධිෂ්ඨාන පාරමිතාව දියුණු කිරීමේදී උපාය කෞශල්‍ය යොදන ආකාරය පැහැදිලි කෙරිණි.
එසේම අධිෂ්ඨානය පාරමිතාවක් ලෙසින් පිරීමේදී ආත්ම මූලිකව සිට මානුෂීය සහ ආධ්‍යාත්මික වශයෙන් දියුණු කලයුතු ආකාරය ප්‍රායෝගික උදාහරණ තුලින් පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
දස පාරමිතා අංක: 31 (අධිෂ්ඨාන පාරමිතාව) 07-12-2024 Uploaded on 08 December 2024: මෙවර ධර්ම දේශනාව තුලින් අධිෂ්ඨාන පාරමිතාව යනු කුමක්දැයි පැහැදිලි කෙරිණි. එමෙන්ම මෙහිදී අධිෂ්ඨාන පාරමිතාවේ ප්රත්යවේක්ෂා ක්රමයද පැහැදිලි කෙරිණි.
මෙදින ධර්ම සාකච්ඡාවේදී ද වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
දස පාරමිතා අංක: 30 (සත්‍ය පාරමිතාව 02) 30-11-2024 Uploaded on 01 December 2024: මෙවර ධර්ම දේශනාව තුලින් සත්‍ය පාරමිතාව වර්ධනය කරන ආකාර තුන වන ආත්ම මූලික, සමාජ මූලික සහ ආධ්‍යාත්මික මූලික ආකාරයන් පැහැදිලි කෙරිණි. එමෙන්ම සත්යක්රියාවන් සිදු කරනා ආකාරය සවිස්තරාත්මකව සහ එම හැකියාව ප්‍රයෝගිකව වර්ධනය කරගන්නා ආකාරයන් පැහැදිලි කෙරිණි.
එමෙන්ම මෙදින ධර්ම සාකච්ඡාවේදී ද වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.
Latest updates to Bahudhātuka Sutta (Sutta Teachings in English) Uploaded on 29 November 2024
We launched a Video Channel at YouTube.
Given here is the link to the YouTube Channel: Damsaraorg Sri Lanka
දම්සර යූ ටියුබ් චැනලයට මෙතනින් පිවිසෙන්න: Damsaraorg Sri Lanka
The description/objectives/ethics of this new YouTube channel are as follows;
Let’s apply Buddhism practically in our Lives. බුදු දහම ප්‍රායෝගිකව ජීවිතයට එක් කරමු:
1. මෙම YouTube නාලිකාව මගින් මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් ගිහි ජීවිතයක් ගතකරන්නන් හට නිවන්මග විවර කරගැනීම සඳහා සිදුකල ධර්ම කරුණු අනුව පැවැත් වූ ධර්ම දේශනාවන් සහ සාකච්චාවන් විකාශනය කෙරෙනු ඇත. අපගේ අරමුණ වන්නේ යහපත් ගිහි දිවියක් ගතකරනා අතර නිවන් ගමන සාක්ෂාත් කරගන්නා ආකාරය බොදු සමාජයට පහදා දීමයි.
2. එමෙන්ම මෙම නාලිකාව තුලින් ත්‍රිපිටකයට අනුකුල වූ නිවරදි බුදුදහම ඉදිරිපත් කිරීමටත් ඇතැම්විට ලාංකික සමාජය තුල මුල්බැසගෙන ඇති දහමේ වැරදි අර්ථ කථනයන් පෙන්වා දීමටත් බලාපොරොත්තු වෙමු.
3. එමන්ම මෙම නාලිකාව කිසිදු වෙළඳ දැන්වීම් වලින් තොරව පවත්වෙනු ඇත.
මෙම කාරණා අපගේ යුග මෙහෙවරක් ලෙස සලකන්නෙමු.
තෙරුවන් සරණයි!
Dear Aruna
For some reason or other, the New Posts on Damsara emails still come to my old email sugathra@airindia.indusky.lk.
Please send all new mails to sugath_ras@sltnet.lk
Thank you
Sugath
Dear Sugath,
Your email was removed last time. I cannot understand as to how you are getting emails to sugathra@airindia.indusky.lk
However, I have been sending you Dhamma Newsletters to sugath_ras@sltnet.lk from 05 May 2021. None of that had been opened!
With Metta
Dear Aruna I have informed couple of times that my sugathra@airindia.indusky.lk will no longer be in operation from 01 January 2022 and the new email address will be sugath_ras@sltnet.lk.
Thus from 01 January 2022, please send all Damsara mails to this email address.
Dear Sugath,
Done.
Please email me the details of the meditation programmes to be held from July to December 2020. Thank you. Theruwan saranai. Please email me the details
Dear Lashanthi,
If you want the retreat schedule of Mitirigala Nissaranavanaya, you have to contact them. I am sorry I don’t have the information needed by you. Here are the contact details: http://www.nissarana.lk/contact/
With Metta,
Aruna Manathunge
I downloaded the 2018 New Jersey damma talks. it is not clear .can you please correct them . It is very valuable to hear the Nandakowada sutta in damma talk 02 and 03.
theruvan saranin nivanama vethva !!!
Dear Thamara,
I am sorry. I am unable to help you. You will have to check with those who publish talks at Nissaranavanaya web site. Go to the contact section of that website and make your request regarding the clarity of the recordings. Here is the link http://www.nissarana.lk/contact/
The Hony. Secretary of Mitirigala Nissaranavanaya Karaka Sabha has instructed me not to publish the talks of the Ven. monks of Mitirigala. Also I don’t anymore receive the recordings of the Mitirigala monks. In future you will have to depend on the official web site of Mitirigala (http://www.nissarana.lk/) to listen to the talks of the Ven. monks of Mitirigala.
With Metta,
Aruna
Thats sad. But anyhow much merit to you for sharing previous
sermons .
With metta
Theruvan saranai
I tried to download “maha chaththarisika sutta” by most venarable Dhammajeeva. thero.
but it’s not working.
please be kind enough to re upload
nirvana shanthiyama veva!
chandima
Dear Chandima,
Now all the seven parts of Maha Chattarika Sutta are working. It has been re-uploaded together with links to the next part starting from the Part 01 of the series. Given below is the link to the newly uploaded Part 01;
Maha Chattarika Sutta – Part 01
With Metta,
Aruna
Theruwan saranai!!!
Is there any Proposal for Most Ven. Udairiyagama Dammajeewa thero to visit Japan (Tokyo) anytime soon. Please notify if any.
Dear Sachiththa,
Most Ven. U. Dhammajiva Maha Thero wouldn’t visit Japan this year.
With Metta,
Aruna
Is there any way of asking a question from Ven. Dhammajeewa Maha Thero?
Bhanthe is very busy attending an overseas tour of Dhamma. However, he tries to answer the questions raised by those who have attended the residential retreats at Mitirigala. They know the required format of asking only the relevant questions pertaining to ones own meditation practice. Those who attend the retreats are given Bhanthe’s email address. Have you attended the residential retreats at Mitirigala?
Another way is to raise questions personally either orally or in written form during Bhanthe’s one day retreats conducted in Colombo and Peradeniya.
Dear Aruna,
Dasuttara Sutta 31 link is not working.
Can you please re-upload the damma talks.
Much merit for your great service
Champa
Dear Champa,
Thank you for pointing out. It’s now working. Here is the link: https://damsara.org/dhamma-talks-in-sinhala/most-ven-u-dhammajiva-maha-thero/dasuttara-sutta-part-31/
With Metta,
Aruna
Theruwan Saranai,
I am Ellepola Sudhamma Thero living in Kahagolla Aranya at Diyatalawa, Bandarawela.
As a Aranya monk we do not communicate even with our relatives.
But I came to the mind that I have the right to intend them to the path of dhamma. After a long period of time, last week I went to meet my relatives.
I went Pindapathe and evening held dhamma discussion sitting in a little place near a bodhitree.
In order to best develop their dhamma path, I thought that I would supply them with a mini library of dhamma books. Therefore please help me to find dhamma books for this mini library.
It will gain much dhamma Dana and merits and to attain to Nibbana.
I hope you can pay kind consideration to help at your earliest possible because I have to sit for 20 days meditation course at Peradeniya on 05th June.
Contact: 0714403461
email: sudhamma2469@gmail.com
Thanking you with deep metta,
Be happy!!!
Ellepola Sudhamma Thero.
Ven. Thero,
Your request is posted in the comments section of Damsara. May those willing to compile a Dhamma library directly contact the Thero as per the contact details provided.
With Metta,
dear anuraa
are there any other discussins recorded on katukurunde gnananandas nivane niveema other than the earlier 4 programmes you included in your news letter sent to me?If so pl send to me those programmes which are taking place in your Tuesday discussions.Thank you Budu saranai
christiesilva1938@hotmail.com
Dear Christie,
Kindly note that it is an ongoing series. I upload those after audio editing as those are sent to me. Also check the ‘Announcements’ main page at Damsara every day. The latest uploads to Damsara are displayed there.
With Metta,
Aruna
Dear Christie,
Check the ‘Announcements’ main page at Damsara every day. The latest uploads to Damsara are displayed there.
With Metta,
Aruna
theruwan sa! harima pahadili budda desanawakhonda kamatahanak.pinwath obata Aruna Nirodaya wadi duraka nowe.
Ple. Send me the recording of damma talk on March 03,2018. Because I couldn’t find it.
Dear Kanchana,
Please inform me the series. Was it the one at Subodharamaya or the one at Nissaranavanaya? Two meditation events took place on the same day.
Dear Anura,
Bhaya bherava sutta recording is not clear. Is it possible to post in a
clear one, as it is a very valuable sutta and I would like to listen to it.
Thank you
Dear Anura,
Thank you for your efforts in bringing the dhamma to us thru your recordings.
I in fact listen to a sermon almost every day. It is very enlightening.
I would like to make a donation this month.
May you have the required effort to continue your meritious work in the
year 2018 as well
Dear Nilupa,
Thank you very much for your offer to donate to Damsara! Such encouragements and support help us to continue our work at Damsara. Please keep me informed after you make the contribution.
Dear Aruna,
I attended the Meditation program at Sri Gnanarama Meditation Center, Thalawathugoda for the first time last Saturday (18/11) with my husband.
The time spent there was so much valuable and we greatly appreciate your efforts and guidance.
I would like to know whether there is a weekly meditation program conducted at Sri Gnanarama Meditation Center.
If so, please let me know the date and time, as we would like to participate if there is a weekend program.
Theruwan Saranai
Avanthi Perera
Dear Avanthi,
The meditation program on that day was conducted by Most Ven. U. Dhammajiva Maha Thero of Mitirigala Nissaranavanaya Forest Monastery. That particular program from Nissaranavanaya monastery is held only once a month.I don’t know whether they conduct any other meditation programs at Sri Gnanarama Meditation Center. You will have to check from that temple.
Most Ven. U. Dhammajiva Maha Thero is leaving the country on a Dhamma tour to Australia and New Zealand on 07 December 2017. The December meditation program at Sri Gnanarama will be conducted by Ven. Panadure Chandaratana Thero. He is also from Nissaranavanaya Monastery. Incidentally we had another one day program in Colombo on the 19th November 2017 at Lanka Vipassana Meditation Center, Col 07.
You could always check the following month’s program of Nissaranavanaya regarding One Day programs by scrolling down on the ‘Home’page of damsara.org. Here is a link: https://damsara.org/
You could also check the latest additions to Damsara on the ‘”Announcements’page. It is updated regularly. We will update the Australian/Zealand Dhamma recordings of Most Ven. U. Dhammajiva Maha Thero even before he return to Sri Lanka in Feb 2018.Here is a link to that Announcements page: https://damsara.org/announcements/
Kindly let me know if you wish to subscribe to Damsara Newsletter. We publish some of the most important Dhamma Talks and clips in that newsletter.
With Metta,
Aruna
Dear Aruna,
Thank you so much.
I have already subscribed to the Newsletter as per the information given by you at the Sri Gnanarama Meditation Cente, last Saturday.
Theruwan Saranai
Avanthi
Dear Anura,
How can I participate for the Meditation programme at Nissarana meditation centre? Planning to go there in January. Please let me know.
With Metra,
Nilmini
Dear Nilmini,
As mentioned this afternoon, there are two ways to do that;
1. Call the Manager of Nissaranavanaya Office and inquire. The office number is (+94) 33 333 9193
2. The other way is to contact a particular Retreat Organizer directly by calling or emailing. Check the nissarana.lk and find a suitable retreat and contact. This is the link to retreats page: http://www.nissarana.lk/meditate-with-us/retreat-schedule/#m-11-2017
You have to move the moths using the top arrow keys to go forward.
With Metta,
Aruna
Dear Aruna,
Thank you so much. I really appreciate the help you’re doing for us !
Theruvan sarani
Nilmini Amunugama
Dear Aruna,
Can i know is there any programme conducting at BMICH tomorrow (2nd December)? Pls let me know.
With Metta
Nilmini
Dear Aruna,
Thank you very much for your efforts for uploading damma talks. However basic instruction to meditation and other related files are still not working. I would greatly appreciate if you could upload them as well.
With metta
Champa
Dear Champa,
Now all the links of Basic Meditation Instructions in Sinhala are working.
With Metta,
Aruna
I am in search of details and definitions of “Sanga Beda” (divisions of monks) which includes in Anantariaya Papa Karma in Buddhism.
As there are different views among people, please help me to get the real definition of this.
If you could inform me the literature where to find this, it would be much helpful.
Thank you
Dear Rohi,
I don’t know much about this. However, I was informed some time ago by Most Ven. U. Dhammajiva Maha Thero that this division of monks could only be done by another monk. Lay people cannot commit that according to Vinaya.
With Metta,
Aruna
THERUWAN SARANAYI!!!
BHAWANA KARANA OBATA ”MEDITATION MOSQUITO NET” LABAGANIMATA AWASHYA NAM HO ARANYAKATA, BHAWANA MADYASTHANAYAKATA, PANSALAKATA PUJA KIRIMATA AWASHYA NAM KARUNAKARA PAHATHA LINK EKA BALANNA.
https://web.facebook.com/photo.php?fbid=1496816827024179&set=gm.950147388461554&type=3&theater
NATHINAM TRIMCO AYATHANAYE 0717132386( Ms. shyamali) amathanna.
Theruwan Saranayi…!!!
There is nothing more valuable than this Dhamma knowledge given to the public. For me this worth more than anything in this world.
Sadu Sadu
This is worth a life time, or more….