Video Dhamma of Ven. Panadure Chandaratana Thero

මීතිරිගල නිස්සරණ වන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදුකල මෙම භාවනා, ධර්ම දේශනා සහ දහම් පැන පිළිතුරු සැපයීම දහම් මග දියුණු කර ගැනීමට බෙහෙවින් ඉවහල් වේ.