Most Ven. Kukulpane Sudassi Thero

Most Ven. Kukulpane Sudassi Thero (අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ) is a student of Most Ven. Rerukane Chandawimala Thero (අති පූජනීය රේරුකානේ චන්දවිමල මහ තෙරුන්වහන්සේ). The Ven. Thero is popular among the Sinhala Dhamma listeners due to very practical explanations of Dhamma which help to develop the Path of Nibbana. Another reason for the popularity and the value of the Thero is his explanations based on Tripitaka that guide the lay followers along the Path of Dhamma.

Most Ven. Kukulpane Sudassi Thero is at Sri Vinayalankararamaya, Pokunuwita.

These Dhamma sermons are further subdivided according to types and series.

පහත දැක්වෙන ධර්ම දේශනා, වර්ගයන් අනුව (දායකත්ව ධර්ම දේශනා) සහ වෙනත් විශේෂතා (ඇතැම්විට එක මාතෘකාවක් යටතේ දේශනා ගණනාවක් සිදුකෙරෙන විට) අනුව ”අනු ඛාණ්ඩ” වලට පහතින් බෙදා  තිබේ. එබැවින් එම අනු ඛාණ්ඩ මත click කිරීමෙන් එම අංශ වෙතට පිවිසීමට පුළුවන.

  1. Dayaka Dhamma Talks. දායකත්ව ධර්ම දේශනා.
  2. චිත්තොපක්ලෙශ ධර්ම පිලිබඳ දේශනා මාලාව.
  3. ධර්ම දේශනා වීඩියෝ.
  4. Poya Day at Sri Vinayalankaramaya. පොහෝ දින දේශනා/දහම් පැන.
  5. Dhamma Video Clips. ස්වාමින්වහන්සේගේ ඇතැම් කෙටි වීඩියෝ ඇතුලත් වේ.
  6. Audio edited Dhamma. ශබ්ද සංස්කරණය තුලින් හඬ දියුණු කල ස්වාමින්වහන්සේගේ වටිනා පෙර සිදුකල දේශනා.
  7. ”මනුෂ්‍යත්වයෙන් ආධ්‍යාත්මික ප්‍රවේශයක් කරා” – ධර්ම දේශනා මාලාව.
  8. Saturday Dhamma Discussion series ”ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” via Zoom.
  9. Overseas Programs. විදේශ රටවලදී හෝ රටවල් සඳහා (Zoom තාක්ෂණයෙන්) සිදුකරන ලද වැඩසටහන්.
  10. Anuruddha Sutta – අනුරුද්ධ සූත්‍රය 2013.
  11. Sugatha Pada Viwarana – සුගත පද විවරණ 2022 (වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම)
  12. ලෝණඵල සූත්‍රය – Lonaphala Sutta.
  13. Sugatha Pada Viwarana – සුගත පද විවරණ – ධර්ම විනිශ්චය.
  14. Daham Ama Ganga – දහම් අමා ගඟ 2023
  15. සතිපට්ඨාන.
  16. විජ්ජාචරණ – මග නොමග දැන චරණයට.
  17. Sugatha Pada Viwarana – සුගත පද විවරණ – බුද්ධ නීති සංග්‍රහය.

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ නිල වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.