Sugatha Pada Viwarana – සුගත පද විවරණ 2022

Sugatha Pada Viwarana – සුගත පද විවරණ.

Sugatha Pada Viwarana – සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන නව දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

මෙහි ආරම්භක විවරණයට ලක් කිරීම සඳහා අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත සුවිශේෂ ධර්ම ග්‍රන්ථයක් වන “වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම” ග්‍රන්ථය ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් තෝරා ගන්නා ලදී.

අසන්නන්ගේ පහසුව පිණිස ශබ්ද සංස්කරණය කල MP3 හඬපටයන් සහ වීඩියෝ යොමුවන් ලෙස පහතින් ඉදිරිපත් කර ඇත. හඬපටයන් බාගත කරගැනීමෙන් අවම DATA ප්‍රමාණයක් වැයකරමින් මෙම මහඟු ධර්ම සාකච්ඡා වලට සවන් දීමට පුළුවන.

  1. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 01 – වංචක ධර්ම යනු මොනවාද? (03-04-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  2. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 02 – ලෝභය. (10-04-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  3. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 03 – ධර්ම මාර්ගයට ප්‍රවිෂ්ට වූ අයට ලෝභය වඤ්චක ධර්මයක් ලෙස ක්‍රියා කරනා ආකාරය. (17-04-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  4. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 04 – වංචක ස්වභාවයෙන් ප්‍රිය වචන කථා කිරීම. (24-04-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  5. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 05 – දේශනා කාමතාවයෙන් වංචක ලෝභය. (01-05-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  6. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 06 – දානය දීමේදී අප තුල සියුම් ලෙස ඇතිවන වඤ්චක ධර්මයන්. (08-05-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  7. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 07 – රාගය. (16-05-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  8. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 08 – මෛත්‍රිය සහ කරුණාව ලෙස රාගය අප තුල වඤ්චක ධර්මයක් ලෙස ක්‍රියාත්මක වෙන ආකාරය. (22-05-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  9. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 09 – දානය දීමේ කැමැත්ත ආකාරයෙන් වංචක ද්වේෂය. (29-05-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  10. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 10 – අල්පේච්ඡතාවය වේශයෙන් වංචක ද්වේශය. (05-06-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  11. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 11 – වංචක ද්වේශය ක්‍රියා කරන ආකාරයන්. (12-06-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  12. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 12 – නෙක්ඛම්මතා වේශයෙන් ඇතිවන වංචක ද්වේශය. (19-06-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  13. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 13 – ගරු කළ යුත්තන්ට ගරු කිරීම වේශයෙන් ඇතිවන වංචක ද්වේශය. (26-06-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  14. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 14 – ඊර්ෂ්‍යාව. (03-07-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  15. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 15 – පරීක්‍ෂණතා වේශයෙන් මතුවන වංචක ඊර්ෂ්‍යාව. (10-07-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  16. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 16 – මසුරුකම වංචක ධර්මයක් ලෙස ක්‍රියාකරනා ආකාරය. (17-07-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  17. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 17 – මානය. (24-07-2022)
    MP3 හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  18. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 18 – ආත්ම ගෞරවතා වේශයෙන් ඉස්මතු වෙන වංචක මානය. (31-07-2022)
    MP3ඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  19. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 19 – පරාර්ථකා වේශයෙන් මතු වෙන වංචක මානය (07-08-2022)
    හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  20. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 20ථීනමිද්ධ නීවරණය (14-08-2022)
    හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  21. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 21ඥාන වේශයෙන් එන වංචක ථීනමිද්ධය (21-08-2022)
    හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  22. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 22 – ආත්මාරක්‍ෂනතා වේශයෙන් මතුවෙන වංචක වංචක ථීනමිද්ධය. (28-08-2022)
    හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  23. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 23පසුතැවීම (කුක්කුච්චය). (04-09-2022)
    හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  24. සුගත පද විවරණ – වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම 24 – ලජ්ජා බය නැතිකම (අහිරික අනොත්තප්ප). (11-09-2022)
    හඬපටය මෙතනින් බා ගත කරන්න.  වීඩියෝ පටය මෙතනින් නරඹන්න.

“වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම” ග්‍රන්ථය ඇසුරින් සිදුකල වැඩ සටහන් මාලාව මෙතැනින් අවසාන වේ! මීළඟ සුගත පද විවරණ වැඩසටහන් මාලාව අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරින් සිදු කෙරෙනු ඇත.

එම “ධර්ම විනිශ්චය” වැඩසටහන් මාලාවට මෙම යොමුවෙන් පිවිසෙන්න: සුගත පද විවරණ – ධර්ම විනිශ්චය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.