Yavakalapi Sutta – යවකලාපී සූත්‍රය

මීතිරිගල නිස්සරණ වනවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් යවකලාපී සූත්‍රය පාදක කරගෙන මෙම දින පහක දුරස්ථ භාවනා වැඩමුළුව පවත්වන ලදී.

Ven. Panadure Chandaratana Thero conducted this 5 days long distant meditation retreat based on Yavakalapiya Sutta. It was held from 09 to 13 November 2020.

සූත්‍රයට යොමුව:  ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » සළායතන වර්ගය » 1. සළායතන සංයුක්තය » 19. ආසීවිස වර්ගය

ත්‍රිපිටකයේ එම සූත්‍රය මෙම යොමුවෙන් කියවන්න: https://www.thripitakaya.org/tipitakaya/Index/127?s=1730

Read text of the Yavakalapi Sutta in English: https://www.dhammatalks.org/suttas/SN/SN35_207.html

බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු සුත්‍ර දේශනාවක් වන මෙම සූත්‍ර දේශනාව ‘මම වෙමි’ යි යන මඤ්ඤනාවෙහි නොයෙකුත් පැතිකඩ හඳුන්වා දෙන්නෙකි. පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ සති පට්ඨාණය දියුණු කිරීම තුලින් එම මඤ්ඤනාවන්ගෙන් ටිකෙන් ටික මිදෙන ආකාරය ඉතාම ප්‍රායෝගිකව මෙම දහම් දේශනා තුලින් ඉදිරිපත් කරන සේක.

එසේම භාවනා යෝගීන් විසින් ඉදිරිපත් කල කමටහන් පැන සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන් ගෙන් වෙන වෙනම ඉදිරිපත් කර ඇත. 

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

01. Questions on Meditation Experience in English – 09-11-2020
02. කමටහන් පැන – 09-11-2020
03.ධර්ම දේශනාව 01_09-11-2020
04.Question on Meditation Experience in English – 10-11-2020
05. කමටහන් පැන -10-11-2020
06.ධර්ම දේශනාව 02_10-11-2020
07.Question on Meditation Experience in English – 11-11-2020
08. කමටහන් පැන -11-11-2020
09. ධර්ම දේශනාව 03_11-11-2020
10.Questions on Meditation Experience in English – 12-11-2020
11. කමටහන් පැන -12-11-2020
12. ධර්ම දේශනාව 04_12-11-2020
13. Questions on Meditation Experience in English – 13-11-2020
14. කමටහන් පැන -13-11-2020
15. අවසාන ධර්ම දේශනාව 05_13-11-2020

යවකලාපී සූත්‍ර භාවනා වැඩමුළුව අවසානයි.
Yavakalapi Sutta completed.

Click here to reach the previous recordings of Ven. Panadure Chandaratana Thero.