ආනාපානසතියේ කායානුපස්සනාව – 01 (03-07-2023)

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරෙන සතිපට්ඨාන භාවනා වැඩ සටහනේ දී මෙම දෙවන දේශනාවේ දී ආනාපානසතියේ කායානුපස්සනා කොටස ප්‍රගුණ කිරීම පිළිබඳ විය

ආනාපානසතියේ කායානුපස්සනාව. (03-07-2023)

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කෙරෙන සතිපට්ඨාන භාවනා වැඩ සටහනේ දී මෙවර දේශනාවේ දී ආනාපානසතියේ කායානුපස්සනා කොටස ප්‍රගුණ කිරීම පිළිබඳ විය. 

එසේම මෙම දේශනාවේ දී ආනාපානසති භාවනාව ප්‍රගුණ කිරීමේ දී සිදු වෙන වැරදි පෙන්වා දීම සිදුවිණි.  එමෙන්ම සමාධිය ඇති වෙන්නේ කෙසේද සහ සමථ සහ විපස්සනා ආකාරයට ආනාපානසතිය ප්‍රගුණ කලයුත්තේ කෙසේද යන්නත් මෙහිදී පැහැදිලි කරන ලදී.

මහා සතිපට්ඨාන සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: මහා සතිපට්ඨාන සූත්‍රය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.