Apara Sutta – අපාර සූත්‍රය

Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissaranavanaya Forest Monastery conducted a 4 days long Distance Meditation Retreat using Zoom technology based on ‘Apara Sutta – අපාර සූත්‍රය’ from 02 April 2021 to 05 April 2021 for Young Adults. It was conducted in both Sinhala and English mediums.

The retreat involving Dhamma sermons and discussions regarding meditation experiences of the participants were conducted excellently, facilitating the understanding of theory and practice of meditation in relation to a Sutta discourse of the Lord Buddha.

මීතිරිගල නිස්සරණ වනවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් දින 04 ක දුරස්ථ භාවනා වැඩමුළුවක් තරුණ තරුණියන් හට සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් සිදුකරන ලදී. මෙහිදී ඉංග්‍රීසි භාෂාවෙන් වුවද තම තමන්ගේ ප්‍රායෝගික භාවනා ගැටළු ඉදිරිපත් කිරීමට අවකාශය සැලසුනි. මෙම වටිනා දුරස්ථ වැඩමුළුව වර්ෂ 2021 අප්‍රේල් මස 02 සිට 05 දින දක්වා පැවතුනි.

මෙම වැඩසටහනේ විශේෂත්වය වූයේ තරුණ තරුණියන් හට වටිනා සූත්‍ර දේශනා වලියක් දහම් මග දියුණු කරගැනීමට ඉදිරිපත් කිරීමත් සහ ඔවුන්ගේ ප්‍රායෝගික භාවනා ගැටළු වලට විසඳුම් ඉදිරිපත් කරගැනීමට සකසා තිබීමත් වේ. මෙම වැඩසටහනට භාවනාවේ වටිනාකම වටහාගත් ඔස්ට්‍රලියාවේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති තරුණ තරුණියන් රැසක් Zoom දුරස්ථ ක්‍රමයෙන් සහභාගී වූහ.

සූත්‍රය ත්‍රිපිටකයෙන් කියවීමට මෙතනින් පිවිසෙන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2167

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 2. බොජ්ඣඞ්ග සංයුක්තය » 2. ගිලාන වර්ගය » අපාර සූත්‍රය

How to Download or Directly Listen to the audio files.

To download (On PC’s) : You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (On PC’s): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ධර්ම දේශනාව – 01 (02-04-2021)
  2. Summary of the Dhamma Talk-01 in English – (02-04-2021)
  3. කමටහන් පැන – 01 (02-04-2021)
  4. ධර්ම දේශනාව – 02 (03-04-2021)
  5. Summary of the Dhamma Talk-02 in English – (03-04-2021)
  6. කමටහන් පැන – 02 (03-04-2021)
  7. ධර්ම දේශනාව – 03 (04-04-2021)
  8. Summary of the Dhamma Talk-03 in English – (04-04-2021)
  9. කමටහන් පැන – 03 (04-04-2021)
  10. ධර්ම දේශනාව – 04 (05-04-2021)
  11. Summary of the Dhamma Talk-04 in English – (05-04-2021)
  12. කමටහන් පැන – 04 (05-04-2021)

Apara Sutta – අපාර සූත්‍රය මුල්කොටගෙන සිදුකල දුරස්ථ භාවනා වැඩමුළුව අවසානයි. 

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ සිංහල භාෂාවෙන් සිදුකල අනෙක් දේශනා ගොනුවී ඇති ප්‍රධාන වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Please click here to reach the other recordings of the Ven. Thero conducted in English.