Notice Board

Click the candle for donations.


Notice Board is the “Home Page” of damsara.org. Damsara is dedicated to propagating Vipassana and Samatha practices as taught by the Lord Buddha. 

We present the teachings of some of the best Buddhist meditation teachers in Sinhala and English.


The Latest Additions at damsara.org 

දම්සර වෙබ් අඩවියේ නවතම දහම් පඬුරු.

An update to MahaHatthipadopama Sutta (Sutta Teachings in English)  Uploaded on 24th July 2024.

මහාහත්ථිපදෝපම සූත්‍රයඉරු දින ධර්ම දේශනා.  Uploaded on 21 July 2024: මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සිදු කරන මහාහත්ථිපදෝපම සූත්‍රයේ ජූලි 21 වෙනි දින ධර්ම දෙශාවේ දී පඨවි සහ ආපෝ ධාතු මනසිකාරයන් තුලින් ඇති කරගත හැකි අධ්‍යාත්මික දියුණුව තව දුරටත් පැහැදිලි කරන ලදී.
මෙදින සිදුකල ධර්ම සාකච්චාවේ දී ඇතැම් වටිනා පැනයන් සහ පැහැදිලි කිරීම් ඇතුලත් වේ.

An update to MahaHatthipadopama Sutta (Sutta Teachings in English)  Uploaded on 18 July 2024.

මහාහත්ථිපදෝපම සූත්‍රය. (14-07-2024)  Uploaded on 15 July 2024:
මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් මහාහත්ථිපදෝපම සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 ජූලි මස 14 වන දින ආරම්භ කරන ලදී.
ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ජේතවනාරාමයේ දී දේශනා කල මෙම වටිනා සූත්‍රයේදී හස්තියෙකුගේ පියසටහන් උපමාව භාවිතා කරමින් සියළුම කුසල ධර්මයෝ චතුරාර්‍ය සත්‍යයෙහි ඇතුලත් කල හැකි බව පැහැදිලි කෙරේ.
පුජනීය පානදුරේ චන්දරතන ස්වාමීන් වහන්සේ මෙහි පළමු ධර්ම දේශනාව තුලින් පඨවි ධාතු මනසිකාරය ත්‍රිලක්‍ෂණය දැකීම දක්වා දියුණු කරන ආකාරය පහදා දුන් සේක.

දස පාරමිතා අංක: 18 (ප්‍රඥා පාරමිතාව 03) 13-07-2024. Uploaded on 14 July 2024: මෙවර ධර්ම දේශනාව තුලින් නිවනේ අනන්‍ය ලක්‍ෂණ හඳුනා ගැනීම පැහැදිලි කිරීම ආරම්භ කරන ලදී.
එහි දී දුක්ඛ සහ සමුදය සත්‍යයන්ගේ අනන්‍ය ලක්‍ෂණ පැහැදිලි කෙරිණි.
මෙදින ධර්ම සාකච්ඡාවේ ඉතා වටිනා ප්‍රායෝගික ප්‍රශ්න සහ පැහැදිලි කිරීම් රැසක් මතු කෙරිණි.

විපස්සනා පරිකථා අංක: 03 – සංස්කාර නිසා ප්‍රපංච සහ සක්කාය දිට්ඨිය වර්ධනය වීම. (13-07-2024) Uploaded to Damsaraorg Sri Lanka YouTube Channel on 13 July 2024: මීතිරිගල නිස්සරණ වණවාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමීන්වහන්සේ විසින් සිදුකල විපස්සනා පරිකථා තුන්වන වැඩ සටහනේ වටිනා, ප්‍රායෝගික මෙහෙයවීමක් සහිත භාවනාවක් ඇතුලත් විය.
එමෙන්ම මෙවර ධර්ම දේශනාවේ දී ප්‍රපංච ඇතිවීම පිළිබඳව සියුම් පැති ගැඹුරින් විමසීමක් සිදු කෙරිණි. මෙහිදී ඛජ්‌ජනීය සූත්‍රය ඇසුරෙන් සංස්කාර අප තුල ක්‍රියාත්මක වෙන ආකාරය පැහැදිලි කිරීම තුලින් ප්‍රපංච සංකීර්ණ වෙන ආකාරයත් එමෙන්ම සබ්බාසව සූත්‍රය ඇසුරින් එවන් ප්‍රපංච නිසා අපගේ සක්කාය දිට්ඨිය වර්ධනය වෙන ආකාරයත් ප්‍රායෝගික උදාහාරන තුලින් පැහැදිලි කෙරිණි.
එවන් ආකාරයෙන් සක්කාය දිට්ඨිය වර්ධනය වීම දහම් මග ප්‍රගුණ කරන අය තුල පවා ඇතිවිය හැක. එබැවින් විශේෂයෙන්ම මෙම ධර්ම දේශනාව විපස්සනා භාවනාව ප්‍රගුණ කරන යෝගාවචරයන්ට ඉතා වටිනා වේ.

MahaHatthipadopama Sutta (10-07-2024), Sutta Teachings in English.  Uploaded on 11 July 2024:  MahaHatthipadopama Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 10th July 2024.

Kaccanagotta Sutta (Sutta Teachings in English).  Uploaded on 03-07-2024: Kaccanagotta Sutta was selected by Ven. Panadure Chandaratana Thero of Mitirigala Nissarana Vanaya Forest Monastery as the next Sutta for Sutta Teachings in English on 03 July 2024.

Latest updates to සම්මා දිට්ඨි සූත්‍රය (26-05-2024)  Uploaded on 02 July 2024: මෙවර සම්මා දිට්ඨිය පිලිබඳ ධර්ම දේශනාවේ දී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමීන්වහන්සේ නිවැරදි සම්මා දිට්ඨියේ ස්වභාවය සහ ප්‍රතිඵල පැහැදිලි කල සේක.

දස පාරමිතා අංක: 17 (ප්‍රඥා පාරමිතාව 02) 29-06-2024  Uploaded on 30 June 2024: මෙවර ධර්ම දේශනාව තුලින් සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්‍ෂණ හඳුනා ගැනීමේ සහ දියුණු කිරීමේ වැදගත් කම සහ ක්‍රම වේදයන් පැහැදිලි කරන ලදී. එම හැකියාව මත ප්‍රඥාවේ විවිධත්වය ඇතිවෙන ආකාරය පැහැදිලි කෙරිණි.
මෙහි දී කුසල සහ අකුසල ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ හඳුනා ගැනීමේ සහ එම හැකියාව දියුණු කිරීමේ වැදගත් කම අවධාරණය කෙරිණි. එම හැකියාව දුබල වූ විට වංචක ධර්ම වලට අප හසුවෙන ආකාරය පැහැදිලි කෙරිණි.
මෙවර ධර්ම සාකච්ඡාවේ දී ඉතා වටිනා ප්‍රායෝගික කරුණු කිහිපයක් මතු කෙරිණි.

Sammaditthi Sutta (Sutta teaching in English) series conducted by Ven. Panadure Chandaratana Thero was completed on 26 June 2024. Final upload on 26 June 2024.

සම්මා දිට්ඨි සූත්‍රය (26-05-2024)  Uploaded on 16 June 2024: මෙවර සම්මා දිට්ඨිය පිලිබඳ ධර්ම දේශනාවේ දී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමීන්වහන්සේ තවත් ඉතා වැදගත් මාතෘකාවක් වන ජරා මරණ, එහි හේතුව, ජරා මරණ නැති කිරීම සහ එම ප්‍රතිපදාව දැන ගැනීම පිළිබඳව දේශනා කල සේක. මෙවර දේශනාවේ දී චතුරාර්ය සත්‍ය ප්‍රායෝගිකව යොදා ගැනීමේ “රාමුව” ජරා මරණ කෙරේ යොදා ගන්නා ආකාරය පැහැදිලි කරන ලදී.

දස පාරමිතා අංක: 16 (ප්‍රඥා පාරමිතාව) 15-06-2024  Uploaded on 16 June 2024:
මෙවර ධර්ම දේශනාව තුලින් ප්‍රඥා පාරමිතාවේ මූලික පැහැදිලි කිරීම ඇරඹිණි. ප්‍රඥාවේ ඕභාෂණ ලක්‍ෂණය, ඡේදන ලක්‍ෂණය සහ එයට හේතු ඵල වශයෙන් ක්‍රියාත්මක වෙන ආකාරය එක් වෙන අයුරු පැහැදිලි කෙරිණි.  එමෙන්ම සාමාන්‍ය ලක්‍ෂණ සහ විශේෂ ලක්‍ෂණ යනු මොනවා දැයි පැහැදිලි කෙරිණි. එමෙන්ම එහිදී සංසාරගත සත්වයන්ට ප්‍රඥාව යනු කුමක් දැයි වටහා ගැනීම අපහසු වෙන කාරණා ගැඹුරින් පැහැදිලි කරන ලදී. මෙවර සාකච්ඡාවේදී අද දින මාතෘකාවට අදාළ වටිනා පැන සහ පැහැදිලි කිරීම් ඉදිරිපත් කෙරිණි.


We launched a Video Channel at YouTube.

Given here is the link to the YouTube Channel: Damsaraorg Sri Lanka

දම්සර යූ ටියුබ් චැනලයට මෙතනින් පිවිසෙන්න: Damsaraorg Sri Lanka

The description/objectives/ethics of this new YouTube channel are as follows;

Let’s apply Buddhism practically in our Lives. බුදු දහම ප්‍රායෝගිකව ජීවිතයට එක් කරමු:

1. මෙම YouTube නාලිකාව මගින් මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ විසින් ගිහි ජීවිතයක් ගතකරන්නන් හට නිවන්මග විවර කරගැනීම සඳහා සිදුකල ධර්ම කරුණු අනුව පැවැත් වූ ධර්ම දේශනාවන් සහ සාකච්චාවන් විකාශනය කෙරෙනු ඇත. අපගේ අරමුණ වන්නේ යහපත් ගිහි දිවියක් ගතකරනා අතර නිවන් ගමන සාක්ෂාත් කරගන්නා ආකාරය බොදු සමාජයට පහදා දීමයි. 
2. එමෙන්ම මෙම නාලිකාව තුලින් ත්‍රිපිටකයට අනුකුල වූ නිවරදි බුදුදහම ඉදිරිපත් කිරීමටත් ඇතැම්විට ලාංකික සමාජය තුල මුල්බැසගෙන ඇති දහමේ වැරදි අර්ථ කථනයන් පෙන්වා දීමටත් බලාපොරොත්තු වෙමු.

3. එමන්ම මෙම නාලිකාව කිසිදු වෙළඳ දැන්වීම් වලින් තොරව පවත්වෙනු ඇත.

මෙම කාරණා අපගේ යුග මෙහෙවරක් ලෙස සලකන්නෙමු.

තෙරුවන් සරණයි!


42 thoughts on “Notice Board

  1. I downloaded the 2018 New Jersey damma talks. it is not clear .can you please correct them . It is very valuable to hear the Nandakowada sutta in damma talk 02 and 03.
    theruvan saranin nivanama vethva !!!

    • Dear Thamara,

      I am sorry. I am unable to help you. You will have to check with those who publish talks at Nissaranavanaya web site. Go to the contact section of that website and make your request regarding the clarity of the recordings. Here is the link http://www.nissarana.lk/contact/

      The Hony. Secretary of Mitirigala Nissaranavanaya Karaka Sabha has instructed me not to publish the talks of the Ven. monks of Mitirigala. Also I don’t anymore receive the recordings of the Mitirigala monks. In future you will have to depend on the official web site of Mitirigala (http://www.nissarana.lk/) to listen to the talks of the Ven. monks of Mitirigala.

      With Metta,

      Aruna

  2. Theruvan saranai
    I tried to download “maha chaththarisika sutta” by most venarable Dhammajeeva. thero.
    but it’s not working.
    please be kind enough to re upload
    nirvana shanthiyama veva!
    chandima

  3. Theruwan saranai!!!

    Is there any Proposal for Most Ven. Udairiyagama Dammajeewa thero to visit Japan (Tokyo) anytime soon. Please notify if any.

    • Bhanthe is very busy attending an overseas tour of Dhamma. However, he tries to answer the questions raised by those who have attended the residential retreats at Mitirigala. They know the required format of asking only the relevant questions pertaining to ones own meditation practice. Those who attend the retreats are given Bhanthe’s email address. Have you attended the residential retreats at Mitirigala?

      Another way is to raise questions personally either orally or in written form during Bhanthe’s one day retreats conducted in Colombo and Peradeniya.

  4. Dear Aruna,

    Dasuttara Sutta 31 link is not working.
    Can you please re-upload the damma talks.

    Much merit for your great service

    Champa

  5. Theruwan Saranai,

    I am Ellepola Sudhamma Thero living in Kahagolla Aranya at Diyatalawa, Bandarawela.

    As a Aranya monk we do not communicate even with our relatives.

    But I came to the mind that I have the right to intend them to the path of dhamma. After a long period of time, last week I went to meet my relatives.

    I went Pindapathe and evening held dhamma discussion sitting in a little place near a bodhitree.

    In order to best develop their dhamma path, I thought that I would supply them with a mini library of dhamma books. Therefore please help me to find dhamma books for this mini library.

    It will gain much dhamma Dana and merits and to attain to Nibbana.

    I hope you can pay kind consideration to help at your earliest possible because I have to sit for 20 days meditation course at Peradeniya on 05th June.

    Contact: 0714403461
    email: sudhamma2469@gmail.com

    Thanking you with deep metta,
    Be happy!!!

    Ellepola Sudhamma Thero.

    • Ven. Thero,

      Your request is posted in the comments section of Damsara. May those willing to compile a Dhamma library directly contact the Thero as per the contact details provided.

      With Metta,

  6. dear anuraa
    are there any other discussins recorded on katukurunde gnananandas nivane niveema other than the earlier 4 programmes you included in your news letter sent to me?If so pl send to me those programmes which are taking place in your Tuesday discussions.Thank you Budu saranai

    christiesilva1938@hotmail.com

    • Dear Christie,

      Kindly note that it is an ongoing series. I upload those after audio editing as those are sent to me. Also check the ‘Announcements’ main page at Damsara every day. The latest uploads to Damsara are displayed there.

      With Metta,

      Aruna

  7. theruwan sa! harima pahadili budda desanawakhonda kamatahanak.pinwath obata Aruna Nirodaya wadi duraka nowe.

  8. Dear Anura,
    Bhaya bherava sutta recording is not clear. Is it possible to post in a
    clear one, as it is a very valuable sutta and I would like to listen to it.
    Thank you

  9. Dear Anura,
    Thank you for your efforts in bringing the dhamma to us thru your recordings.
    I in fact listen to a sermon almost every day. It is very enlightening.
    I would like to make a donation this month.
    May you have the required effort to continue your meritious work in the
    year 2018 as well

  10. Dear Aruna,

    I attended the Meditation program at Sri Gnanarama Meditation Center, Thalawathugoda for the first time last Saturday (18/11) with my husband.

    The time spent there was so much valuable and we greatly appreciate your efforts and guidance.

    I would like to know whether there is a weekly meditation program conducted at Sri Gnanarama Meditation Center.

    If so, please let me know the date and time, as we would like to participate if there is a weekend program.

    Theruwan Saranai
    Avanthi Perera

    • Dear Avanthi,

      The meditation program on that day was conducted by Most Ven. U. Dhammajiva Maha Thero of Mitirigala Nissaranavanaya Forest Monastery. That particular program from Nissaranavanaya monastery is held only once a month.I don’t know whether they conduct any other meditation programs at Sri Gnanarama Meditation Center. You will have to check from that temple.

      Most Ven. U. Dhammajiva Maha Thero is leaving the country on a Dhamma tour to Australia and New Zealand on 07 December 2017. The December meditation program at Sri Gnanarama will be conducted by Ven. Panadure Chandaratana Thero. He is also from Nissaranavanaya Monastery. Incidentally we had another one day program in Colombo on the 19th November 2017 at Lanka Vipassana Meditation Center, Col 07.

      You could always check the following month’s program of Nissaranavanaya regarding One Day programs by scrolling down on the ‘Home’page of damsara.org. Here is a link: https://damsara.org/

      You could also check the latest additions to Damsara on the ‘”Announcements’page. It is updated regularly. We will update the Australian/Zealand Dhamma recordings of Most Ven. U. Dhammajiva Maha Thero even before he return to Sri Lanka in Feb 2018.Here is a link to that Announcements page: https://damsara.org/announcements/

      Kindly let me know if you wish to subscribe to Damsara Newsletter. We publish some of the most important Dhamma Talks and clips in that newsletter.

      With Metta,

      Aruna

      • Dear Aruna,

        Thank you so much.
        I have already subscribed to the Newsletter as per the information given by you at the Sri Gnanarama Meditation Cente, last Saturday.

        Theruwan Saranai
        Avanthi

  11. Dear Anura,
    How can I participate for the Meditation programme at Nissarana meditation centre? Planning to go there in January. Please let me know.
    With Metra,
    Nilmini

  12. Dear Aruna,

    Thank you very much for your efforts for uploading damma talks. However basic instruction to meditation and other related files are still not working. I would greatly appreciate if you could upload them as well.

    With metta

    Champa

  13. I am in search of details and definitions of “Sanga Beda” (divisions of monks) which includes in Anantariaya Papa Karma in Buddhism.
    As there are different views among people, please help me to get the real definition of this.
    If you could inform me the literature where to find this, it would be much helpful.
    Thank you

    • Dear Rohi,
      I don’t know much about this. However, I was informed some time ago by Most Ven. U. Dhammajiva Maha Thero that this division of monks could only be done by another monk. Lay people cannot commit that according to Vinaya.

      With Metta,

      Aruna

  14. There is nothing more valuable than this Dhamma knowledge given to the public. For me this worth more than anything in this world.
    Sadu Sadu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.