විජ්ජාචරණ අංක: 04 (20-08-2023)

විජ්ජාචරණ අංක 04 20 08 2023

විජ්ජාචරණ – අංක: 04 (20-08-2023)

කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත්වුණු මෙම විජ්ජාචරණ අංක: 04 වැඩ සටහනේ දී ආනාපානසති භාවනාවේ චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාවට අදාල වටිනා පැනයන් වලට මූලිකව පිළිතුරු ලබා දීම සිදු වුනි. 

විජ්ජාචරණ – මග නොමග දැන චරණයට යන්න බෞද්ධයන් හට බෙහෙවින් ප්‍රයෝජනවත් වෙන දහම් පැන විසඳුම් වැඩ සටහනකි.  “අප දහම තුල යා යුතු මග හොඳින් දැන ගෙන දහම් මග යාම දියුණු කර ගැනීම” මෙම වැඩසටහනේ අරමුණ වේ. 

මෙම භාවනා වැඩසටහන සෑම මසකම තුන්වන ඉරු දින කඩුගන්නාවේ පාරමිතා භාවනා මධ්‍යස්ථානයේ දී පැවැත් වේ. වැඩ සටහනට සහභාගී වීමට කැමති පින්වතුන් භාවනා මධ්‍යස්ථානයෙන් කලින් විමසා දැන ගන්න. භාවනා මධ්‍යස්ථානයේ දුරකථන අංකය 0812 570 732

විජ්ජාචරණ පසුගිය වැඩ සටහන් ඇතුලත් වෙබ් පිටුවට පිවිසීමට මෙම යොමුව භාවිතා කරන්න.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදු කල අනෙකුත් දේශනා සහ ධර්ම සාකච්ඡා වල යොමුවන් ඇතුලත් මූලික වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.