Samadhibhavana Sutta – සමාධිභාවනා සූත්‍රය.

Samadhibavana Sutta – සමාධිභාවනා සූත්‍රය.

Samadhibavana Sutta – (සමාධිභාවනා සූත්‍රය), was the Sutta selected for the 249th residential retreat at Mitirigala Nissaranavanya Forest Monastery. This four days long retreat was conducted by Ven. Panadure Chandaratana Thero. 

මීතිරිගල නිස්සරණ වන සේනාසනයේ 249 වන නේවාසික භාවනා වැඩමුළුව පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලදී. එම සිව්දින භාවනා වැඩ සටහන සඳහා අඞ්‌ගුත්‌තර නිකායේ සමාධිභාවනා සූත්‍රය මූලික කරගන්නා ලදී. 

ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » චතුක්ක නිපාතය » 5. රෝහිතස්‌ස වර්ගය » සමාධිභාවනා සූත්‍රය.

එම සූත්‍රය ත්‍රිපිටකයෙන් කියැවීමට මෙතැන click කරන්න.

The Lord Buddha explains four uses or benefits of metal concentration in Samadhibavana Sutta. These are; 1. Happiness here and now, 2. Development of divine eye. 3. Mindfulness and clear comprehension and 4. Complete liberation or Nibbana.

බුදුරජාණන් වහන්සේ සමාධි භාවනාව තුලින් ලැබිය හැකි ඵල හතරක් නැතහොත් සමාධි භාවනා හතරක් පිළිබඳව මෙම වටින සූත්‍රයෙන් දේශනා කල සේක. ඒවා නම් 1. මේ ආත්මයෙහි සැප විහරණය, 2. දිව්‍යචක්‍ෂුරභිඥානය ලැබීමට, 3. සිහිය හා නුවණින් දැනීම පිණිස සහ 4. සියළු ආශ්‍රවයන් ක්‍ෂය කිරීම පිණිස දියුණු කරන සමාධිය වශයෙනි.

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. කමටහන්/දහම් පැන 01 – 01-03-2021
  2. ධර්ම දේශනාව 01 – 01-03-2021
  3. කමටහන්/දහම් පැන 02 – 02-03-2021
  4. ධර්ම දේශනාව 02 – 02-03-2021
  5. කමටහන්/දහම් පැන 03 – 03-03-2021
  6. ධර්ම දේශනාව 03 – 03-03-2021
  7. කමටහන්/දහම් පැන 04 – 04-03-2021
  8. ධර්ම දේශනාව 04 – 04-03-2021

මීතිරිගල 249 වන නේවාසික භාවනා වැඩමුළුවේ පටිගත කිරීම් අවසානයි.

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ සිංහල භාෂාවෙන් සිදුකල අනෙක් දේශනා ගොනුවී ඇති ප්‍රධාන වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.