මෙහි දී අප සැදැහැවත් ශ්‍රාවකයන් ගේ පහසුව පිණිස, ශබ්ද සංස්කරණය කරන ලද හඬ පටය සඳහා ඇති යොමුව වීඩියෝවට ඉහලින් ඇති දේශනාවේ විස්තරය අවසානයේදී ඉදිරිපත් කර ඇත්තෙමු.
- තණ්හාය ජායතී සෝකෝ: ධම්ම පදයේ ප්‍රිය වර්ගයේ ඉතා ප්‍රසිද්ධ ගාථා රත්නයක් පාදක කොටගෙන වර්ෂ 2020 මාර්තු මස 14 දින පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින්වහන්සේ විසින් දේශනා කරන ලද සුවිශේෂී ධර්ම දේශනාවකි. දේශනාවේ හඬ පටය ශ්‍රවණය/බාගත කිරීමට මෙතන click කරන්න.