සුගත පද විවරණ – ධර්ම විනිශ්චය.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් සුගත පද විවරණ දහම් මාලාවේ නව පරිච්චේදයක් වර්ෂ 2022 සැප්තැම්බර් මස 18 ඉරු දින ආරම්භ කෙරිණි.  බුදු දහම පැහැදිලි කරගත යුත්තේ කවර පදනමක මත සිටද යන මූලික සංකල්ප සහ අත්‍යවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයේ පැහැදිලි කෙරේ.  බුදු දහම පිළිබඳව නොයෙකුත් විකෘති මතවාදයන් පැතිරෙන මෙවන් කාලයක සිදු කෙරෙන මෙම නව සුගත පද විවරණ දහම් මාලාව බෙහෙවින් කාලීන වැදගත් කමකින් යුතු වේ.

Sugatha Pada Viwarana – සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.



අසන්නන්ගේ පහසුව පිණිස ශබ්ද සංස්කරණය කල MP3 හඬපටයන් සහ වීඩියෝ යොමුවන් ලෙස පහතින් ඉදිරිපත් කර ඇත. හඬපටයන් බාගත කරගැනීමෙන් අවම DATA ප්‍රමාණයක් වැයකරමින් මෙම මහඟු ධර්ම සාකච්ඡා වලට සවන් දීමට පුළුවන.

  1. සුගත පද විවරණ – ධර්ම විනිශ්චය 01 (හැඳින්වීම සහ බුදු පිළිම වන්දනාව.) 18-09-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  2. සුගත පද විවරණ – ධර්ම විනිශ්චය 02 (චෛත්‍ය වන්දනාව.) 25-09-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  3. සුගත පද විවරණ – ධර්ම විනිශ්චය 03 (බුදු දහම් මගට වන්දනාව ගැලපීම.) 02-10-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  4. සුගත පද විවරණ – ධර්ම විනිශ්චය 04 (විශාල වටිනාකමක් ඇති පූජා.) 09–10-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  5. සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 05 – ප්‍රර්ථනා) 23-10-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  6. සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 06 – ශාරීරික චෛත්‍ය) 30-10-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  7. සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 07 – බුද්ධ පූජාවේ කුසලය ) 06-11-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  8. සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 08 – ප්‍රඥාවන්ත වන්දනාව)13-11-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  9. සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 09 – දුගියන්ට දන්දීම ) 20-11-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  10. සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 10 – තෙරුවන් සරණ යාම) 27-11-2022
    හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  11. සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 11 – සංඝික දානය) 04-12-2022
    සංඝික දානය හඬපටය මෙතනින් බා ගත කරන්න. සංඝික දානය වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  12. සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 12 – සිල්වතුන් සහ දුසිල්වතුන්) 18-12-2022
    සිල්වතුන් සහ දුසිල්වතුන් හඬපටය මෙතනින් බා ගත කරන්න.  සිල්වතුන් සහ දුසිල්වතුන් වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  13. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 13 – ශික්ෂා පද සහ භික්ෂුව) 25-12-2022
    ශික්ෂා පද සහ භික්ෂුව හඬපටය මෙතනින් බා ගත කරන්න. ශික්ෂා පද සහ භික්ෂුව වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  14. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 14 – අකුසල සහ අව්‍යාකෘත ආපත්ති) 01-01-2023
    අකුසල සහ අව්‍යාකෘත ආපත්ති හඬපටය මෙතනින් බා ගත කරන්න. අකුසල සහ අව්‍යාකෘත ආපත්ති වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  15. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 15 – දුස්සීලයින්ට දන්දීම) 08-01-2023
    දුස්සීලයින්ට දන්දීම හඬපටය මෙතනින් බා ගත කරන්න. දුස්සීලයින්ට දන්දීම වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  16. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 16 – කර්මය යනු කුමක් ද?) 15-01-2023
    “කර්මය යනු කුමක් ද” හඬපටය මෙතනින් බා ගත කරන්න. “කර්මය යනු කුමක් ද” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  17. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 17 – කර්මය අපට බලපාන ආකාරය.) 22-01-2023
    ”කර්මය අපට බලපාන ආකාරය” හඬපටය මෙතනින් බා ගත කරන්න. ”කර්මය අපට බලපාන ආකාරය” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  18. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 17 – කර්මය, සැප සහ දුක.) 29-01-2023
    “කර්මය, සැප සහ දුක” හඬපටය මෙතනින් බා ගත කරන්න. “කර්මය, සැප සහ දුක” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  19. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 19 – කර්ම ඵල, ආනිශංස සහ විපාක ) 05-02-2023
    “කර්ම ඵල, ආනිශංස සහ විපාක” හඬපටය මෙතනින් බා ගත කරන්න. “කර්ම ඵල, ආනිශංස සහ විපාක” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  20. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 20 – නොදැන කරන අකුසලය?) 12-02-2023
    ”නොදැන කරන අකුසලය?” හඬපටය මෙතනින් බා ගත කරන්න.  ”නොදැන කරන අකුසලය?” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  21. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 21 – රැකියා නිසා සිදුවෙන කර්ම?) 19-02-2023
    රැකියා නිසා සිදුවෙන කර්ම” හඬපටය මෙතනින් බා ගත කරන්න. රැකියා නිසා සිදුවෙන කර්ම” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
  22. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 22 – ප්‍රඥාවන්ත කුසල ප්‍රාර්ථනා ) 05-03-2023 (“ධර්ම විනිශ්චය අංක: 22 – ප්‍රඥාවන්ත කුසල ප්‍රාර්ථනා” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.)
  23. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 23 – කර්ම විපාකයේ සංකීර්ණ බව) 13-03-2023 (“ධර්ම විනිශ්චය අංක: 23 – කර්ම විපාක දීමේ සංකීර්ණ බව” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.)
  24. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 24 – බුදුවරුන්ට කර්ම විපාක දෙනවා ද?) 19-03-2023
    (“ධර්ම විනිශ්චය අංක: 24 – බුදුවරුන්ට කර්ම විපාක දෙනවා ද?” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.)
  25. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 25 – නිවන සැපයක් වන්නේ කෙසේද?) 26-03-2023
    (“ධර්ම විනිශ්චය අංක: 25 – නිවන සැපයක් වන්නේ කෙසේද?” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.)
  26. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 26 – ශීලයේ මූලික කරුණු) 02-04-2023
    (“ධර්ම විනිශ්චය 26 – ශීලයේ මූලික කරුණු” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.)
  27. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 27 – සිත නැති කයක් !!) 09-04-2023
    (“ධර්ම විනිශ්චය 27 – සිත නැති කයක් !!” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  28. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 28 – මාර්ග ඵල ලැබීම) 16-04-2023
    (“ධර්ම විනිශ්චය 28 – මාර්ග ඵල ලැබීම” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  29. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 29 – ප්‍රර්ථනා සහ පාරමිතා) 23-04-2023
    “ධර්ම විනිශ්චය 29 – ප්‍රර්ථනා සහ පාරමිතා” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  30. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 30 – සමථ ධ්‍යාන මග ඵල සඳහා අත්‍යාවශ්‍ය ද?) 30-04-2023
    “ධර්ම විනිශ්චය 30 – සමථ ධ්‍යාන මග ඵල සඳහා අත්‍යාවශ්‍ය ද?” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  31. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 31 – සිදුහත් කුමාර උප්පත්තිය) 07-05-2023
    “ධර්ම විනිශ්චය 31 – සිදුහත් කුමාර උප්පත්තිය” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  32. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 32 – මහාමායා දේවියගේ කළුරිය කිරීම) 14-05-2023
    “ධර්ම විනිශ්චය 32 – මහාමායා දේවියගේ කළුරිය කිරීම” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  33. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 33 – මහා කරුණාව සහ ශික්ෂණය) 21-05-2023
    “ධර්ම විනිශ්චය 33 – මහා කරුණාව සහ ශික්ෂණය” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  34. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 34 – දුෂ්කරක්‍රියා) 28-05-2023
    “ධර්ම විනිශ්චය 33 – දුෂ්කරක්‍රියා” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.
  35. සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 35 – මස් මාංශ අනුභවය.) 18-06-2023
    “ධර්ම විනිශ්චය 35 – මස් මාංශ අනුභවය” වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

මීට පෙර Sugatha Pada Viwarana – සුගත පද විවරණ වැඩසටහන් මාලාවේ “වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම” ග්‍රන්ථය ඇසුරෙන් ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සිදුකල වැඩ සටහන් 24 ඇතුලත් වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.