සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 30 – සමථ ධ්‍යාන මග ඵල සඳහා අත්‍යාවශ්‍ය ද?) 30-04-2023

සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 30 – සමථ ධ්‍යාන මග ඵල සඳහා අත්‍යාවශ්‍ය ද?) 30-04-2023

මෙවර සුගත පද විවරණ, බොදු අපට තවත් බෙහෙවින් වැදගත් කරුණක් වන මාර්ග ඵල ලබා ගැනීමට සමථ ධ්‍යාන අත්‍යාවශ්‍යද යන වැදගත් කරුණ පැහැදිලි කිරීමෙන් ආරම්භ විය. මෙහිදී ශුෂ්ක විපස්සනාවේ ප්‍රායෝගික වටිනාකම, සම්මා සමාධිය සහ සමථ ධ්‍යාන පැහැදිලි කෙරෙන ඉතා වටිනා දහම් විවරණයක් විය.

එමෙන්ම පාරමිතා සම්පුර්ණ කල බෝසත්වරුන්ට බුදු වීම සඳහා ආරාධනා අවශ්‍ය වන්නේ ද?, බුදුරජාණන් වහන්සේ උප්පත්තිය සඳහා ඉහලම කුලය තෝරා ගන්නේ ඇයි? යනාදී වටිනා කරුණු රැසක් මෙහිදී සාකච්ඡා විය.

සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.

අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් මෙම සුගත පද විවරණ දහම් මාලාව සිදු කෙරේ.

සුගත පද විවරණ – ධර්ම විනිශ්චය දහම් සාකච්ඡා මාලාවේ පසුගිය වැඩසටහන් ඇතුලත් වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.