Poya Day at Sri Vinayalankaramaya

Statue of the Buddha at Sri Vinayalankaramaya, Pokunuvita.  පොකුණුවිට,  ශ්‍රී විනයාලංකාරාමයේ බුදු පිළිමය . 

We are pleased to present the Poya Day Dhamma Talks and Question and Answer sessions conducted by Most Ven. Kukulpane Sudassi Thero at Sri Vinayalankaramaya, Pokunuvita.

මෙම ධර්ම දේශනාවන් සහ ධර්ම සාකච්චාවන් පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පෝය දිනයන්හී දී, පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාමයේ අටසිල් සමාදම් වූ පිරිසට දේශනා කරන ලදී.

How to Download the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. විපල්‌ලාස සූත්‍රය – 2020-10-01: විපල්‌ලාස සූත්‍රය, නිවන් දකින්නට යන ගමනෙහි අපේ අවධානය යොමුකළ යුතු ඉතාම වැදගත් සූත්‍රයකි. මෙහි විපල්ලාස යන්නේ තේරුම වන්නේ විපරීත, විකෘත්ති ධර්ම යන්නයි. එම දේශනාවේ ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙතන click කර සවන් දෙන්න/බා ගත කරන්න.  එම ධර්ම දේශනාවට පාදක වූ විපල්‌ලාස සූත්‍රය කියැවීමට මෙතන click කරන්න: http://www.thripitakaya.org/tipitakaya/Index/457?s=10189
  2. දහම් පැන – 2020-10-01: එම දහම් පැන මෙතන click කර සවන් දෙන්න/බා ගත කරන්න. 

 

 

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ damsara.org වෙබ් පිටුවට මෙතන click කර පිවිසෙන්න.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ නව වෙබ් අඩවියට මෙතන click කර පිවිසෙන්න.