විමුක්තායතන සූත්‍රය. (28-05-2024)

විමුක්තායතන සූත්‍රය. (28-05-2024)

විමුක්තායතන සූත්‍රය. (28-05-2024)

විමුක්තායතන සූත්‍රය පිළිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම ධර්ම දේශනාව ඉතා වටිනා ධර්ම දේශනාවකි.  වර්ථමාන බොදු සමාජයේ නිවන් දැකීම පිළිබඳව පවතින වැරදි අදහස් නිවැරදි කරමින් නිවන් දැකීමට හැකි වෙන අවස්ථා පහක් මෙහිදී පැහැදිලි කෙරේ.

එමෙන්ම එම අවස්ථා පහේ දී කෙලෙස් නැසීමට නම් පහත සඳහන් සුදුසුකම් තුන සම්පුර්ණ කරගත යුතු බව මෙහි පැහැදිලි කිරීම විශේෂ වැදගත් කමක් වේ.

  1. අප්‍රමාදී බවින් යුතුව සති සම්පජඤ්ඤයෙන් කටයුතු කිරීම.
  2. කෙලෙස් තවන වීර්යයෙන් යුතු බව.
  3. නිවනට යොමු කරන ලද සිත් ඇතිව. (මෙම කරුණ ඉතා වැදගත් වේ.  පළමු සහ දෙවන කරුණු සම්පුර්ණ වූවත් මෙම කරුණ අසම්පූර්ණ නම් නිවන් දැකීමට නොහැකි වේ.)

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයේ, අඞ්‌ගුත්‌තර නිකායේ, පඤ්චක නිපාතයේ, පඤ්‌චඞ්‌ගික වර්ගයේ එන විමුක්තායතන සූත්‍රයයි.  එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: විමුක්තායතන සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 10 දායකත්ව ධර්ම දේශනා – 10
  2. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  3. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  4. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  5. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  6. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  7. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  8. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  9. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  10. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.