Saturday Dhamma Discussion – 30 (07-08-2021)

Saturday Dhamma Discussion – 30 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක: 30)

Saturday Dhamma Discussion – 30 was conducted on 07 August 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 30 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අගෝස්තු මස 07 දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ බොජ්ඣංග ඛාණ්ඩය පාදක කරගෙන  සිදුකරනු ලැබීය.


සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “බොජ්ඣංග” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. ධම්මානුපස්සනා සතිපට්ඨානයේ බොජ්ඣංග ඛාණ්ඩය පැහැදිලිකර දෙන්න. ***
  2. කොවිඩ් රෝගියෙකුගේ විපස්සනා භාවනා අත්දැකීමක් ඉදිරිපත් කිරීම. *** 
  3. චිත්ත විවේකය ප්‍රායෝගිකව පුහුණු කිරීම පැහැදිලිකර දෙන්න. ***
  4. අභය දානය පිළිබඳව පාරමිතා පිරීම අංශයෙන් වැඩි විස්තර පහදා දෙන්න. *** 
  5. නිර්මාංශ වීම දාන පාරමිතාවක් කරගත හැකිද? ***
  6. සතුන් අකාලයේ මැරෙන්නේ එම සතුන්ගේ පෙර අකුසල් නිසා නම් එය අප විසින් වැළැක්වීම සිදුකිරීම නිවැරදි දෙයක්ද?
  7. අධිෂ්ටාන පාරමිතාව සහ විරිය පාරමිතාව අතර ඇති වෙනස පහදා දෙන්න. ***  (මෙම පිළිතුර අවසන් කිරීමට පෙර ගෞරවණීය ස්වාමින්වහන්සේගේ අන්තර්ජාල සම්බන්ධ තාවය විසංධි විය. දහම් සාකච්චාව මෙතනින් අවසන් කෙරිණි.)