Saturday Dhamma Discussion – 31 (14-08-2021)

Saturday Dhamma Discussion – 31 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 31)

Saturday Dhamma Discussion – 31 was conducted on 14 August 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 31 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තිස්එක්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අගෝස්තු මස 14 දින සිදුකරන ලදී. 

මෙවර ධර්ම සකච්චාවද සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ බොජ්ඣංග ඛාණ්ඩය පාදක කරගෙන  සිදුකරනු ලැබීය.


සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “බොජ්ඣංග” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. බොජ්ඣංග ධර්ම එකිනෙක හඳුනාගෙන ධම්මානුපස්සනාවේදී ඒවා විදර්ශනා කරන්නේ කෙසේද?
  2. නිවන් ගමනට නුසුදුසු අය තම පවුලේ සිටින විට ඒ අය සමග ගැටීමක් නැතිව තමන්ගේ නිවන්මග දියුණු කරන්නේ කෙසේද?
  3. පවුලේ එවන් ගැටළු අවස්ථාවකදී එම ප්‍රතිරෝධ තත්වයම තම නිවන් මාර්ගය දියුණු කරගැනීමට අවස්ථාවක් කරගත හැකි නොවේද?
  4. අපට ලැබී ඇති මෙම ජීවිතය අපගේ සංසාරයේ පිං පව් අනුව සැකසෙනවා නේද?
  5. ජීවිතයේ අපහාස විඳීමට සිදුවීමේදී කුමක් කල යුතුද?
  6. අවසානය.