Saturday Dhamma Discussion – 28 (24-07-2021)

Saturday Dhamma Discussion – 28 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක: 28)

Saturday Dhamma Discussion – 28 was conducted on 24 July 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 28 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසි අට වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජූලි මස 24 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ ස්කන්ධ පාදක කරගෙන වැඩිදුරට සිදුකරනු ලැබීය. ඉතා කාලෝචිත වැදගත්කමක් ඇති ප්‍රශ්න සහ පිළිතුරු මෙහි ඇතුලත් වේ.


සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “ස්කන්ධ” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. ධම්මානුපස්සනාවේ වේදනා, සංඥා, සංකාර සහ විඥාන ස්ඛන්ධයන් පිළිබඳව පැහැදිලි කරන්න. ***
  2. චෛතසික නැතිකිරීම සඳහා කුමක් කල යුතුද?
  3. චෛතසික ධර්ම වලට සංස්කාර කියන්නේ ඇයි?
  4. අප මියයන අවසාන මොහොතේ සිත පිහිටුවා ගන්නා ආකාරය අනුව මාර්ග ඵලයක් ලැබිය හැකිද?
  5. පෘතග්ජන අයගේ ලෞකික සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා දිට්ඨිය බවට පත්වන්නේ කෙලෙසද? *** (මෙය ඉතාම වැදගත් පැහැදිලි කිරීමකි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය පිළිබඳව සමාජයේ ඇති වැරදි වැටහීමක් නිවැරදි කෙරේ.)
  6. වේදනාව, ධම්මානුපස්සනාවේදී සහ වේදනානුපස්සනාවේදී වඩන ආකාරයන් වෙනස්ද?
  7. සතිපට්ඨාන භාවනා හතර ප්‍රඥාව අනුව සහ චරිතනුකුලාව බෙදා ඇති පසුබිමකදී ආරම්භක යෝගවචරයෙක් කෙසේ ක්‍රියාකල යුතුද? ***
  8. වේදනානුපස්සනාව යනු සංඥාවක් නොවේද?
  9. වස් තුන්මාසය ප්‍රාතිහාර කාලය ලෙස සඳහන් කිරීම වැදගත් වන්නේ එම කාලය නිසාද නැතහොත් එම කාලයට සිදුකරනා අධ්‍යාත්මික දියුණුව නිසාද? ***
  10. කටින චීවරය පූජා කිරීම නිසා ආනන්තරිය පාප කර්ම හැරුණුවිට අනෙක් සියළු කර්ම යටපත් කිරීමට හැකිද?/අවසානය. *** (මෙය ඉතා කාලීන වැදගත්කමක් ඇති පැහැදිලි කිරීමකි.)