Saturday Dhamma Discussion – 19 (15-05-2021)

Saturday Dhamma Discussion – 19 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක: 19)

Saturday Dhamma Discussion – 19 was conducted on 15 May 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 19 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහනව වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 15 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව සහ පිරිත් සඡ්ඡායනය පිළිබඳ අංක 02 සහ අංක 13 දුඹුරු පැහැයෙන් දක්වා තිබේ.


මෙවර ධර්ම සකච්චාවද “සතර සතිපටිඨානය” සහ “ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව සහ පිරිත් සඡ්ඡායනය පිළිබඳ හැදින්වීම” යන තේමාවන් පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. එම සාකච්චාවට මුල් වූ ධර්ම දේශනා පහත ඇති යොමුවෙන් ලබාගන්න.

  1. භාවනාව කුමක්ද සහ එයට ප්‍රවේශවීමට ලබාගතයුතු සුදුසුකම් මොනවාද?
  2. කායානුපස්සනා භාවනාව.
  3. වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනව.
  4. ධම්මානුපස්සනාව.
  5. සත්‍යක්‍රියාව.

එමෙන්ම සාකචිඡාවට පාදක වන සතර සතිපටිඨානයට අදාළ ග්‍රන්ථ කිහිපයක් වැඩිදුර පරිශීලනයට පහතින් යොමු කරනු ලැබේ.

  1. ආනාපානසති දේශනාව – අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ.pdf
  2. සමථ විදර්ශනා භාවනා – අති පූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින්වහන්සේ.pdf

“සතර සතිපටිඨානය” සහ “ආධ්‍යාත්මික සත්‍යක්‍රියාව” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. කායානුපස්සනාවේ ඉතිරි කර්මස්ථාන ගැන කෙටි විස්තරයක් කරන්න.
  2. ප්‍රායෝගිකව යොමුකිරීමක් සහිතව එම අවස්ථාවේ සිදුකල සත්‍යක්‍රියාව.
  3. චින්තාමය ආකාරයට මරණානුස්සතිය වැඩීම නුසුදුසු වෙන්නේ ඇයි?
  4. රූපයේ හටගැනීම සහ නිරුද්ධ වීම අනිත්‍ය ස්වභාවයද?
  5. සිහිය සාමාන්‍යකරණය කල යුතුද?
  6. පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ හැදින්වීමට ඉංග්‍රීසි භාෂා යෙදුම.
  7. කාන්තාවන්ට ආනාපානසතිය වැඩීමට බද්ධ පර්යංකය නුසුදුසුද?
  8. නවසීවථික භාවනාව වැඩීමට මියගිය සත්වයෙක් වුවත් ප්‍රමාණවත්ද?
  9. කායානුපස්සනාව සහ වේදනානුපස්සනාව වැඩීමේදී නම රූප වෙන්කරගෙන සිදුකරන්නේ කෙසේද?
  10. ආනාපානසතිය වැඩීමේදී චිත්ත රූප මැවීම හොඳ නැතිද?
  11. සාමාන්‍ය ජීවිතයේදී අමතකවීම් නැතිකර ගැනීමට කුමක් කල යුතුද?
  12. වැඩ වැඩිවීම සතිය පැවැත්වීමට බාධාවක් ද?
  13. සත්‍යක්‍රියාව යනු කුමක්ද සහ ඒ සඳහා විශේෂයෙන් ඇතැම් පිරිත් තෝරා ගත්තේ මන්ද?
  14. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.