Saturday Dhamma Discussion – 18 was conducted on 08 May 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 18 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහඅටවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 08 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.
මෙවර ධර්ම සකච්චාව “සතර සතිපටිඨානය” යන තේමාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. එම සාකච්චාවට මුල් වූ ධර්ම දේශනා පහත ඇති යොමුවෙන් ලබාගන්න.
- භාවනාව කුමක්ද සහ එයට ප්රවේශවීමට ලබාගතයුතු සුදුසුකම් මොනවාද?
- කායානුපස්සනා භාවනාව.
- වේදනානුපස්සනාව සහ චිත්තානුපස්සනව.
- ධම්මානුපස්සනාව.
එමෙන්ම සාකචිඡාවට පාදක වන සතර සතිපටිඨානයට අදාළ ග්රන්ථ කිහිපයක් වැඩිදුර පරිශීලනයට පහතින් යොමු කරනු ලැබේ.
- ආනාපානසති දේශනාව – අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමින්වහන්සේ.pdf
- සමථ විදර්ශනා භාවනා – අති පූජනීය මාතර ශ්‍රී ඥානාරාම ස්වාමින්වහන්සේ.pdf
“සතර සතිපටිඨානය” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.
- භාවනාවට අත්‍යවශ්‍ය සතිය, ප්‍රඥාව සහ වීර්ය හඳුනා ගැනීම සහ පුරුදු කිරීම සිදුකරන හැටි පහදා දෙන්න.
- කේන්ති ඇතිවනවිට සතිය, ප්‍රඥාව සහ වීර්ය ඇතිකරගෙන කේන්තිය නැතිකරගන්නේ කෙසේද?
- කඩේට ඇවිදින විට ප්‍රඥාව අවධි කරගන්නේ කෙසේද?
- කායානුපස්සනාව වඩන විට ද්වේශයක් ඇතිවූ විට කුමක්කල යුතුද?
- සක්මන් භාවනාවක් වශයෙන් සිදුකරන විට ප්‍රඥාව අවධි කරගන්න හැටි විස්තරකරන්න.
- ඇවිදීමක් සක්මනේ සිදුනොවන්නේ නම් මහන්සියක් දැනෙන්නේ කෙසේද?
- පුද්ගලයෙක් එක්තැනක සිට තවත් තැනකට යනවාද?
- රූප කලාප ඇතිවෙමින් බිඳෙනවා නම් පොළොවේ අඩිය තියනවිට දැනීමක් ඇතිවන්නේ කෙසේද?
- භාවනාවට වාඩිවනවිට පොලව ස්පර්ශවීම අත්‍යවශ්‍යද?
- භාවනා මුද්‍රාවන් වැදගත් වන්නේද සහ ඒවායේ භාවනාවට ඇති සම්බන්ධය කුමක්ද?
- දෙදෙනෙක් එක් තැනක සිට භාවනා කිරීමේදී ශක්තීන් වල වෙනස් වීමක් සිදුවිය හැකිද?
- අනාපානසති භාවනාව වඩනවිට සියල්ල එපාවෙන කම්මැලිකම ඇතිවීම සිදුවන්නේද සහ එය විදර්ශනාවක් ලෙස වඩන හැටි පැහැදිලි කරන්න.
- කයානුපස්සනාවේ කොටස් පැහැදිලිකරන්න.
- භාවනාවක් ලෙස ව්‍යායාම කිරීමට හැකිද?
- කෙනෙකුගේ කායික අපහසුතාවයක් උපයෝගී කරගෙන භාවනාව වැඩිය හැකිද?
- විපස්සනාව වඩන ගිහියකුට පංච ශිලය හා අට සිල් ප්‍රමාණවත් ද?
- අවසානය.
- ඉහත ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.
- මී ළඟ සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව මැයි මස 15 වනදා (සෙනසුරාදා) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 7.00 ආරම්භ කෙරෙනු ඇත. එයද සතර සතිපටිඨාන භාවනාව සම්බන්ධව වැඩිදුරට සිදුකෙරෙනු ඇත. එම වැඩසටහනට සම්බන්ධ වීමට පහත Link එක Click කරන්න. https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
- පසුගිය සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.