Saturday Dhamma Discussion – 23 (12-06-2021)

Saturday Dhamma Discussion – 23 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක: 23)

Saturday Dhamma Discussion – 23 was conducted on 12 June 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 23 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිතුන්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජූනි මස 12 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ ව්‍යාපාද නීවරණය පාදක කරගෙන සිදුකරනු ලැබීය.


මෙවර සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “ව්‍යාපාද නීවරණය” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. ව්‍යාපාද නීවරණය කුමක්ද, එය නිවන් මගට බාධා කරන්නේ කෙසේද සහ එය දුරුකරන්නේ කෙසේද යන්න පැහැදිලි කරන්න.
  2. යොමුකිරීමක් සහිත සත්‍යක්‍රියාව.
  3. ශීලයේ මුලික අවස්ථාවේදී අපට සියුම් ව්‍යාපාදයක් ඇතිවීම සතිය සහ ප්‍රඥාව තුලින් නැතිකරගන්නේ කෙසේද?
  4. යමෙක් සමාජීය වශයෙන් හොඳ ප්‍රතිඵලයක් ලැබෙන අමද්‍යප ව්‍යාපාරය සහ සත්ව හිංසනය වැළැක්වීම යන කරුණු වලදී ඉහත ආකාරයේ ගැටීමක් ඇතිවුවත් එය කලයුතු නේද?
  5. සති සම්පජන්ඥ දියුණු කිරීමේදී ඇතිවන ඒකාකාරී බව නැතිකර ගන්නේ කෙසේද?
  6. කිසියම් යහපත් කටයුත්තකදී ප්‍රශංසාවට ලක්වීමේදී එය ධර්මනුකුලව විමර්ශනය කල යුතු නේද?
  7. මනෝභාවය යන වචනය පැහැදිලි කරන්න.
  8. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.