Saturday Dhamma Discussion – 16 (24-04-2021)

Saturday Dhamma Discussion – 16 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:16)

Saturday Dhamma Discussion – 16 was conducted on 24 April 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 16 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහසයවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අප්‍රේල් මස 24 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව “මරණයට සූදානම් වීම සහ අකල් මරණ” ධර්ම දේශනා පාදක කරගෙන සිදුකරනු ලැබුණි. එම ධර්ම දේශනා පහත ඇති යොමුවන් ගෙන්  ලබාගන්න.

  1. මරණයට සුදානම් වීම.
  2. අකල් මරණ.

“මරණයට සූදානම් වීම සහ අකල් මරණ” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. රණයේ සිව් වැදෑරුම් ආකාරය විස්තර කරන්න.
  2. බලාපොරොත්තු වෙන ආකාරයේ හොඳ උපතක් ලබාගැනීමට හිත සකසා ගන්නේ කෙසේද?
  3. නැවත උප්පතිය සංස්කරණය කරන්නට හැකි බව දැක්වෙන සංඛාරුප්පත්ති සූත්‍රය. (එම සුත්‍රය ත්‍රිපිටකයෙන් මෙතන click කර කියවන්න.)
  4. සිහිනැති වූ අයෙකු මරණයට පත්වීමේදී සිදුවන්නේ කුමක්ද?
  5. මනොවිශ්ලේෂකයින් දක්වන උඩු සිත හා යටි සිතෙන් සිහිනැතිවූ අයෙක් සංඥා ගන්නේ නැතිද?
  6. මනොවිශ්ලේෂකයින් දක්වන ”මනෝවිද්‍යාත්මක සලකුණු” මරණයට පත්වීමේදී සකසා ගන්නේ කෙසේද?
  7. ශ්‍රද්ධාවක් නොමැති දෙමාපියන් ගැටීමක් හෝ අකුසලයක් හෝ ඇතිනොවන ලෙස ධර්ම මාර්ගයට යොමුකරන්නේ කෙසේද?
  8. හොඳ උපතක් ලබාගැනීමට කරන කුසල් කරන්නේ කෙසේද සහ කරන කුසල් මතකයේ නැතිවන විට කලයුත්තේ කුමක්ද?
  9. අපට වඩා කනිෂ්ට අයෙකුට සැරපරුෂ වී වැරැද්දකින් මුදවන එක වරදක්ද?
  10. විවාහ ජීවිතයේ එක්අයෙක් භාවනා මගට දැඩිව යොමුවී සිටින විට නිවසේ ඇතිවන අර්බුධය සකසා ගන්න ආකාරය.
  11. සක්මන් භාවනාවේ යෙදෙන අවස්ථාවල ඇතිවන සංකල්පනාවන් තුල ඇතිවන අකුසල් ප්‍රහාණය කිරීමට සක්මන බහුලීකෘත කිරීම ප්‍රමාණවත්ද?
  12. වැඩිහිටියෙක් නිවැරදි කිරීම කෙසේ සිදුකල හැකිද?
  13. අවසානය.