Saturday Dhamma Discussion – 20 (22-05-2021)

Saturday Dhamma Discussion – 20 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක: 20)

Saturday Dhamma Discussion – 20 was conducted on 22 May 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 20 was audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මැයි මස 22 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ වෙිදනානුපස්සනාව පදනම් කරගෙන සිදුකරනු ලැබුණි. එම සාකච්චාවට මුල් වූ ධර්ම දේශනාව පහත ඇති යොමුවෙන් ලබාගන්න.


“වෙිදනානුපස්සනාව” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. සතිපට්ඨාන භාවනා ක්‍රම වශයෙන් කිසිම සූත්‍රයක දක්වා නැත්තේ මන්ද?
  2. භාවනා ක්‍රමයක් විකෘති ක්‍රමයකියැයි හඳුනාගන්නේ කෙසේද?
  3. වේදනානුපස්සනාවේ ප්‍රභේද සහ එය වැඩිය යුතු ආකාර කෙසේද?
  4. කාලයකට පසු පර්යංක භාවනාව කරනවිට කෙසේ නැවත ඇරඹිය යුතුද?
  5. සක්මන් භාවනාව කිරීමට සුදුසු පොලව සහ දිග කෙසේ විය යුතුද?
  6. නිරාමිස සුඛය පිලිබඳ දැනීම පැහැදිළි නොවන විට කුමක් කල යුතුද?
  7. ප්‍රතිචාර නොදක්වා සිටීමෙන් අතීත භව සංස්කාර දුරු කරගත හැකිද?
  8. වේදනාව වේගවත්ව වෙනස්වෙමින් දැනෙන විට කුමක් කල යුතුද?
  9. ප්‍රතික්‍රියා නොදැක්වීමෙන් අකුසල කර්මයන්ගේ ප්‍රබලත්වය අඩුකළ හැකිද?
  10. භව නිරෝදය ඇතිවීමට කෙසේ ක්‍රියාකළ යුතුද?
  11. සක්මන් භාවනාව පුරුදුකල කෙනෙකු එය සම්පජන්ඥ භාවනාව සමග කිරීම සුදුසුද?
  12. රිය පදවන විට තරහ ඇතිවූවිට එය දැනගෙන කටයුතු කිරීම භාවනාවක් ද?
  13. එදිනෙදා ජීවිතයේදී විපස්සනාව ප්‍රගුණ කිරීමක් ගැන අත්දැකීමක්.
  14. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.