Saturday Dhamma Discussion – 29 (31-07-2021)

Saturday Dhamma Discussion – 29 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක: 29)

Saturday Dhamma Discussion – 29 was conducted on 31 July 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Dhamma Discussion – 29 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ විසිනව වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජූලි මස 31 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක.

මෙවර ධර්ම සකච්චාව සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ ආයතන පාදක කරගෙන  සිදුකරනු ලැබීය.


සතර සතිපටිඨානයේ ධම්මානුපස්සනාවේ “ආයතන” සජීවී ධර්ම සාකච්චාවේ ශබ්ද සංස්කරණය කල ප්‍රශ්න හා පිළිතුරු පහතින් දැක්වේ.

  1. ධම්මනුපස්සනාවේ ආයතන භාවනාව පැහැදිලිකර දෙන්න.
  2. උපාදානය ඇතිවන්නේ සංයෝජනයක තුන්වන අවස්ථාවේද?
  3. පටිච්චසමුප්පාදයේ පස්ස සහ වේදනාව අතර මෙම දැනගැනීම ඇති වේද?
  4. පියවර හය සිදුකලයුත්තේ ඉඳගෙන භාවනා කරන අවස්ථා වලද?
  5. මනෝ විඥාණය පහල වෙන විට සිහිය යටපත් වෙනවාද?
  6. ද්වේශ චරිතයක් ඇත්තාහට ඇතිවන ද්වේශය නිසා සතිමත්බව ගිලිහී යාමෙන් කර්මයක් සිදුවීම වලක්වන්නේ කෙසේද? *** (වැදගත් ප්‍රයෝගික උපදේශ ඇතුලත්වන පිළිතුරකි.)
  7. සිහිනුවණ සහ සම්මා දිට්ඨිය අතර සම්බන්ධතාවය කුමක්ද?
  8. පන්සිල් පද සියල්ල නොරකින එනමුත් උදව් කරන මිතුරන් කල්‍යාණ මිත්‍රයින් නොවේ නේද?  *** (වැදගත් ප්‍රයෝගික උපදේශ ඇතුලත්වන පිළිතුරකි.)
  9. අප තුල ද්වේශය ඇතිවීමට පාදක වන පුද්ගලයන් සංසාරික අකුසල විපාකයක් ලෙස ඇතිවේද? ***
  10. රුක්ඛ මූල, ශුන්‍යාගාර සහ අරණ්‍ය ගතෝවා කියනවිට සැබවින්ම එම ස්ථාන වලට යා යුතුද? *** (වැදගත් ප්‍රයෝගික උපදේශ ඇතුලත්වන පිළිතුරකි.)
  11. මෛත්‍රී ආදී බ්‍රහ්ම විහාර භාවනා කරනා පිළිවෙල ගැන දහමේ පැහැදිලි ලෙස සඳහන් කර තිබෙනවද? *** (වැදගත් ප්‍රයෝගික උපදේශ ඇතුලත්වන පිළිතුරකි.)
  12. අවසානය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.