Saturday Dhamma Discussion – 2023

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ

The series on Saturday Dhamma Discussion was continued in 2023 due to its popularity.  Saturday Dhamma Discussion was started by Most Ven. Kukulpane Sudassi Thero in January 2021.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන පවත්වන සජීවී ධර්ම සාකච්ඡා පෙළක් Zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී.  එම සාර්ථක වැඩසටහන් මාලාව වර්ෂ 2023 දීද  වටිනා ප්‍රායෝගික මාතෘකා අනුව සිදු කෙරිණි. 

මෙම සජීවී ධර්ම සාකච්ඡාව සෑම සෙනසුරාදා දිනකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වේ. එම සජීවී වැඩසටහනට සහභාගී වීමට පහත සඳහන් යොමුවෙන් පිවිසිය හැක.

https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.

🙏 සහභාගී වන පින්වතුන්ගෙන් කෙරෙනා කාරුණික ඉල්ලීමකි:
කරුණාකර ස්වාමින්වහන්සේ ධර්ම දේශනාවේදී හෝ ධර්ම සාකච්චාවේ හෝ යෙදී සිටින විට ඔබගේ මයික්‍රෝෆෝනය සක්‍රීය කර ආමන්ත්‍රණය කිරීමෙන් වැළකෙන්න. ඔබට දහම් පැනයක් ඇසීමට අවශ්‍ය විටදී zoom තාක්‍ෂණය වෙතින් අත ඔසවා ඒ බව දන්වන්න. අනෙක් සෑම අවස්ථාවකදීම ඔබගේ මයික්‍රෝෆෝනය අක්‍රීයව තබා ගන්න.🙏

පසුගිය පටිගත කිරීම් වල ශබ්ද සංස්කරණය කල හඬපට වලට යොමුවන් පහතින් දැක්වේ. මෙහි ඇති විශේෂත්වය නම් එම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චා, අසන්නන්ගේ පහසුව පිණිස එකිනෙක ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කරමින් ඉදිරිපත් කර තිබීමයි.

පහත දැක්වෙන යොමුවන් මත click කිරීමෙන් එම වෙබ් පිටු වලට ලඟාවිය හැක.


  1. නැවැත්ම සඳහා පැවැත්ම අංක: 01 (හැඳින්වීම) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව අංක: 91 (07-01-2023)
  2. නැවැත්ම සඳහා පැවැත්ම අංක: 02 (අරියවංශ සූත්‍ර දේශනාව 01) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව අංක: 92 (14-01-2023)
  3. නැවැත්ම සඳහා පැවැත්ම අංක: 03 (අරියවංශ සූත්‍ර දේශනාව 02) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව අංක: 93 (21-01-2023)
  4. නැවැත්ම සඳහා පැවැත්ම අංක: 04 (සිඟාලෝවාද සූත්‍රය 01 – හැඳින්වීම) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව අංක: 94 (28-01-2023)
  5. නැවැත්ම සඳහා පැවැත්ම අංක: 05 (සිඟාලෝවාද සූත්‍රය 02 – මව්පිය දූ දරු සම්බන්ධතාවයන්) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව අංක: 95 (11-02-2023)
  6. නැවැත්ම සඳහා පැවැත්ම අංක: 06 (සිඟාලෝවාද සූත්‍රය 03 – අඹු සැමි සම්බන්ධය) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව අංක: 96 (18-02-2023)
  7. නැවැත්ම සඳහා පැවැත්ම අංක: 07 (සිඟාලෝවාද සූත්‍රය 04 – ගුරු ශිෂ්‍ය සහ යහළු මිත්‍රයෝ) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව අංක: 97 (04-03-2023)
  8. නැවැත්ම සඳහා පැවැත්ම අංක: 08 (සිඟාලෝවාද සූත්‍රය 05 – ස්වාමි සේවක සහ ශ්‍රමණ ගෘහස්ථ භූමිකාවන්) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව අංක: 98 (11-03-2023)
  9. නැවැත්ම සඳහා පැවැත්ම අංක: 09 (අම්බලට්ඨික රාහුලොවාද සූත්‍රය – ප්‍රත්‍යවේක්‍ෂා කිරීමේ වැදගත්කම) – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව අංක: 99 (18-03-2023)
  10. පටිච්චසමුප්පාදය අංක: 01 – හැඳින්වීම සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 100 (01-04-2023)
  11. පටිච්චසමුප්පාදය අංක: 02 – අවිද්‍යාව සහ අවිජ්ජාපච්චයා සංඛාරා  සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 101 (08-04-2023)
  12. පටිච්චසමුප්පාදය අංක: 03 – සංඛාර පච්චයා විඤ්ඤාණං  සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 102 (22-04-2023)
  13. පටිච්චසමුප්පාදය අංක: 04 – විඤ්ඤාණ පච්චයා නාම රූපං  සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 103 (29-04-2023)
  14. පටිච්චසමුප්පාදය අංක: 05 – ‘සලායතන පච්චයා ඵස්සෝ’ සහ ‘ඵස්ස පච්චයා වේදනා’  සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 104 (13-05-2023)
  15. පටිච්චසමුප්පාදය අංක: 06 – ‘වේදනා පච්චයා තණ්හා’  සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 105 (20-05-2023)
  16. පටිච්චසමුප්පාදය අංක: 07‘තණ්හා පච්චයා උපාදානං’ – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 106 (27-05-2023)
  17. පටිච්චසමුප්පාදය අංක 08 – “උපාදාන පච්චයා භවෝ “ සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 107 (10-06-2023)
  18. පටිච්චසමුප්පාදය අංක 09 – “භවපච්චයා ජාති සහ ජාතිපච්චයා ජරාමරණං “ සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 108 (17-06-2023)
  19. පටිච්චසමුප්පාදය අංක: 10 – “පටිච්චසමුප්පාද සම්පිණ්ඩනය” සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 109 (08-07-2023)
  20. පටිච්චසමුප්පාදය අංක: 11 – “ප්‍රතිලෝම පටිච්චසමුප්පාදය” සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 110 (15-07-2023)
  21. කාලාම සූත්‍රය අංක: 01 – “අයෝග්‍ය මිමි දහය සහ සංදිට්ඨික ක්‍රමය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 111 (22-07-2023)
  22. කාලාම සූත්‍රය අංක: 02 – “අපන්නක ප්‍රතිපදාව” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 112 (29-07-2023)
  23. බෝධි පාක්ෂික ධර්ම අංක: 01 – “බෝධි පාක්ෂික ධර්ම වල වැදගත්කම” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 113 (05-08-2023)
  24. බෝධි පාක්ෂික ධර්ම අංක: 02 – “සතර සම්‍යප්‍රධාන වීර්ය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 114 (12-08-2023)
  25. බෝධි පාක්ෂික ධර්ම අංක: 03 – “වීර්යයේ අනෙකුත් අවස්ථා” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 115 (19-08-2023)
  26. බෝධි පාක්ෂික ධර්ම අංක: 04 – “සතිය සහ කායගතාසතිය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 116 (26-08-2023)
  27. බෝධි පාක්ෂික ධර්ම අංක: 05 – “වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව සහ ධම්මානුපස්සනාව” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 117 (02-09-2023)
  28. බෝධි පාක්ෂික ධර්ම අංක: 06 – “සතිය ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ඣංග ධර්ම සහ මාර්ග අංගයක් ලෙස” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 118 (09-09-2023)
  29. බෝධි පාක්ෂික ධර්ම අංක: 07 – “ඒකග්ගතා චෛතසිකය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 119 (23-09-2023)
  30. බෝධි පාක්ෂික ධර්ම අංක: 08 – “ප්‍රඥාවේ වීමංසා ඉද්ධිපාදය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 120 (07-10-2023)
  31. බෝධි පාක්ෂික ධර්ම අංක: 09 – “ප්‍රඥාවේ ඉන්ද්‍රිය, බල, බොජ්ඣංග සහ මාර්ග අංග” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 121 (21-10-2023)
  32. බෝධි පාක්ෂික ධර්ම අංක: 10 – “ශ්‍රද්ධාව” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 122 (11-11-2023)
  33. බෝධි පාක්ෂික ධර්ම අංක: 11 – “ඡන්ද, චිත්ත සහ ප්‍රීති” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 123 (18-11-2023)
  34. බෝධි පාක්ෂික ධර්ම අංක: 12 – “පස්සද්ධි සම්බොජ්ඣංගය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 124 (25-11-2023)
  35. බෝධි පාක්ෂික ධර්ම අංක: 13 – “තත්‍රමජ්ජත්තතා චෛතසිකය සහ උපෙඛා සම්බොජ්ඣංගය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 125 (16-12-2023)
  36. බෝධි පාක්ෂික ධර්ම අංක: 14 – “විතක්ක චෛතසිකය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 126 (30-12-2023)

වර්ෂ 2023 දී පැවත් වූ සෙනසුරාදා ධර්ම සාකච්ඡා මෙතනින් අවසන් වේ.  


වර්ෂ 2024 දී සිදුකල සෙනසුරාදා ධර්ම දේශනා සහ සාකචිඡා වල අන්තර්ජාල යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පහත ඇති යොමුවෙන් පිවිසෙන්න.
පළමු වර්ෂ දෙකේදී සිදුකල සෙනසුරාදා ධර්ම දේශනා සහ සාකචිඡා වල අන්තර්ජාල යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පහත ඇති යොමුවෙන් පිවිසෙන්න.

2 thoughts on “Saturday Dhamma Discussion – 2023

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.