Saturday Dhamma Discussion – 47 (04-12-2021)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 47 (චිත්තොපක්ලෙශ ධර්ම – සාරාංශය)

Saturday Dhamma Discussion – 47 was conducted on 04 December 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 47 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් හත්වන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 දෙසැම්බර් මස 04 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව චිත්තොපක්ලෙශ ධර්ම වල මෙතෙක් සිදුකල දේශනා වල සාරාංශයක් ලෙස සිදුකරනු ලැබීනි.


  1. මෙතෙක් චිත්තොපක්ලෙශ ධර්ම යටතේ සිදුකල දේශනා වල සාරාංශයක් ඉදිරිපත් කරන්න. ***
  2. මෙතරම් චිත්තොපක්ලෙශ ධර්ම රැසකින් ආරක්ෂා වීම සඳහා පැවිදි බවට ඇතුලත් වීම සිදු කල යුතුද? ***
  3. මෑතකදී පකිස්ථානයේදී ශ්‍රී ලාංකිකයකු වධ දී පුළුස්සා මරාදැමීම පිළිබඳව ඇතිවන මානසික කම්පනය අපගේ මානසික දුබල කමක්ද? ***
  4. අටසිල් සමාදම් වූ විට රාත්‍රියට ඇඳක නිදා ගැනීම නුසුදුසුද?
  5. පංච ශීලය රකිමින් විපස්සනාව වඩන ගිහියෙකුට මෙම චිත්තොපක්ලෙශ ධර්ම පිලිබඳ දැනුම ඉදිරි ගමනට රුකුලක් වේ. ***
  6. අන්‍ය පුද්ගලයෙකුගේ ගුණ මකු බව තවත් යහපත් අයෙකු කෙරේ ඇතිවන බව දකින විට ඇතිවන සිත් වේදනාව ගැන කුමක් කල යුතුද? ***
  7. ව්‍යාපාදය කාර්ම පථයක් බවට පත්වන්නේ කෙසේද?
  8. දානයේ වැඩි කුසලයක් සිදුවන්නේ තමන්ට අයිති දෙයක් අහිමි කරගනිමින් දෙන දානයක්ද?
  9. බෞධයන් නොවන අනිත් සියළුම දෙනා මිත්‍යා දෘෂ්ටික අයද? *** (බොහෝ දෙනා වරදවා වටහා ගෙන ඇති කරුණක් නිවැරදිව පැහැදිලි කරන පිළිතුරකි.)
  10. හිතට එකඟව කටයුතු කිරීම නිවැරදිද? *** (වර්ථමාන සමාජයේ ඇති වැරදි කරුණක් නිවැරදි කෙරෙන පිළිතුරකි.)
  11. අප සමාදම් වන ශීලයේ උත්කෘෂ්ට, මද්‍යම සහ හීන යනුවෙන් බෙදීමක් තිබෙනවාද?
  12. පිංකම් ගෙවල්වලදී මත්පැන් ආදිය පරිහරණය කරන අයට ඇතිවන අකුසලය ධර්මනුකුලව පැහැදිලිකරන්න. ***
  13. කෙලෙස් හඳුනාගනිමින් දුරුකරන ආකාරය පහදා දෙන්න. ***
  14. ඥාන සම්ප්‍රයුක්ත යන වචනයේ තේරුම පහදා දෙන්න.
  15. කාර්යාලයකදී වැරදි කරන අයට දඬුවම් ලැබුන විට අපට සතුටක් ඇතිවීමේ ව්‍යාපාද තත්වය පැහැදිලි කරන්න. ***
  16. අපාය සහ දිව්‍ය ලෝකයන් වල ආයුෂ ආදී ස්වභාවයන් ගැන සිතීම සහ සාකච්ඡා කිරීම මඥනාවක් ද? ***
  17. මේ ආත්මයේදීම සෝවාන් වීමට අවශ්‍ය ධර්මයන් මොනවාද?
  18. සිතට ඇතිවන සිතුවිලි නැවැත්වීමට ඕනෑවුවත් ඒවා නැවත නැවතත් ඇතිවීම වළක්වන්නේ කෙසේද?
  19. කර්ම පථ මොනවාද?
  20. අවසානය.
    (ගරු ස්වාමින්වහන්සේ විසින් සිදුකෙරෙන මීළඟ ධර්ම සාකච්ඡා වාරය  අඞ්‌ගුත්‌තර නිකායේ, අට්ඨක නිපාතයේ, ගහපති වර්ගයේ එන අනුරුද්‌ධ සූත්‍රය පාදක කරගෙන සිදු කෙරෙනු ඇත. එම සුත්‍රය මහා පුරුෂ විතර්ක අට පාදක කරගෙන සිදුකරනු ලැබේ.  ත්‍රිපිටකයේ එම සූත්‍රය මෙතනින් කියවන්න: අනුරුද්‌ධ සූත්‍රය. )


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.