Saturday Dhamma Discussion – 48 (11-12-2021)

සෙනසුරාදා ධර්ම සාකච්ඡාව – අංක: 48 (අනුරුද්ධ සූත්‍රය: 01)

Saturday Dhamma Discussion – 48 was conducted on 11 December 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Saturday Saturday Dhamma Discussion – 48 is audio edited to remove unwanted noises and pauses and is presented below as separate questions and answers to provide better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ හතලිස් අටවන ධර්ම සාකච්ඡාව වර්ෂ 2021 දෙසැම්බර් මස 11 දින සිදුකරන ලදී.

මෙවර ධර්ම සාකච්ඡාව, නව සාකච්ඡා මාලාවක ආරම්භය ලෙස අනුරුද්ධ සූත්‍රය පාදක කරගෙන සිදුකරනු ලැබීනි. අද දින පලවෙනි මහා පුරුෂ විතර්‍කය වන අල්පෙච්ඡතාවය පැහැදිලි කරන ලදී.

ත්‍රිපිටකයේ එම අනුරුද්ධ සූත්‍රය මෙතනින් කියවන්න:
 අනුරුද්‌ධ සූත්‍රය.


  1. අනුරුද්ධ සූත්‍රය හඳුන්වා දී එහි දැක්වෙන පළමු මහා පුරුෂ විතර්‍කය වන අල්පෙච්ඡතාවය පැහැදිලි කරන්න.  ***
  2. නුවණ මද බව සහ අල්පෙච්ඡතාවය අතර ඇති සම්බන්ධ තාවය පැහැදිලි කරන්න.
  3. තියෙන දේට වඩා වැඩියෙන් ලබා ගැනීම අවශ්‍යතාවය නිසාද නැතහොත් හැගීම් බරව ද යන්න තේරුම් ගන්නේ කෙසේද?
  4. ලෝකයේ භෞතික දියුණුව නිවන් ගමනට රුකුලක් වෙනවා නේද? ***
  5. වර්ථමානයේ පවතින වාතාවරණය තුල නිතිපතා සමථ විදර්ශනා භාවනා වැඩීම තුලින් අල්පෙච්ඡතාවයට විරුද්ධ වූ මහිච්ඡතාවය ඇති නොවීමට පිටිවහලක් වෙනවා නේද? ***
  6. මහා පුරුෂ විතර්‍කයන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය සමග ගලපන්නේ කෙසේද? ***
  7. ගුණාත්මක වශයෙන් වඩා වැඩි දෙයක් අපේක්ෂා කිරීම හානිකර වන්නේ කෙසේද යයි පහදා දෙන්න. ***
  8. මා පියවර තබනවිට කුඩා සතුන් යටවී මියයාමදී ඇතිවන සිත චිත්තොපක්ලෙශ ධර්මයක් නිසා ඇතිවන්නක්ද?
  9. නිවන්මග පැහැදිලි කරගැනීමේදී සැකය වැදගත් වෙනවා නොවේද?
  10. බුද්ධ දේශනාවට අනුව ආයෝජනය සහ ඉතිරි කිරීම පැහැදිලි කරන්න. ***
  11. ආචින්න කර්මය සකස් වීමේදී ත්‍රිහේතුක ශක්තිමත් කුසලයක් සිහිකිරීම මෙන්ම උපදින තැන අධිෂ්ඨාන කිරීම පැහැදිලි කරන්න.
  12. ධුතාංග වචනයේ තේරුම පැහැදිලි කරන්න.
  13. පංච සේඛ බල යනු මොනවාද?
  14. දුර්වල මනෝභාවයන් සිත තුල ක්‍රියාත්මක වීම සිදුවීම දුටුවිට එය නැවත හටගැනීම බාල කරන ගුණය කුමක්ද?
  15. හතරෙන් දෙකක් අද කාලයේ ඉතිරි කිරීම අපහසු නොවේද?
  16. අවසානය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.