Saturday Dhamma Discussion – 04 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක 04)

Saturday Dhamma Discussion - 04

Saturday Dhamma Discussion – 04

The fourth Saturday Dhamma Discussion was conducted on 23 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ සිව්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 23 දින සිදුකරන ලදී.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. කර්ම විපාක දෙන ක්‍රම තුන පිළිබඳවපැහැදිලි කරන්න.
  2. චේතනාව කර්මයට මුල්වනවා නම් කර්මය සිත, කය, වචනය යන තුන් දොරින් සිදුවන බවට බෙදන්නේ ඇයි?
  3. සිතත් සමග කය හෝ වචනය හෝ සමබන්ධ වීමේදී ඇතිවන විපාකයේ වෙනසක් තිබේද?
  4. ලෞකික සම්මා දිට්ඨියෙන් තොරව ලෝකෝත්තර සම්මා දිට්ඨියක් දැකිය හැකිද?
  5. සත්වයකුගේ ජීවිතය ගලවාගැනීමට නොහැකිවූ විට අපට ඇතිවන දුක නිසා අකුසලයක් වේද?
  6. සත්වයකුගේ ගොදුරක් වීමට යන සතෙක් බේරාගැනීම කුසලයක් වේද?
  7. පින්කම් කිරීමේදී ප්‍රතිඵල බලාගෙන කිරීමෙන් සිදුවන යහපත සහ අයහපත කුමක්ද?
  8. පින සහ කුසලය යනු දෙකක්ද?
  9. වැඩ කටයුතු කිරීමේදී කෘමීන් වැනි කුඩා සතුන් මිය යාම නිසා සිදුවන අකුසල වළක්වන්නේ කෙසේද?
  10. පාපී දිවියක් ගත කරන රටවල් වල/ඇතැමුන්ගේ ධන සම්පත්, සැප ආදිය ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙන අපට වඩා වැඩිවන්නේ ඇයි?
  11. සංස්කාර යනු කුමක්ද?
  12. පාපී දේවදත්ත තෙරුන් ඉදිරියේදී පසේ බුදුබව ලබන්නේ කෙසේද?
  13. වැරදි නොකර සිටීමට පසුව ඇතිවන පසුතැවීම සහ කෙලෙස් මාර යුද්ධය.
  14. දහම් මග ප්‍රයෝගිකව දියුණු කරන විට ඇතිවන උදාසීන බව දුරු කරගන්නේ කෙසේද?
  15. භාවනාව හොඳින් නොවැඩෙන අපහසු අවස්ථාවලදී භාවනා කරන්නේ කෙසේද?
  16. ආරම්භක යෝගාවචරකුට වඩා සුදුසු භාවනාවක් තිබේද?
  17. අවසානය.

චිත්තොපක්ලෙශ ධර්ම පිලිබඳ දේශනා මාලාව.

Statue of the Buddha at Abhayagiriya, Anuradhapura, Sri Lanka. Photo Credit: Aruna Manathunge on Pixabay.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජූලි මාසයේදී චිත්තොපක්ලෙශ ධර්ම පිළිබඳව දේශනා මාලාවක් ශ්‍රී ලංකා ගුවන්විදුලි ස්වදේශීය සේවාව තුලින් ආරම්භ කරන ලදී. මෙම දේශනා මාලාවට පාදක වූයේ වත්ථුපම සූත්‍රයයි. 

  • මෙම සියලු හඬ පට ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන වෙබ් පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම ”COMMENTS” අංශයට ඇතුලත් කර ඇත.

Most Ven. Kukulpane Sudassi Thero commenced a new weekly Dhamma series at SLBC based on Upakkilesa Dhamma in Sinhala medium in July 2020. The series was based upon Vatthupama Sutta.

ත්‍රිපිටකයේ වත්ථුපම සූත්‍රය කියවීම සඳහා යොමුව:
(ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » 1. මූලපරියාය වර්ග)        සුත්‍රය කියවීම සඳහා මෙතන click කරන්න.

අති පූජනීය රේරුකානේ චන්දවිමල මහා තෙරුන්වහන්සේ විසින් රචිත ”වඤ්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම” යන ග්‍රන්ථයේ pdf පොත මෙතනින් බාගත කරන්න.  

How to Download the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

ධර්ම දේශනා ඇසීමට සහ බාගත කරගැනීමට පහත යොමුවන් භාවිතා කරන්න.

  1. හැඳින්වීම – චිත්තොපක්ලෙශ ධර්ම_05-07-2020
  2. අභිධ්‍යා විෂමලොභය – චිත්තොපක්ලෙශ ධර්ම_12-07-2020
  3. ව්‍යාපාදය – චිත්තොපක්ලෙශ ධර්ම_19-07-2020
  4. ක්‍රොධය සහ උපනාහය (බද්ධ වෛරය)_චිත්තොපක්ලෙශ ධර්ම_26-07-2020
  5. මක්ඛය (ගුණ මකු බව)_චිත්තොපක්ලෙශ ධර්ම_02-08-2020
  6. පළාසය (යුගග්‍රාහය)_චිත්තොපක්ලෙශ ධර්ම_09-08-2020
  7. ඉස‍්සා (ඊර්ෂ්‍යාව)_චිත්තොපක්ලෙශ ධර්ම_16-08-2020
  8. මච‍්ඡරියං (මසුරු බව) _චිත්තොපක්ලෙශ ධර්ම_23-08-2020
  9. මායා (මායාව)_චිත්තොපක්ලෙශ ධර්ම_30-08-2020
  10. සාඨෙය්‍ය (කපටිබව)_චිත්තොපක්ලෙශ ධර්ම_06-09-2020
  11. ථම්භය (තදබව)_චිත්තොපක්ලෙශ ධර්ම_13-09-2020
  12. සාරම්භය (එකට වැඩියෙන් එකක් කිරීම)_චිත්තොපක්ලෙශ ධර්ම
    _20-09-2020
  13. මානය_චිත්තොපක්ලෙශ ධර්ම_27-09-2020
  14. අතිමානය_චිත්තොපක්ලෙශ ධර්ම_04-10-2020
  15. මදය_චිත්තොපක්ලෙශ ධර්ම_11-10-2020
  16. ප්‍රමාදය_චිත්තොපක්ලෙශ ධර්ම_18-10-2020
  17. අවසාන දේශනාව_චිත්තොපක්ලෙශ ධර්ම_25-10-2020

චිත්තොපක්ලෙශ ධර්ම පිළිබඳව ශ්‍රී ලංකා ගුවන්විදුලි ස්වදේශීය සේවාව තුල සිදුකල ධර්ම දේශනා මාලාව මෙතකින් අවසානයි.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ නව වෙබ් අඩවියට මෙතන click කර පිවිසෙන්න.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ damsara.org වෙබ් පිටුවට මෙතන click කර පිවිසෙන්න.

 

Saturday Dhamma Discussion – 03 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව)

Saturday Dhamma Discussion – 03

The third Saturday Dhamma Discussion was conducted on 16 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

We are now happy to inform that web links to this page are created within each MP3 file of the following questions. As such it’s now possible to reach this web page from any of these MP3 audio files, even after many years! That will be possible if these audio files are downloaded either to a Smart Phone or a computer. The link is provided in the “Comments” section of MP3 file.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ තෙවන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 16 දින සිදුකරන ලදී.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු Smart Phone එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම ”Comments”  අංශයට ඇතුලත් කර ඇත.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. සාධක සහ බාධක හඳුනාගන බාධක දුරු කිරීම සහ සාධක සම්පාදනය කිරීම.
  2. අපේ සිතේ ඇති වන ශ්‍රද්ධාව අමූලිකා, ආකාරවතී සහ අචල යන කුමන ශ්‍රද්ධාවක් දැයි හඳුනා ගැනීම.
  3. ගුණ දහම් වර්ධනය කරන විට ලැබෙන භෞතික සහ මානසික ප්‍රතිඵල හඳුනා ගන්නේ කෙසේද?
  4. පසුතැවීමේ ආදීනව මොනවාද සහ එයින් නැගී සිටින්නේ කෙසේද?
  5. සිත පවතින්නේ හදවත අසුරුකොටද නැතිනම් මොලය ඇසුරුකොට ද?
  6. සිත,විඥානය සහ මනස යනු එකක්ද?
  7. ඇතැම් අකුසල කර්ම අප සිතේ කුසල කර්ම ජනිත කිරීමේ ආසන්න හේතුව විය හැකියි.
  8. මුදිතා ගුණය ජීවිතයට ලංකර ගන්නේ කෙසේද?
  9. කසින භාවනා දියුණු වූ යෝගීන්හට විශේෂ හැකියාවන් ලැබන්නේ කෙසේද?
  10. ඊළඟ උප්පත්තිය සිදුවන්නේ චුති සිත අනුවද?
  11. මතකය තියෙන්නේ කොහෙද?
  12. රහතන් වහන්සේ කියා නොදැන රහතන් වහන්සේට දෙන දානයේ විපාකය කෙබඳුද?
  13. පඨවි, ආපෝ, තේජෝ සහ වායෝ සරලව පැහැදිලි කරන්න.
  14. දරුවෙක් ලොවට බිහිකර හදා වැඩීම නිවනට සාධකයක් ද බාධකයක් ද?
  15. චතුරාර්‍ය සත්‍ය සහ පටිච්චසමුප්පාදය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න. 

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

දම්සර දහම් පුවත් – අංක 124

ඉමහත් අස්වැසිල්ලක් දෙන චිතානුපස්සනාව:

චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාව සුවිශේෂි හැරවුම් ලක්‍ෂයකට පිවිසෙන මාවතකි. විශේෂයෙන්ම, එය හොඳින් පුහුණු කල යෝගීන්ට ඒ තුලින් ඉමහත් අස්වැසිල්ලක් හා ප්‍රයෝජනයක් අත්විඳීමට හැකියාවක් නිරායාසයෙන් ලැබෙනු ඇත. චිත්තානුපස්සනා සතිපට්ඨානයේ එවන් කරුණු පෙන්වා දීමත් එය පුහුණු කරන ආකාරයත් පෙන්වා දීමත් මෙම දහම් කලාපයේ මුලික අරමුණ වේ.

දම්සර දහම් පුවත් පතට පිවිසීමට පහත දැක්වෙන රූපය මත click කරන්න.

Important Brief Dhamma Clips (In Sinhala)

Click the candle for donations.

Brief Dhamma Clips. Photograph by Arria Belli via Flickr

Important Brief Dhamma Clips. Photograph by Arria Belli via Flickr

This is a brief Dhamma audio Clipping series. Through this series we aim to provide the busy yogi and the common Buddhist listeners with some very important yet brief audio clippings from the great community of Monks & Nuns. The focus is on the development of meditative path.

We are pleased to inform that now even the link to the respective original main Dhamma talk or discussion is provided within the audio file! This is activated from clip number 247 onwards. The details are given in the comments section of the downloaded MP3 file. You will need to open those files using a computer.

Scroll down to read the latest Dhamma Clips. 

The latest updates are from Nos. 254 to 258 Uploaded on 01 February 2021.

To Listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. You could then listen to the talk directly by clicking on the arrow mark.
To download: You could download the file by right clicking on the link and then selecting ”save as ” from the dropped down menu.

  1. 01. Q&A_The importance of the correct start_Most Ven U Dhammajiva Maha Thero
  2. 02. Interconnectedness of Virtue and Wisdom
  3. 03. You can Change Your Fate
  4. 04. Practice of Sila is far more beneficial
  5. 05. Danaya_04 – Dhamma Talk 04_Hatthaka Alavaka Sutta_26 August 2012
  6. 06. Katina Pinkama_04 – Dhamma Talk 04_Hatthaka Alavaka Sutta_26 August 2012
  7. 07. Sathi Sampajannaya_60 Dhamma Padaya_Brahmin
  8. 08. Fear_60 Dhamma Padaya_Brahmin
  9. 09. Lessons from final days of a Dog_63 Dhamma Padaya_Sariputta Maha Thero
  10. 10. Fading away of the sensation of Breath_Dhamma Talk 05_Hatthaka Alavaka Sutta
  11. 11. Historical Significance of Kalakarama Sutta to Sri Lankans
  12. 12. Perception_02 – Q&A – 01_Kalakarama Sutta_21-06-2012
  13. 13. Correct Attitude towards Meditation_04 – Dhamma Talk- 02_Kalakarama Sutta_22-06-2012
  14. 14. Correct method of Handling Pain during Meditation
  15. 15. Learn to handle Reactions towards Thoughts, Sounds and Pain
  16. 16. Morality_Meditation and the Right View
  17. 17. Samatha Anuggahithaya and Samma Dhitti
  18. 18. Right Action or Samma Kammantha
  19. 19. Duality
  20. 20. Samma Ajeevaya
  21. 21. Amisa Pooja and Bodhi Pooja
  22. 22. The trap of Samsara and the need for Appamada
  23. 23. Anithya, Dukka and Anāthma Bhāvanā
  24. 24. Cycles in Meditation
  25. 25. Anapanasathi is a fast Method to the Serenity and Solitude
  26. 26. Sharpening of Perception in Ānāpānasati Meditation
  27. 27. Traps of Perception and misleading Short Methods to become a Sothāpanna
  28. 28. The Importance of the Beginner’s Mind in Overcoming the Trap of Perception
  29. 29. Don’t get lost in Techniques
  30. 30. Transcendence of Perception
  31. 31. The Path to Nibbāna is through the Transcendence of Perception
  32. 32. Mental Proliferation
  33. 33. Unsatisfactory nature of Breath and Mental Proliferation
  34. 34. The Fearsome Nature of Samsāra
  35. 35. Get out of this Fearsome Samsāra
  36. 36. Dānaya and the Samsāra
  37. 37. The Importance of Saddhā, Sila and Dāna
  38. 38. Important Advice on the Path
  39. 39. Understanding of the Basics_1
  40. 40. Understanding of the Basics_2
  41. 41. Understanding of the Basics_3
  42. 42. The Development of Mindfulness in Difficult Conditions_1
  43. 43. The Development of Mindfulness in Difficult Conditions_2
  44. 44. The Development of Mindfulness in Difficult Conditions_3
  45. 45. The Development of Mindfulness in Difficult Conditions_4
  46. 46. Jāthi, Jarā, Marana
  47. 47. A spiritual Heaven_Meditation at Panditharama Forest Center, Myanmar
  48. 48. The Fault finding and Irritable Mind
  49. 49. Be Unassuming
  50. 50. Kāma Upādāna
  51. 51. Silabbatha Upādānaya
  52. 52. Dhitti Upādāna – 1
  53. 53. Dhitti Upādāna – 2
  54. 54. Measurable Results in Meditation
  55. 55. Vanchanika Dhamma
  56.  Eating Meat Products
  57. The importance of Commencement, Can-do attitude and Opanika Quality
  58. 58. Intrusive thoughts in Meditation
  59. 59. Traps and Byroads in the Meditative Path
  60. 60. Good Mindfulness Meditation Yogis are a blessing to the Society and themselves
  61. 61. The Gradual Development of Immunity towards Fear, Sorrow, Pain and Lamentation.
  62. 62. The dislike towards Suffering and the understanding of the Truth of Suffering.
  63. 63. The tentacles of Greed robs what we gain!
  64. 64. Learn to earn Wealth wisely and to use it wisely.
  65. 65. Early Mistakes in Meditation are an Investment.
  66. 66. Evolution of Posture during Sitting Meditation.
  67. 67. Learn and Train to Focus on the Good and the Positive.
  68. 68. Some Important Aspects of Vipassana.
  69. 69. The Physical Body, the Belief in a Soul and Sakkāya Dhitti.
  70. 70. Inner Chatter of the Mind – 1
  71. 71. Inner Chatter of the Mind – 2
  72. 72. Don’t aspire to be a King
  73. 73. Visuddhiya
  74. 74. Dhammanupassanawa
  75. 75. Nibbāna in this Very Life!
  76. 76. Mind Your Own Business – if you want to Progress!
  77. 77. Being Alone and the Development of the Path
  78. 78. Be an Ariya – 1
  79. 79. Be an Ariya – 2
  80. 80. The Three Characters
  81. 81. මගේ බණපොත.
  82. සතිය සහ සමාධිය.
  83. සංසිඳීම සහ ඇවිස්සීම.
  84. උත්තරීතර හුදකලාව – 1
  85. උත්තරීතර හුදකලාව – 2
  86. අම්මාට ඇති ආදරය.
  87. බුදු වත.
  88. 88. උත්තරීතර හුදකලාව – 3
  89. 84. An exceptional explanation on Vibhava Thanha
  90. 85. Further explanations on Vibhava Thanha
  91. 86. Suffering can be transformed to Develop Saddhā
  92. 87. A Cup of Tea, a pair of Slippers and lessons from the Buddha
  93. 88. Be Like the Wind going through the Forest
  94. ශ්‍රද්ධාව විදසුන් නුවණින් දකින්න_පුජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමීන්වහන්සේ
  95. 90. සුවිමුතං මේ චිතං
  96. 91. Fear of Freedom
  97. 92. සමථ සම්මාදිට්ඨිය
  98. 93. සල්ලේඛ ප්‍රතිපදාව හෙවත් කෙළෙස් කැපීම
  99. 94. රහතන්වහන්සේ
  100. 95. විපස්සනා අනුග්ගහිතය 
  101. 96. තිත්ත කසාය
  102. 97. අකුසල සමාපත්තිය
  103. 98. කිරි කළයයි ගොම කඳුළයි.
  104. 99. දෝවචස්සතාවය සහ පාපමිත්තතාවය
  105. 100. සෝවචස්සතාවය – 01
  106. 101. සෝවචස්සතාවය – 02
  107. 102. සතියේ බලමහිමය – 01
  108. 103. සතියේ බලමහිමය – 02
  109. 104. සැප දුක දෙකටම සම හිත වැඩෙන හැටි
  110. 105. නවක යෝගාවචර මානසිකත්වයේ වැදගත්කම – 01
  111. 106. නවක යෝගාවචර මානසිකත්වයේ වැදගත්කම – 02
  112. 107. නවක යෝගාවචර මානසිකත්වයේ වැදගත්කම – 03
  113. 108. නවක යෝගාවචර මානසිකත්වයේ වැදගත්කම – 04
  114. 109. අධි මානය මතු වීම සහ එයින් මිදීම_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ
  115. 110. ඉන්ද්‍රිය සංවරය ඉතා වැදගත් වේ_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ
  116. 111. මම දැන් මෙතන යන පාඨයේ තේරුම_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ
  117. 112. නිවැරදි බහුශ්‍රැතභාවය උපාධි ලැබීම නොවේ_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ
  118. 113. භාවනාමය ඥානය දියුණුකිරීම බුද්ධිමතුන්ට අමාරුවිය හැක_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  119. ධම්මවිහාරී ගෞරව නාමයට සුදුසුකම් මොනවාද?_පුජ්‍ය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  120. අතීත ශ්‍රී ලංකාවේ ගිහියන් වැඩිදෙනෙක් සෝවාන් මග ඵල ලැබූ සුත්‍රය සහ ලද දෙයින් සතුටුවීම.
  121. බුදුරදුන් දෙසු ‘සතිය’ වර්තමානයේ බටහිරින් නැගෙන ‘mindfulness’ හා සමාන නොවේ.
  122. තමන් සෝවාන් දැයි තමා තුලින්ම දැනගැනීමට බුදුරදුන් පෙන්වා දුන් ක්‍රමය.
  123. සිත තත්වගත කිරීම අනිච්චානුපස්සනාවේ යෙදීම නොවේ.
  124. අකුසල සමාපත්තිය සහ මනාප අමනාප හඳුනාගැනීම.
  125. 120. මිනීමරු සිරකරුවාගේ සක්මන් භාවනාව
  126. 121. කමටහන් පිරිසිදු කිරීමේ අදහස
  127. යෝනිසෝමනසිකාරය, මහවැලි ගඟ, සයිටම් සහ විඥානයේ කෘත්‍ය නැවැත්වීම.
  128. හිස්තැනේ ඇතිවීම නැතිවීම සහ විඥානයේ නිශේධනය.
  129. බුදුන් වහන්සේගේ, දෙවියන්ගේ සහ යක්‍ෂයන්ගේ අඩවිය.
  130. ඔබ අෂ්ට ආර්යයන් වහන්සේලාගෙන් කෙනෙක් ද?
  131. අපායේ නොවැටෙන අවම මට්ටම කුමක්ද? 
  132. අනාත්ම දහම පටලවාගෙන අමාරුවේ නොවැටෙන්න!
  133. අටලොව දහමට කම්පා නොවීමට භාවනාව දියුණු කරන ආකාරය.
  134. 134. අප්පිච්චතාවය.
  135. යෝනිසෝමනසිකාරය ප්‍රායෝගිකව යොදාගන්නා සරල උදාහරණයක්. [යෝනිසෝමනසිකාරය ගැන විස්තරාත්මක වෙබ් පිටුවට මෙතනින් click කර පිවිසෙන්න.]
  136. යෝනිසෝමනසිකාරය.
  137. වන්දනීයත්වයට සුදුසු පළවෙනි ආර්ය ශ්‍රාවකයාගේ වැදගත් ලක්ෂණයක්.
  138. ප්‍රඥාවන්තයන් මරණ මොහොතට මුහුණදෙන වටිනා ආකාරය.
  139. ලාංකික අපට මේ දිනවලට විශේෂයෙන්ම වටිනා ඔවදනක් !
  140. අව්‍යාපාදයෙහි ඇති වැදගත්කම සහ එයින් ගැලවෙන හැටි.
  141. චිත්තානුපස්සනාව දියුණු කරන විවිධ ක්‍රමවේදයන්.
  142. සති බලය සහ සමාධි බලය_අති පූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ.
  143. කර්මය මැරෙන මොහොතේදී ක්‍රියාත්මක වන ආකාරය_අති පූජනීය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ.
  144. භාවනාවේ දියුණුව සහ සිතුවිලි අතර පරතරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  145. සමථ සමාධිය හෝ නින්ද, අනිමිත්ත සමාධියක් ලෙස පටලවා නොගන්න_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  146. විශ්වාසය වැඩෙන ආකාරයට නිවැරදිව සතිමත් බව වඩන හැටි_පූජනීය පස්සර සාන්ත දීප ස්වාමින්වහන්සේ.
  147. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 01_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  148. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 02_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  149. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 03_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  150. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 04_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  151. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 05_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  152. විපස්සනා මාර්ගය දියුණු කිරීම – 06_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  153. දැකීමෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමට යෝනිසෝ මනසිකාරයේ යෙදීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  154. යෝනිසෝ මනසිකාරය සහ සතියේ සම්බන්ධතාවය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  155. භාවනාවේ පළමු පියවර_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  156. රාග, ද්වේශ,මෝහ මැඩලීම සැකෙවින් මුළු ශාසනය වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  157. ශීල පාරිශුද්ධිය,ශීල සම්පත්තියක් සහ දිට්ඨි සම්පත්තියක් ලෙස වැඩෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  158. දෙතිස් කථාවෙන් වැළකී සිටීමෙන් කෙලෙස් ඇවිස්සීම අඩු කළ හැක_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  159. දෙතිස් කථාව සහ දස කථාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  160. බොජ්ඣංග ධර්ම වැඩීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  161. බොජ්ඣංග ධර්ම වඩන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  162. සතියෙන් පිරික්සීම සහ ආපත්ති කුසලතාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  163. නිවැරදි කැමැත්ත_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  164. මනසිකාරය – 01_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  165. මනසිකාරය – 02_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  166. මනසිකාරය – 03_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  167. මනසිකාරය – 04_කිංමූලක සූත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  168. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්‍ෂණ අවබෝධ කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  169. අරමුණ සියුම් වීමේදී සතිමත් බව වර්ධනය කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  170. ධාතු මනසිකාරය නියම ලෙස වැඩීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  171. සක්මන තුලින් අවදිමත් බව පුහුණුකරන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  172. එක ධාතු ලක්ෂණයක හෝ එක අරමුණක සිර නොවීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  173. සමථ සමාධිය විපස්සනා සමාධියකට යොමුකරණ ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  174. අපේ හිතේ ඇතිවන ආශ්‍රවයන් නැතිකරන ආකාරයන් කිහිපයක්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  175. ප්‍රපංච සමනය සහ විතක්ක විජය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  176. දහමෙන් මේ ජීවිතයේදී ප්‍රතිඵල ලබන ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  177. කුසල සහ අකුසල කර්ම තම මනස තුලින් විපාක දෙන ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ..
  178. අකුසල කර්ම අනුන් තුලින් විපාක දෙන ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ..
  179. අකුසල සහ කුසල කර්ම ස්වභාව ධර්මය තුලින් විපාක දෙන ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ..
  180. වෙනස් වීම, ආශ්වාදය සහ හුදකලාබව_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  181. ඉන්ද්‍රිය ධර්ම වල ඇති වැදගත්කම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  182. ඉන්ද්‍රිය ධර්මයක් වූ ශ්‍රද්ධාව බල ධර්මයක් ලෙස ක්‍රියාකිරීම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  183. කුසල අකුසල දෙකෙහිම යෙදෙන වීර්ය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  184. කුසල් සිතෙහි පමණක් යෙදෙන සම්මා සතිය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ. 
  185. හොඳ දේ වුවද උපාදානය කරගැනීම ප්‍රමාදයට හේතුවිය හැකිය_පූජනීය කුකුල්පනේ සුදස්සීස්වාමින්වහන්සේ. 
  186. කෙසෙස් නසන මග සහ යෝනිසෝ/අයෝනිසෝ මනසිකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  187. සිත කිලිටි කරන චිත්තොපක්ලෙශ ධර්ම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  188. අවිද්‍යාවට ඇති ආහාර_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. 
  189. සත්පුරිස ඇසුරෙන් සතිසම්‌පජඤ්‌ඤයට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  190. සතිපට්ඨානය දියුණු කිරීමට ඉන්ද්‍රිය සංවරය ඉතා වැදගත් වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  191. සම්පජඤේඤය තුලින් සාමාන්‍ය ජීවිතයට භාවනාව පිවිසෙන හැටි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  192. සම්පජඤේඤය නිවසේදී ප්‍රායෝගිකව දියුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  193. ඔබ සිටින්නේ සතිපට්ඨාන හතර තුල නම් ඔබේ භාවනාව නිවැරදියි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  194. අර්පණා සමාධියෙන් විදර්ශනාවට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  195. ස්වමතයම දැඩිව ගැනීම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  196. අසුභය නුවණැති ආකාරයට වඩන්න_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  197. කය ධාතු සංඥාවකින් දැකීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  198. සමථ සමාධියෙන් ධාතු මනසිකාරයට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  199. භාවනා දියුණුවේ පරිණාමය විවිධාකාර වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  200. සමථ සහ විපස්සනා සමාධි වල වෙනස්කම්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  201. නිබ්බිදාව දියුණුකරන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  202. විපස්සනාවේ යුග පසුකරන හැටි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  203. මුළු ජීවිතයම විපස්සනාවක් වෙන හැටි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  204. ප්‍රථම ධ්‍යානයෙන් පසු ලැබුණු කමටහන්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  205. ධම්ම නියාමය හඳුනා ගැනීම ආධ්‍යාත්මික දියුණුවට අත්‍යවශ්‍ය වේ_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  206. ආත්මාර්ථ පරාර්ථ සහිත ධර්මානු ධර්ම ප්‍රතිපදා පුහුණුව නිවන්මග වේ_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  207. ධර්මානු ධර්ම ප්‍රතිපදාව ප්‍රගුණ කිරීමේදී අත්‍යවශ්‍ය වන පැති හතර_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  208. මානුෂීය පදනම තුලින් අධ්‍යාත්මික ප්‍රවේශයක් කරා_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  209. කායගතාසතියේ අනිසංශ සහ උපමා – 01_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  210. කායගතාසතියේ අනිසංශ සහ උපමා – 02_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  211. සතිපට්ඨාන සූත්‍ර හැඳින්වීම සහ ආනිශංස_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  212. සතිපට්ඨානයේදී ආරම්භක සතිය දියුණු කිරීමට වුවද කෙලෙස් තවන වීර්ය වැදගත්වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  213. සතිපට්ඨානයේ හඳුන්වාදෙන මානසික වාතාවරණය නිවනටම යොමුවූවකි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  214. සතිපට්ඨානයේ ඇතුලත් දහමේ පුළුල් ක්‍ෂෙත්‍රය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  215. සතිපට්ඨානයේ උගැන්වෙන සිහිය පිහිටුවීම, භාවනාව සහ ප්‍රතිපදාව_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.  මෙහි සඳහන් වෙන කරුණු වැඩිදුර දැක්වීම සඳහා ස්වාමින්වහන්සේ විසින් සඳහන් කල සතිපට්ඨාන විභඞග සූත්‍රය මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=251250   එම pitaka.lk අන්තර්ගතයේ සතිපට්ඨානය නම් කවරේද? යන්න පැහැදිලි කෙරෙන විරාග සංවත්තනික සූත්‍රය මෙතනින් කියවන්න (අවශ්‍ය කොටස 3 වෙනි ඡේදයේ ඇත): https://pitaka.lk/main?n=251242 
  216. පින්කමක හෝ කුසලයක හෝ වටිනාකම/බලය තීරණය කෙරෙන කරුණු දෙක_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  217. බොහෝ පින්/කුසල් නිවනට උපකාර නොවන්නේ මේ හේතුව නිසාවෙනි_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  218. පාරමිතාවන් නිවැරදිව හඳුනාගන්න_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  219. ප්‍රතිරූපය ගොඩනැංවීම ආදී අනෙක් දුර්වල “පරෝපකාරයන්” බහුල වේ_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  220. මානුෂීය ගුණය තුලින් සිදුකරන පරෝපකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  221. ආධ්‍යාත්මික දැක්මක් තුල සිදුකරන පරෝපකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  222. ඇදහීමෙන් ඔබ්බට යන සද්ධානුසාරී තැනැත්තා._පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ. 
  223. කැමැත්ත තුල ඇතිවන මායාකාරී සංඥා පැටලුන බවින් ඔබ්බට යාම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.  
  224. පිළිකුල් භාවනාවේ වටිනාකම සහ එය ප්‍රගුණ කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  225. පිළිකුල් භාවනාව නමැති ඖෂධයේ මාත්‍රාව දැනගන්න_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  226. සිරුරේ කොටස් වශයෙන් පිළිකුල් නොවන ආකාරයකට ප්‍රගුණ කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.  
  227. අසුභ කර්මස්ථානයෙන් විපස්සනාවට යොමුවෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  228. අට්ඨික සංඥාව සිත සංසුන් කිරීමට යොදාගත් අවස්ථාවක්_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  229. බොජ්ඣංග වැඩීමේදී මිනිස් ඇසුර භාදාවක් නොවේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  230. සතිපට්ඨානය නිරන්තරව දියුණු කිරීම හේතුවෙන් ද්වේෂය/පටිඝය දුබල වේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  231. අනිත්‍ය ධර්මය පටලවා ගැනීම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  232. පෘතග්ජනයන් දුක්ඛය වැරදි ආකාරයෙන් තේරුම් ගනිති_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  233. කෙලෙස් ප්‍රහාණයට හේතු වන නිබ්බිදාව කුමක්ද_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  234. අනිත්‍ය ධර්මයේ තුන් ආකාරය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  235. කැමැත්ත සහ අකැමැත්ත නිසා ප්‍රඥාවෙන් නොතේරෙන විපරිණාමය_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  236. විපස්සනාව යනු කුමක්ද_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  237. ක්‍රම වේදයක් තුල සිරවීම විදර්ශනාව නොවේ_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  238. අගතිගාමී නොවී ගිහි ජීවිතයේදී විදර්ශනාව දියුණු කිරීම_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  239. මධ්‍යම ප්‍රතිපදාවෙන් යුතුව ගුණ දහම් වඩන්න_පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  240. විපස්සනා ප්‍රතිපදාව දුක්ඛදායක නොවන ආකාරයට වඩන ආකාරය _පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ.
  241. නිමිති නොගන්නා ස්වභාවය තුල ඇතිවන කම්මැලිකම සහ එපාවීම හරහා විපස්සනාව දියුණු කරන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  242. ලංවී බැලීම සහ පතුරවා බැලීම යන හැකියාවන් සමබරව දියුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  243. බොජ්ඣංග වැඩීම දියුණු කිරීම – 01_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  244. ශාරීරික වේදනාව විපස්සනා භාවනා යෝගියෙක් හසුරුවා ගත යුතු ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  245. බොජ්ඣංග වැඩීම දියුණු කිරීම – 02_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  246. සිතුවිලි සමනය එදිනෙදා දිවියට එකතු කිරීම පුහුණු කිරීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  247. වේදනානුපස‍්සනාව වැඩිය යුතු ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  248. වේදනානුපස‍්සනාව වැඩීමේදී උපේක්ෂාවෙන් යුතු දරාගැනීමේ ශක්තියක් අවශ්‍යවේ_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  249. වේදනානුපස‍්සනාව වැඩීමේදී රාගය සහ ද්වේශය ක්‍ෂය වන අපූරු ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  250. වේදනානුපස‍්සනාව තුලින් ප්‍රඥාව දියුණුවන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  251. වේදනානුපස‍්සනාවේ ඇති ගම්භීර භාවය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  252. වේදනානුපස‍්සනාව තුලින් පටිච්චසමුප්පාදය වැටහීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  253. වේදනානුපස‍්සනාවේ දියුණු බව ජීවිතයේ ලැබිය හැකි මහා සම්පතකි_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  254. චිතානුපස්සනාවට ක්‍රමිකව ප්‍රවේශ වෙන ආකාරය_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  255. වේදනානුපස්සනාවෙන් චිතානුපස්සනාවට_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  256. මනසේ විනිවිද දකින ස්වභාවය සහ දුරස්ථ බැල්ම දියුණු වීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  257. සිතුවිලිවල වේගය අඩුවීම, අස්වැසිල්ල සහ ඇතිවන නැතිවන ස්වභාවය තෙරුම් යාම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.
  258. සිතේ සහනය, අරමුණු වලින් නිදහස්වීම සහ ජීවිතයම භාවනාවක් වීම_පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ.

Please click here to go back to Dhamma Talks in Sinhala

Dayaka Dhamma Talks – දායකත්ව ධර්ම දේශනා

Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.

මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.

නවතම එකතු කිරීම: අංක 30. සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය. (එකතුකළ දිනය: 30/01/2021 ( වෙබ් පිටුවේ පහලට යන්න.) 

How to Download/listen/watch/read the files.

To download (Audio files): You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly (Audio files): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

Video Files: As it will consume a lot of internet data, it’s best to directly watch the video by left clicking on the video link.

Reading the Sutta/Dhammapada links: Just left click on the link. The link will open on a separate page.

  1. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 19 September 2020 titled අප්‍රමාදය නිසා පෙර වූ ප්‍රමාදය නැති වී ඥානාලෝකය බැබලීම. (Link to the video on YouTube, Link to text of the Dhammapada verse) යම් අයෙකු මුලදී ප්‍රමාදයට පත්වුවත් පසුව අප්‍රමාදීව කටයුතු කිරීම හේතුවෙන් ප්‍රමාදය නැති වී ඥානාලෝකයෙන් බැබලීමට හැකිවන බව ධම්මපදයේ සම්මුඤ්ජනී තෙරුන් පිළිබඳ කථා පුවත ඇසුරු කොටගෙන මෙම දේශනාව සිදුකරන ලදී.
  2. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 20 September 2020 titled භික්ෂුණී සාසනය. (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka) භික්ෂුණී සාසනයේ පහළවීම, පැවතීම සහ අහෝසිවීම තුල වර්තමාන කාන්තාවගේ ස්වභාවය සහ නිවන් අවභෝදය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයක් නොමැති බව පැහැදිළි කෙරෙන කාලෝචිත දායකත්ව ධර්ම දේශනාවකි.
  3. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 24 September 2020 titled මනසේ ඇතිවන මායාකාරී ස්වභාවය. (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka) මේ දේශනාවේ සුවිශේෂ වැදගත්කම වනුයේ සම්මා සතිය, යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය සහ භාවනාව පිළිබඳව සිදුකර ඇති වැදගත් සහ වටිනා කරුණු වේ.
  4. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 30 July 2020 titled තමන්ට තමා ප්‍රිය නුවණැත්තා අකුසලින් මිදී සුරැකෙයි. (Link to the video on YouTube, Link to text of the story from Dhammapada) තමන්ට තමා ප්‍රිය නම් ජීවිතයේ එක් යාමයකදී හෝ තමා අකුසලින් මිදී සුරක්ෂිත වන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර ගත යුතු වන බව මෙම දේශනාවෙන් මනාව පැහැදිලි කරන ලදී.
  5. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 25 September 2020 titled අපේ ජීවිත කාලය තීරණය කරන සාධක. (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka) මෙම දේශනාවේ දී විශේෂ කරනා 3 ක් පිළිබඳව පැහැදිලි කරන ලදී. 1. මියගිය හෝ ජීවත්වෙන හෝ ඥාතියෙකුට පින් අනුමෝදම් කරවීමට සම්පූර්ණ විය යුතු කරුණු. 2. අකුසල ධර්ම අඩු කරන සහ සහ යටපත් යටපත් කරන කරන ආකාරය. 3. මරණය නවත්වන ආකාරය පිළිබඳව.
  6. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 10 October 2020 based on විවාද මූලක සූත්‍රය. (Link to text of the Sutta from Tripitaka) මෙම දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කල මිනිසුන් අතර වාද විවාද, ගැටුම් ඇතිවීමට හේතුවෙන කාරණා 06 පිළිබඳව වැදගත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක් ඉදිරිපත් කෙරිණි.
  7. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 29 July 2020 titled මරණය තුලින් ජීවිතයේ යථාර්ථය දකිමු.  Link to text of the Sutta from Tripitaka – Pali, Link to text of the Sutta from Tripitaka – Sinhala ) මරණය බොහෝ දෙනෙකුට බිය උපදවන දෙයකි. මෙම ධර්ම දේශනාව, අපට අපේ මරණය තුලින් ජීවිතයේ යථාර්ථය අවභෝද කරගැනීමට මහෝපකාරීවනවා ඇත. පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ ඨාන සූත්‍රයේ සඳහන් වන ඉතා ප්‍රසිද්ධ දහම් පාඨයක් ඇසුරු කොටගෙන මෙම ධර්ම දේශනාව පවත්වන ලද සේක.
  8. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 01 September 2020 titled වේදනානු පස්සනා සතිපට්ඨානය.  (Link to the video on YouTube, Link to text of the Sutta from Tripitaka – Pali) පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වේදනානු පස්සනා සතිපට්ඨානය පිළිබඳව අප කා හටත් හොඳින් අවභෝද වන ආකාරයට මෙම වටිනා දේශනාව සිදුකරන ලදී.
  9. බෝසත් ප්‍රතිපදා පූර්ණයේදී දෙවියන්ගේ කාර්යභාරය: මෙම ධර්ම දේශනාව ඉතාම කලාතුරකින් ඇසීමට ලැබෙන වටිනා දහම් දේශනාවකි. මෙහිදී අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ප්‍රතිපදා පූර්ණයේදී ආධාර සහ ආරක්ෂාව සලසා දෙන ආකාරය ගැන පැහැදිලි පැහැදිලි කෙරේ. බෝසත් වරුන්ගේ සුවිශේෂී ගුණයන් සහ විශේෂ ශක්තීන් පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරේ.
    ගෞරවනීය ස්වාමින්වහන්සේ මෙහිදී එසේ දෙවියන් සහ බ්‍රහ්මයන් විසින් බෝසත් වරුන් හට ආධාර සිදුකරන ක්‍රම 7ක් පිළිබඳව දේශනාවට සවන් දෙන මිනිසුන් සහ දෙවි බඹුන් හට ඉදිරිපත් කරනු ලැබුවා.   
    Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 22 October 2020 titled බෝසත් ප්‍රතිපදා පූර්ණයේදී දෙවියන්ගේ කාර්යභාරය.  (Click here to reach the link to the video on YouTube
  10. මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය: බුද්ධ ධර්මයට අනුව දරුවන් හට තම දෙමාපියනට සිදුකල හැකි හොඳම උපකාරය ඔවුන් ධර්මයේ මනාකොට පිහිටුවීමයි. හොඳ දරුවන් විසින් එම වටිනා ප්‍රතිඋපකාරය දෙමාපියන්හට සිදුකරන්නේ කෙසේද යන්න පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජනවාරි 12වෙනි දින සිදුකල වටිනා දායක ධර්ම දේශනාවකි. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 12 January 2020 titled මරණයේදී ඥාති වරයෙකුට උපකාර කරන ආකාරය.  (Click here to reach the link to the video on YouTube) 
  11. මිනිසාගේ ඇතිවීම, පැවතීම සහ අවසානය: දැනට ලෝකයේ පවතින Covid 19 වසංගත තත්වය පාදක කරගනිමින් බුද්ධ ධර්මයේ සඳහන් මිනිසාගේ ඇතිවීම පැවතීම සහ අවසානය පිළිබඳව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 ජූනි මාසයේ 19 වෙනි දින පැවැත්වූ වටිනා දායකත්ව ධර්ම දේශනාවකි.
    චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සඳහන් වෙන ”තමන් සරණ කොට, තමන් පිහිට කොට වාසය කරන්න. වෙනත් කෙනෙක් සරණ කොට, වෙනත් කෙනෙක් පිහිට කොට වාසය නොකරන්න. ධර්මය සරණ කොට, ධර්මය පිහිට කොට වාසය කරන්න.”යන බුද්ධ වචනය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වන මෙම දේශනාවේදී පිය උරුමය නම් වූ සතර සතිපට්ඨානය තුල ජීවත්වෙන ලෙසට බුදුරජාණන් වහන්සේ භික්ෂූනට දුන් අවවාදය ද මතුකර දක්වමින් මෙම වටිනා දේශනාව විකාශනය වේ. Audio of the Dhamma talk conducted by Ven. Kukulpane Sudassi Thero on 19 June 2020 titled මිනිසාගේ ඇතිවීම, පැවතීම සහ අවසානය. (Click here to reach the link to the video on YouTube)
  12. ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම: මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ චිත්ත සමාධියක් දියුණු කරන තැනැත්තා විසින් භව ගමන අවසන් කල යුත්තේ කුමන තැනකින්ද යන්න පැහැදිලි කිරීම සඳහා සිදුකරන ලදී.
    උපදවාගත් ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤේඤය සහ යෝනිසෝමනසිකාරයෙන් පන්නරය ගැනීමෙන් භව ගමනේ අවසානය සිදුකෙරෙන පුරුක විවරකර ගතහැකි බව මෙම දහම් දේශනාවෙන් පැහැදිලි කෙරේ. Audio of the Dhamma talk of Ven. Kukulpane Sudassi Thero broadcast on 02 November 2020 titled ඉන්ද්‍රිය සංවරයේ වැදගත්කම. (Click here to reach the link to the video on YouTube)
  13. සතුට ගුණ දහම් වඩන්නට උපකාර වෙන හැටි: නියම ආකාරයෙන් යොමුකරන සතුට අපගේ ගුණ දහම් වඩන්නට උපකාර වෙන ආකාරය පිළිබඳව ගිහි පැවිදි සෑම දෙනා හට ඉතාම ප්‍රයෝජනවත් ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 නොවැම්බර් මාසයේ 10 වෙනි දින වදාරන ලදී. අඞ්ගුත්තරනිකායේ එකකනිපාතයේ, විරීයාරම්භ වර්ගයේ ඇති සන්තුට්ඨ සූත්‍රය ඇසුරු කොටගෙන මෙම දේශනාව සිදුකරන ලදී.  Click here for the audio.  Click here for the video.

  14. මෙත්තා මනෝභාවය (05-12-2020): මෛත්‍රීය භාවනාවක් ලෙස කුඩා කල සිට අප ඉගෙන ගෙන පුහුනු කලත් එම පුහුණු ක්‍රමයේ අද කාලයේ දී සමාජ ගතවී ඇති වැරදි පෙන්වා දෙමින් සිදු කෙරුණු මෙම දේශනාව වටිනා ධර්ම විවරණයක් වේ. මෙත්තා මනෝභාවය හඳුනා ගැනීමට අවශ්‍ය වන මනුෂ්‍ය ධර්ම අවධි වීමේ වැදගත්කම, වචන භාවිතා කරමින් වර්ථමාන කාලයේ බහුල ලෙස සිදු කෙරෙන ”මෙත් වැඩීමේ” දුර්වලතා, සිතුවිල්ලේ සහ මනොභාවයේ වෙනස සහ ”මුලින් තමන්ට මෙත් වැඩීම” යන වර්ථමාන මෙත් වැඩීමේ ක්‍රමයේ දුබලතාවය යන සුවිශේෂී කරුණු ඇතුලත් මෙම ධර්ම දේශනාව ගිහි පැවිදි දෙපාර්ශවයටම වැදගත් වේ.  Click here for the audio.  Click here for the video.
  15. යෝග ක්‍රම විදර්ශනාවට උපකාර වන ආකාරය (01-12-2020): යෝග ක්‍රම විදර්ශනාවට උපකාර වෙන්නේ කෙසේද කියන කාරණය පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව අපට පුරුදු වෙනත් ධර්ම දේශනා වලට වඩා වෙනස් වේ. යෝග ක්‍රම ප්‍රගුණ කිරීම බුදුරජාණන් වහන්සේ විසින් වදාල ”සුඛා ප්‍රතිපදාව” ට අධාර වෙන ආකාරය පැහැදිලි කෙරෙමින් වර්ෂ 2020 දෙසැම්බර් මස 01 දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල සුවිශේෂී ධර්ම දේශනාවකි.  Click here for the audio.  Click here for the video.
  16. ජීවිතයේ අනිත්‍යතාවය (08-12-2020): ජීවිතයේ අනිත්‍යතාවය ගැන කෙතරම් අප දහම් ශ්‍රවණය කලත්, මතුපිටින් තේරුම් ගත්තා වුවත් එය ගැඹුරින් අවභෝද කිරීම පහසු කාරණයක් නොවේ. දහමේ සිධාන්තයන් සුතමය, චින්තාමය සහ භාවනා ඥානය යනුවෙන් ක්‍රම තුනකින් දිගුකලක් ප්‍රගුන කිරීම එම අනිත්‍යතාවය පැහැදිළි කරගැනීමට වැදගත් වෙන ආකාරය මෙම ධර්ම දේශනාවේ පැහැදිලි කෙරේ. එමෙන්ම ජීවිතයේ නොයෙක් අවස්ථාවල දී හැඟීම් වලට යට නොවී දහමෙන් ජීවිතය විනිවිද දැකීමත්, ජීවිතයෙන් දහම විනිවිද දැකීමත් යන දෙයාකාර හැකියාව ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීම අපට ”අනිත්‍යතාවය” ප්‍රත්‍යක්ෂ වශයෙන් අවභෝද කර ගැනීමට ප්‍රයෝජනවත් වන ආකාරයත් මෙම මෙම දේශනාවේ ඉදිරිපත් කෙරේ.  Click here for the audio.  Click here for the video.
  17. සම්මා දිට්ඨියෙහි සහ කල්‍යාණ මිත්‍ර සම්පන්තියෙහි ඇති වටිනාකම (13-12-2020): ලෞකික සම්මා දිට්ඨියේ අප නොදුටු පැති එදිනෙදා ජීවිතයේ උදාහරණ යොදා ගනිමින් පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ගිහි පිංවතුන් හට මනා ප්‍රායෝගික වටිනා කමකින් යුතුවේ. ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර සාර්ථක වීමටත් ඇතැම් අය ආරම්භ කරන ව්‍යාපාර අසාර්ථක වීමටත් හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ දැක්වූ කාරණය ඒ පිලිබඳ අපූරු උදාහණයකි. මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකල දායක ධර්ම දේශනාවකි. Click here for the audio.  Click here for the video.
  18. පරෝපකරයේ වටිනාකම දියුණුකරන ආකාරය. (13-11-2020): යහපත් වූ කුසලයක් කිරීමේදී ඒ පිලිබඳ ඇතිවන්නා වූ මනෝභාවය සහ එම ක්‍රියාව ලෝකයට අර්ථ සම්පන්න වේද යන කාරණයන් දෙක මත එහි වටිනාකම සහ බලවත්කම තීරණය වේ. එමෙන්ම ලෝකයට වැඩි යහපතක් කරන්නට නම් අප අපේ ප්‍රඥාව හසුරුවා ගැනීමේදී අප දක්‍ෂ විය යුතු බවත්, අපගේ මනෝභාවය කරුණාව, මෛත්‍රිය සහ මුදිතාව පෙරදැරිව සිදුවිය යුතු බවත් මෙම දේශනාවන් පැහැදිලිවේ. පින්කම් කිරීමේ වටිනාකම, ප්‍රයෝජනය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද මාපුඤ්ඤභායි සූත්‍රයහි දැක්වෙන දේශනා පාඨයක් ඇසුරුකොට මෙම ධර්ම දේශනාව පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.  Click here for the audio.  Click here for the video.
  19. ගිරිමානන්ද සූත්‍රය (20 -12 -2020): ගිරිමානන්ද සූත්‍රයේ එන දස සංඥාවන් මූලික කොටගෙන සම්මා සතිය පිළිබඳව පැහැදිලි කිරීමක් මෙම ධර්ම දේශනාවෙන් සිදුකෙරේ. මෙම ධර්ම දේශනාව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2020 දෙසැම්බර් මස 20 වෙනි දින Zoom දුරස්ථ මාද්‍යයෙන් සිදුකෙරිණි. Click here for the audio.  Click here for the video.
  20. පෘතග්ජන භාවයෙන් මිදීමට (25-12-2020): අප නිතර අසා ඇති සියළු බුදුවරයන්ගේ දේශනාව වන ”සබ්බ පාපස්ස අකරණං…” ගාථාව ඇසුරු කොටගෙන මෙම වටිනා ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 25 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී.  Click here for the audio.  Click here for the video.
  21. අත්හැරීම (23-12-2020): අත්හැරීම පිලිබඳ බොහෝ කතා බහ ගිහි සහ පැවිදි දෙපක්ෂය අතරම සිදුවුවත් බුදුරජාණන් වහන්සේ අනුදැන වදාල අත්හැරීම සහ නික්මීම පිළිබඳව විශාල පටලැවිලි බවක් මේ කාලයේ ඇතිබව පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව ඉතාම කාලෝචිත සහ ප්‍රායෝගික වටිනා කමකින් යුතු දේශනාවක් වේ. බොහෝ බෞධයන් ද්වේශය නමැති අකුසලය වර්ධනය කරමින් එය අත්හැරීම ලෙස වරදවා වටහා ගැනීමත් එයින් මිදීමට සිදුකලයුතු වැඩපිළිවෙලත් පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව වර්ෂ 2020 දෙසැම්බර් මස 23 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. Click here for the audio.  Click here for the video.
  22. අකල් මරණ වලින් බේරෙන හැටි (29-12-2020): අකාලයේ මරණයට පත් නොවී දිගුකලක් ජීවත්වීමට අප සෑමදෙනා තුලම කැමැත්තක් සහ ප්‍රාර්ථනාවක් පවතී. එසේ අකල් මරණ වලින් ගැලවී සිටීමට දහමේ දක්වන ප්‍රතිපදාවන් පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව වර්ෂ වාර්ෂ 2020 දෙසැම්බර් මස 29 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලදී. Click here for the audio.  Click here for the video.
  23. අකල් මරණ වලින් බේරෙන හැටි (29-12-2020): අකාලයේ මරණයට පත් නොවී දිගුකලක් ජීවත්වීමට අප සෑමදෙනා තුලම කැමැත්තක් සහ ප්‍රාර්ථනාවක් පවතී. එසේ අකල් මරණ වලින් ගැලවී සිටීමට දහමේ දක්වන ප්‍රතිපදාවන් පිළිබඳව සිදුකල මෙම ධර්ම දේශනාව වර්ෂ වාර්ෂ 2020 දෙසැම්බර් මස 29 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පවත්වන ලදී. Click here for the audio.  Click here for the video.
  24. අනිත්‍ය ධර්මය (05-12-2020): මෙම ධර්ම දේශනාව පහත සඳහන් හේතුන් නිසා විශේෂයෙන් වැදගත් වේ. 1. අනිත්‍ය දහම ප්‍රායෝගිකව අප එදිනෙදා ජීවිතයේදී ක්‍රියාත්මක වනවිට අපගේ සිත සකසා ගතයුතු ආකාරය. 2. විපස්සනා භාවනා යෝගීන්ගේ සුතමය ඥානය දියුණු වීමට වැදගත්වන කරුණු ඇතුලත් වීම. 3. විපස්සනා ඥාන දියුණු වීමේ එක්තරා කඩඉමක දී එම භාවනානු යෝගියා නිදිමත සහ කම්මැලි ස්වභාවයකට පත්වේ. එහිදී භාවනා ගුරුවරයා එම යෝගියාගේ විපස්සනා භාවනාව නවත්වන්නේ නැතිව දිගටම කරන ලෙස අවවාද අවවාද කරයි. එහෙත් බොහෝ යෝගීන් හට එම කඩඉම් පසුකිරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ භාවනාවේ දියුණුවීම නවතී. මෙම දේශනාවේ ඇතැම් කරුණු එම කඩඉමේ දී තම මනස ක්‍රියා කෙරෙන ආකාරය වටහා ගැනීමට යම් අත්වැලක් සපයයි. Click here for the audio.  Click here for the video.
  25. ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය (04-01-2021): ගිහි ජීවිතය තුල විදර්ශනාව ප්‍රගුණ කරන ආකාරය පිලිබඳ කාලෝචිත ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි 04 දින අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. විදර්ශනාව යනු කුමක්ද, විදර්ශනාව ප්‍රගුණ කිරීමට අවශ්‍ය සාධක, ගෘහ ජීවිතයක් තුල එම අවශ්‍ය සාධක සම්පාදනය කරන ආකාරය, ගිහියෙකුට ඇතිවන බාධක කාරණා මොනවාද යන ආදී ඉතා ප්‍රායෝගික වැදගත් කමකින් යුතු බොහෝ වටිනා කරුණු කරුණු සහ මග පෙන්වීම් මෙම දේශනාවේ අඩංගු වේ. දැනට විදර්ශනා භාවනාවේ යෙදෙන හෝ යෙදීමට බලාපොරොත්තු වන හෝ ගිහියන් හට මෙම ධර්ම දේශනාව විශේෂයෙන් වැදගත් වේ.  Click here for the audio.  Click here for the video. 
  26. ආර්ය අෂ්ටාංගික මාර්ගය පැහැදිලි කිරීම (05-01-2021): නිවන් මග වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව පැහැදිලි අදහසක් අද කාලයේ ඒ සඳහා කටයුතු කරන බොහෝ උද්‍යෝගමත් බෞද්ධයින් වෙත නොමැති බව මෙම අගනා ධර්ම දේශනාවට සවන් දීමේදී පැහැදිලි වේ. මෙම කාලෝචිත දේශනාව හොඳින් ශ්‍රවනය කොට තම ප්‍රතිපදාව වැඩීමේ දී සහ දියුණු කිරීමේදී නැවත නැවතත් ගලපා ගැනීම, නිවන් මග සඳහා කටයුතු කරන පින්වතුන් හට බොහෝ වැඩදායක වනු ඇත. මෙම ඉතා වටිනා දහම් දෙසුම අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මස 05 දින සිදු කරනලදී.  Click here for the audio.  Click here for the video.
  27. බුදුරජාණන් වහන්සේගේ අවසාන අනුශාසනාව (12-01-2021): බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී වදාල අවසාන අනුශාසනාව, සමස්ථ බුද්ධ ධර්මයම සම්පිණ්ඩනය කොට දේශනාකළ දහම් පිඬුවකි. එම අනුශාසනාව පාදක කොට සුවිශේෂී ධර්ම දේශනාවක් වර්ෂ 2021 ජනවාරි මස 12 වෙනි දින පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලදී. මෙම දේශනාවේ අරමුණු වනුයේ; 1. නිවන පිලිබඳ එතරම් වැටහීමක් නොමැති අය තුල ඒ පිළිබඳව දැනුමක් ඇතිකිරීමටත්, 2. නිවන් දැකීම සඳහා අප විසින් කුමක් කල යුතුද යන කරුණු පැහැදිලි කිරීමටත් වේ. Click here for the audio.  Click here for the video.
  28. මමත්වය නිසා ඇතිවන ද්වේශය පාලනය කිරීම (30-12-2020): මමත්වය නිසා ද්වේශය ඇතිවන ආකාරය සහ එය පාලනය කරන ආකාරය පිළිබඳව ඉතාම ප්‍රායෝගික වටිනා කමකින් යුතු ධර්ම දේශනාවක් පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් 2020 දෙසැම්බර් මස 30 දින සිදුකරන ලදී. මෙම දේශනාවේ දී පහත සඳහන් කරුණු පැහැදිලි කෙරේ. 1. පටිඝය සහ අයෝනිසෝ මනසිකාරය හේතු කොට ද්වේශය ඉපදෙන ආකාරය. 2. මමත්වය නිසා ද්වේශය වැඩිදියුණුවන ආකාරය. 3. ද්වේශය දුරුකිරීමට බුදුරජාණන් වහන්සේ පෙන්වූ උපාය මාර්ග 06. Click here for the audio.  Click here for the video.
  29. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය (24-01-2021): මෙම දේශනාව හොඳින් ශ්‍රවණය කිරීම අපගේ ආධ්‍යාත්මයේ සුභවාදී, ප්‍රඥා ගෝචර වෙනසක් ඇතිකිරීමට හේතුවන කරුණක් වියහැක. ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුකට මුහුණ දෙන ආකාරය ගැන වර්ෂ 2021 ජනවාරි 24 වන දින පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන ලද සුවිශේෂී ධර්ම දේශනාවකි. මෙහි ඇති සුවිශේෂත්වය නම් තමාට ප්‍රියවන සෑම දෙයක්ම වෙනස්වීමට ලක්වෙන බව නිතර ප්‍රත්‍යවේක්ෂා කලයුතු බව යන සම්බුද්ධ වදන පෙරදැරි කොට අපගේ සිත් තුලට ඉතාම ගැඹුරින් ඇතුළුවන ලෙස ප්‍රායෝගික උදාහරණ සහිතව දේශනා කල ධර්ම දේශනාවක් වන නිසාවෙනි.  Click here for the audio.  Click here for the video.
  30. සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය (28-01-2021): සක්කාය දිට්ඨිය දුරු කරගන්නා ආකාරය පිළිබඳව වටිනා ධර්ම දේශනාවක් සක්කාය සූත්‍රය ඇසුරු කොට ගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි 28 දුරුතු පෝය දින සිදුකරන ලදී. සක්කාය දිට්ඨිය යනු කුමක්ද, එය ඇතිවන ආකාරය, එය නැති කරන ආකාරය සහ එය නැති කිරීම සඳහා අනුගමනය කලයුතු පිළිවෙත පිළිබඳව පැහැදිලි වැටහීමක් මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඇති කරගැනීමට පුළුවන. ගෞරවනීය ස්වාමින්වහන්සේ මේ මේ පිලිබඳ ඇති ගැඹුරු කාරණා අපගේ ප්‍රායෝගික ජීවිතයේ උදාහරණ යොදාගනිමින් සරල ලෙස මෙහිදී පැහැදිලි කරන සේක.  Click here for the audio.  Click here for the video.