Saturday Dhamma Discussion – 15 (17-04-2021)

මෙවර ධර්ම සකච්චාව “වගකීමි යුතුකමි සහ සසර හිමිකම්” පාදක කරගෙන සිදුකරනු ලැබුණි. මෙහිදී සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර සහ නිවන් ගමන විවරකරමින් මෙම දහම් සාකච්චාව සිදුකෙරිණි. එමෙන්ම පිරිත් සජ්ඣායනා කිරීම පිළිබඳ වටින කරුණු රැසක් ද මෙහිදී සාකච්චා කෙරිණි.

Saturday Dhamma Discussion – 15 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:15)

Saturday Dhamma Discussion – 15 was conducted on 17 April 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 15, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පහළොස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අප්‍රේල් මස 17 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාව “වගකීමි යුතුකමි සහ සසර හිමිකම්” පාදක කරගෙන සිදුකරනු ලැබුණි. එම ධර්ම දේශනාව සවන්දීමට මෙම යොමුව click කරන්න.

  1. “වගකීමි යුතුකමි සහ සසර හිමිකම්” යන මාතෘකාව අපගේ නිවන් මගට සහ එදිනෙදා ජීවිතයට අනුගතව පැහැදිලිකරන්න.
  2. මුළු රාත්‍රී කාලය තුල නිවසේ පිරිත් දේශනාවක් සජ්ඣායනා වීමට සැලැස්වීම හොඳද?
  3. දෙවියන් පිළිබඳව පමණට වඩා උපකාර පිළිබඳව බලාපොරොත්තු තබන්නට එපා යයි කීවේ මන්ද?
  4. මෝර පිරිත සහ අභිසම්භිධාන පිරිත යනාදී පිරිත් දිනපතා සජ්ඣායනය සුදුසුද?
  5. වගකීම, යුතුකම සහ හිමිකම යන වචන වල තෙරුම සහ ඒවා නියම අයුරින් ඉටුකලේ නැතිවිට එම නයෙන් නිදහස් වන්නේ කෙසේද?
  6. වර්ථමානයේ වෙසක් පෝය අව්රුද්දෙන් අවුරුද්දට වෙනස් වෙන එක අප විස්තර කරන්නේ කෙසේද?
  7. පාලි භාෂාව දැනට භාවිතා කරන පිරිසක් ඉන්නවාද?
  8. පාලි භාෂාව ඉගෙන ගැනීමෙන් අපගේ අවභෝදය වෙනස් කරගැනීමේ හැකියාවක් තිබේද?
  9. ඇදහිලි ක්‍රම බුදුදහමට එකඟද?
  10. චන්ද පිරිත පසුකාලීනව එකතුවුන පිරිතක්ද? (චන්ද පිරිතේ බලය)
  11. හින්දු බලපෑම සහ විශ්වාස නිසා බෞද්ධ කාන්තාවට බෝධිය පිලිබඳ විවිධ වාරණ/තහංචි පැනවුනා ද?
  12. ඉන්දියාවේ ආනන්ද බෝධියට ආරක්‍ෂාවක් නැත.
  13. අවසානය.

 

Damsara Dhamma News – No. 128

Be Skillful to uncover the true Dhamma.

නියම දහම මතුකරගන්නට දක්‍ෂ වෙන්න.

Please click on the picture to reach the Newsletter. දම්සර දහම් පුවත් අංක: 128 ට පිවිසීමට පහත දැක්වෙන රූප සටහන මත click කරන්න.

Saturday Dhamma Discussion – 14 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:14)

මෙවර ධර්ම සකච්චාව “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබූ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහනයි. අටවන සහ නවවන උපාසක ගුණ මූලික කොටගෙන මෙම දහම් සාකච්චාව සිදුකෙරිණි. මෙම පැය 2 කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

Saturday Dhamma Discussion – 14 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:14)

Saturday Dhamma Discussion – 14 was conducted on 10 April 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 14, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero also joined to facilitate the discussion.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දාහතරවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 අප්‍රේල් මස 10 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාව “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබූ වැඩසටහන් මාලාවේ අවසාන වැඩසටහනයි. අටවන සහ නවවන උපාසක ගුණ මූලික කොටගෙන මෙම දහම් සාකච්චාව සිදුකෙරිණි. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  1. සමගි සම්පන්න බව පිළිබඳව ඇති අටවන උපාසක ගුණය පැහැදිලි කරන්න.
  2. නවවන උපාසක ගුණය පැහැදිලි කරන්න.
  3. අනුපූරක පුද්ගලයින්ට සමගියෙන් සිටීමට පුලුවන්ද?
  4. ඊර්ෂියාව ඇතිවනවිට ඒ ගැන ධර්මානුකූලව බැලියහැකි නොවේද?
  5. තවකෙනෙකු සමග ඇතිවන ගැටීමක් අපගේ ඕනෑකමින් සමථයකට පත්කිරීමෙන් අපේ ගුණධර්ම දියුණුවෙනවා නේද?
  6. වර්ථමාන සංකීර්ණ සමාජයේ ඇතැම් අවස්ථා වල අටවෙනි උපාසක ගුණය පැවැත්වීම අමරුවෙනවා නේද?
  7. සියුම් ඊර්ෂියාවක් ඇත්දැයි හඳුනාගන්නේ කෙසේද?
  8. සෝවාන් පුද්ගලයෙක් උපදින භවය සහ ජාතිය එකක්ද?
  9. දෙව්දත් තෙරුන් වැනි අය සෑම බුදුවරුන්ට සිටිනවාද?
  10. වැඩිහිටියෙකු නැවත නැවතත් අපගේ දොස් දකිනවිට ඇතිවන ද්වේෂය පාලනය කරගන්නේ කෙසේද?
  11. වෙනත් කෙනෙකු නිසා අපට ද්වේෂය ඇතිවන විට එය විදර්ශනාවට නැංවීම.
  12. අපට පීඩා කරන කෙනා හැමවිටම වැරදී නම් කුමක් කලයුතුද?
  13. දහම විකෘති කරන ස්වාමින්වහන්සේලා කෙසේ ඇමතිය යුතුද?
  14. වැඩිහිටි ස්වාමින්වහන්සේ කෙනෙකු සම්බන්ධයෙන් ගැටලුවක් මතු වූ විට කුමක් කල යුතුද?
  15. අවසානය.

 

Saturday Dhamma Discussion – 13 (27-03-2021)

මෙවර සාකච්චා වූ කරුණු අතර පෘතග්ජන බෞද්ධයෙකුට ඊළඟ භාවයේදී බොදු උපතක් ලැබීම ස්ථීර නොමැතිබව (පැන අංක: 02) සහ වර්ථමානයේ ක්ෂුනී සසුනක් ඇතිද නැතිද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙක් නොදන්නා සහ නොසිතු කරුණු පිළිබඳව ඇති පැනයන් (පැන අංක: 12, 13 සහ 14) සුවිශේෂී වැදගත්කමක් ගනී.

එමෙන්ම මීළඟ සාකච්චාවට සහභාගී වීම සඳහා zoom යොමුවද ඇතුලත්කර ඇත්තෙමු.

Saturday Dhamma Discussion – 13 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක:13)

Saturday Dhamma Discussion – 13 was conducted on 27 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 13, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero joined the discussion later.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහතුන්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 27 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන මැදදී දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. හයවන සහ හත්වන උපාසක ගුණ මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි.  එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  1. හයවන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  2. පෘතග්ජනයකුට තිසරණය භව පුරුද්දක් ලෙස ඊළඟ මිනිස් උප්පත්තියට යන්නේ නැතිද?
  3. සෝතාපන්න ඵල ලාභියෙක් බුද්ධ ශුන්‍ය කාලයක ඉපදුනොත් ඔහුට තිසරණය පිහිටේද?
  4. ”බුද්ධං ජීවිත පරියන්තන් සරනං…” ගාථාවේ තේරුම පහදා දෙන්න.
  5. ශීලය පිලිබඳ සඳහන් වෙන හත්වන උපාසක ගුණය පිලිබඳ පැහැදිලි කරන්න.
  6. කිසිවෙකුටත් හානි නොවන ලෙස වචන පාවිච්චි කිරීම පුහුනුවන්නේ කෙසේද?
  7. තරහා ඇතිවීමේදී එය යටපත් කරගැනීම හොඳද?
  8. ඇතැම් අවස්ථා වලදී සත්‍ය වචන පැවසීමෙන් ඇතිවෙන හානි වලකා ගන්නේ කෙසේද?
  9. ආත්මාරක්ෂාවට වෙනත් කෙනෙකු මැරීම නරකද?
  10. ආයතනයක සේවකයකු වරදක් කලොත් එයට ප්‍රධානියා දඬුවම් දීමෙන් ප්‍රධානියාට අකුසලයක් සිදුවෙනවාද?
  11. එදිනෙදා ජීවිතයේදී සිතට දැනෙන ස්වභාවයත් කයට දැනෙන ස්වභාවයත් අතර සමතුලිත බැවින් යුතුව දහමට අනුගතව පවත්වා ගන්නේ කෙසේද?
  12. භික්ෂුනී විනයක් සහ ශීලයක් අනුගමනය කරනා පිරිසක් සිටින නිසා දැන් ලෝකයේ භික්ෂුනී සාසනයක් පවතින්නේද?
  13. බුදුරජාණන්වහන්සේ දේශනා කල පරිදි අවසාන භික්ෂුණිය නැති වූ විට භික්ෂුනී සාසනයක් තිබිය හැකිද?
  14. වර්ථමානයේ භික්ෂුනී සාසනයක් පිලි නොගන්නේ කාන්තාවන් පහත් කිරීමට නොවේ.
  15. පෝය දවසේ සහ බටහිර ඇති “සඳ පායනවිට උන්මාදය ඇතිවනවා” යන මතය අතර සම්බන්ධයක් කිබේද?
  16. මහණවීම ගැන දෙමාපියන් අකමැති විට ඔවුන් මියගිය පසු මහණ වූවාට කමක් නැද්ද?
  17. අවසානය.

සතිපට්ඨාන සූත්‍රය – Satipatthana Sutta

මීතිරිගල නිස්සරණ වන සේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සති ගණනාවක් තුල සිදුකල, භාවනා යෝගීන් හට ඉතාම වැදගත් වන සතිපට්ඨාන සූත්‍රය අලලා සිදුකල ඉතා වටිනා ධර්ම දේශනා මාලාව සහ ධර්ම සකච්චා පෙළ අද දින (28-03-2021) අවසාන විය. Zoom දුරස්ථ ක්‍රමයට සිදුකල මෙම ධර්ම දේශනා සහ සාකච්ඡා පෙල විශේෂයෙන් ඕස්ට්‍රලියානු ශ්‍රී ලාංකික යෝගීන්ගේ සහයෝගයෙන් සිදුකරනු ලැබීය. 

භාවනා යෝගීන් සමග පැවැත්වූ මෙම ධර්ම සාකච්චා පෙළ සුවිශේෂ ප්‍රායෝගික වටිනාකමකින් යුතු වේ. 

Ven. Panadure Chandaratana Thero commenced a new series based on Satipatthana Sutta on 29 November 2020 Sunday (Poya Day). This Sunday Dhamma Program series is conducted via Zoom connection in Sinhala medium. These sessions consists of a Dhamma talk, a Dhamma discussion and sometimes a guided meditation session.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සතිපට්ඨාන සූත්‍රය පාදක කොට ගෙන වර්ෂ 2020 නොවැම්බර් 29 පෝය දිනයේ දී නව ඉරිදා දින ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරන ලදී. මෙම ධර්ම වැඩසටහන් මාලාව Zoom දුරස්ථ මාද්‍ය භාවිතා කරමින් සිදුකෙරෙන නිසා ලෝකයේ ඕනෑම තැනක සිට එම වැඩසටහනට සම්බන්ධ වීමට පුළුවන. පහත සඳහන් යොමුව ආධාර කරගනිමින් එම වැඩසටහන පිලිබඳ වැඩිවිස්තර ලබාගැනීමට පුළුවන. Information on Sunday Dhamma Sermon  

සතිපට්ඨාන සූත්‍රය, ත්‍රිපිටකයෙන් මෙම link එකෙන් කියවන්න.= https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=109 (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » මූලපරියාය වර්ගය) 

දේශනාවට උපයෝගී කරගත් PDF සටහන මෙතන click කර ලබාගන්න.

එමෙන්ම ශ්‍රාවක සැමගේ පහසුව පිණිස එම ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ යොමුකිරීමක් සහිත භාවනා වැඩසටහන් වෙන් වශයෙන් ඉදිරිපත් කරනෙමු. යොමුකිරීමක් සහිත භාවනා වැඩසටහන් විනාඩි 30-45 ක කාලයකට සීමා කොට සීනු ශබ්දයකින් අවසාන වන ලෙස ඉදිරිපත් කර ඇත.

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ධර්ම දේශනාව (ආනාපාන පබ‍්බ) – 29-11-2020 (අන්තර්ජාල සම්බන්ධතාවය බිඳ වටුනු පසු ස්වාමින්වහන්සේ විසින් දේශනාවේ ඉතිරිය සම්පුර්නකොට ඉදිරිපත් කර ඇත.) මෙහි සඳහන් වෙන කරුණු වැඩිදුර දැක්වීම සඳහා ස්වාමින්වහන්සේ විසින් සඳහන් කල සතිපට්ඨාන විභඞග සූත්‍රය මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=251250   එම pitaka.lk අන්තර්ගතයේ සතිපට්ඨානය නම් කවරේද? යන්න පැහැදිලි කෙරෙන විරාග සංවත්තනික සූත්‍රය මෙතනින් කියවන්න (අවශ්‍ය කොටස 3 වෙනි ඡේදයේ ඇත): https://pitaka.lk/main?n=251242 
  2. ධර්ම දේශනාව (ඉරියාපථ පබ‍්බ) – 06-12-2020
  3. කමටහන්/දහම් පැන – 06-12-2020
  4. යොමුකිරීමක් සහිත භාවනාව (පිම්බීම හැකිලීම) – විනාඩි 45 (06-12-2020) 
  5. ධර්ම දේශනාව (සම‍්පජඤ‍්ඤ පබ‍්බ) – 13-12-2020
  6. යොමුකිරීමක් සහිත භාවනාව – විනාඩි 45 (13-12-2020)
  7. ධර්ම දේශනාව (පටිකකූලමනසිකාර පබ‍්බ) – 20-12-2020
  8. කමටහන්/දහම් පැන – 20-12-2020
  9. ධර්ම දේශනාව (ධාතුමනසිකාර පබ‍්බ) – 27-12-2020
  10. කමටහන්/දහම් පැන – 27-12-2020
  11. ධර්ම දේශනාව (නවසීවථික පබ‍්බ) – 03-01-2021
  12. කමටහන්/දහම් පැන – 03-01-2021
  13. ධර්ම දේශනාව (වේදනානුපස‍්සනා පබ‍්බ) – 10-01-2021
  14. කමටහන්/දහම් පැන – 10-01-2021
  15. ධර්ම දේශනාව (චිත‍්තානුපස‍්සනා පබ‍්බ) – 17-01-2021
  16. කමටහන්/දහම් පැන – 17-01-2021
  17. ධර්ම දේශනාව (නීවරණ පබ‍්බ – 01) – 24-01-2021
  18. කමටහන්/දහම් පැන – 24-01-2021
  19. ධර්ම දේශනාව (නීවරණ පබ‍්බ – 02) – 31-01-2021
  20. යොමුකිරීමක් සහිත භාවනාව – විනාඩි 45 (31-01-2021)
  21. කමටහන්/දහම් පැන – 31-01-2021
  22. ධර්ම දේශනාව (ඛන්‍ධ පබ‍්බ – 01) – 07-02-2021
  23. කමටහන්/දහම් පැන – 07-02-2021
  24. ධර්ම දේශනාව (ඛන්‍ධ පබ‍්බ – 02) – 14-02-2021
  25. යොමුකිරීමක් සහිත භාවනාව (උපාදානස්ඛන්ධ) – විනාඩි 45 (14-02-2021)
  26. කමටහන්/දහම් පැන – 14-02-2021
  27. ධර්ම දේශනාව (ආයතන පබ‍්බ – 01) – 21-02-2021
  28. කමටහන්/දහම් පැන21-02-2021
  29. ධර්ම දේශනාව (ආයතන පබ‍්බ – 02) – 28-02-2021
  30. කමටහන්/දහම් පැන28-02-2021
  31. ධර්ම දේශනාව (බොජ‍්ඣඣඞ‍්ග පබ‍්බ – 01) – 07-03-2021
  32. යොමුකිරීමක් සහිත භාවනාව (පිම්බීම හැකිලීම) – විනාඩි 45 (07-03-2021)
  33. කමටහන්/දහම් පැන – (07-03-2021)
  34. ධර්ම දේශනාව (බොජ‍්ඣඣඞ‍්ග පබ‍්බ – 02) – 14-03-2021
  35. කමටහන්/දහම් පැන – (14-03-2021)
  36. යොමුකිරීමක් සහිත භාවනාව (පිම්බීම හැකිලීම) – විනාඩි 45 (14-03-2021)
  37. ධර්ම දේශනාව (සච‍්ච පබ‍්බ – 01) දුක්ඛ සත්‍යය – 21-03-2021
  38. කමටහන්/දහම් පැන – (21-03-2021)
  39. ධර්ම දේශනාව (සච‍්ච පබ‍්බ – 02) – 28-03-2021
  40. කමටහන්/දහම් පැන – (28-03-2021)

සතිපට්ඨාන සූත්‍රය ඇසුරුකොට ගෙන සිදුකල වටිනා දේශනා සහ දහම් සාකච්චා මාලාව මෙතෙකින් අවසාන වේ. 

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ සිංහල භාෂාවෙන් සිදුකල අනෙක් දේශනා ගොනුවී ඇති ප්‍රධාන වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.

 

Saturday Dhamma Discussion – 12 (20-03-2021)

Saturday Dhamma Discussion – 12 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 12)

Saturday Dhamma Discussion – 12 was conducted on 20 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 12, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දොලොස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 20 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. මෙදින පස්වන උපාසක ගුණය මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි.  එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2 කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.
  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

To download (on PC) : You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly (on PC): Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. සම්මා දිට්ඨිය පිළිබඳව ඇති පස්වන උපාසක ගුණය පැහැදිළි කරන්න.
  2. ධර්මානුකූල කාරණයක් හේතු ඵල වශයෙන් නොදකින විට එය මිත්‍යා දෘෂ්ටියට වැටේද?
  3. දානයේ ගුණ අවදිකරගැනීම නිවන් මගට හේතුවන්නේ කෙසේද?
  4. තෘෂ්ණාබරිතව කුසල් කිරීමේදී ඇතිවන කුසල තෘෂ්ණාව පැහැදිලි කරන්න.
  5. සංසාරයේ නිවන් දැකීම සඳහා අප කලින් කල ප්‍රර්ථනා දැනගෙන ඉදිරියට ගෙනයන්නේ කෙසේද?
  6. ඉක්මන් භවයකදී නිවන් දැකීම කියන දේ හොඳ ප්‍රර්තනාවක්ද?
  7. සිතේ විසිරෙන බව අඩුකිරීමට, වඩා සුදුසු බන ඇසීමද භාවනා කිරීමද?
  8. මේ ජීවිතයේදී නිවන් දැකීමට අදිෂ්ඨාන කලත් එය ප්‍රායෝගික නොවන බව තේරෙන විට කුමක් කල යුතුද?
  9. අවසානය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

Saturday Dhamma Discussion – 10 (06-03-2021)

Saturday Dhamma Discussion – 10 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 10)

Saturday Dhamma Discussion – 10 was conducted on 06 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 10, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දසවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 06 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාව “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. එය සියළුම බෞධයන් හට වැදගත් වන්නේ බෞධභාවය යනු කුමක්දැයි බුද්ධ දේශනාවට අනුව පැහැදිලි කෙරෙන බැවිනි.  එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1, 2, 4, 6, 7, 9. 

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. උපාසක, උපාසිකා භාවයේ පිහිටන්නේ කෙසේද සහ සරනා ගමනය සිද්ධවෙන සහ බිඳෙන ආකාරය පැහැදිලි කරන්න.♥♥
  2. පලවෙනි සහ දෙවෙනි උපාසක ගුණයන් පිලිබඳ කෙටි විස්තරයක් ලබා දෙන්න.♥♥
  3. දුරාචාරයට යොමුවූ ස්වාමින්වහන්සේ කෙනෙක් පංසලක ඇති විට කුමක් කල යුතුද?
  4. බුද්ධ, ධම්ම සහ සංඝ පිලිබඳ අවේචප්ප්‍රසාදය යනු කීම?♥♥
  5. ආර්ය පුද්ගලයන් නැවත කෙතරම් වාරයක් කාම ලොව උපදීද?
  6. එදිනෙදා ජීවිතයේදී ඇතිවන කායික වේදනා වලදී අප නිවැරදි මනසිකාරයක් පවත්වන්නේ කෙසේද?
  7. සෝවාන් වීමට භාවනා කල යුතුමද?♥♥
  8. සෝවාන් වීමට සුතමය ඥානය සහ චින්තාමය ඥානය අවශ්‍යද?
  9. ගිහි ජීවිත ගත කරන අය අනිත්‍ය, දුක්ඛ සහ අනාත්ම දකින්නේ කෙසේද?
  10. අවසානය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

Dasavidha Upasaka Guna – දසවිධ උපාසක ගුණ.

Dasavidha Upasaka Guna – දසවිධ උපාසක ගුණ.

Dasavidha Upasaka Guna (දසවිධ උපාසක ගුණ) is a series of four Dhamma sermons explaining the ten qualities of a Upasaka or Upasika as enumerated by the Lord Buddha in Mahanama Sutta of Sothapatti Samyutta, Samyutta Nikaya.

These discourses are very useful and beneficial to all the Buddhists because it explains the correct meaning of seeking the refuge in Triple Gems and the exact definition of Upasaka or Upasika. Such a knowledge and understanding will prevent lot of misunderstandings prevalent in the Sri Lankan ”Buddhist” society. Highly recommended for both young and old Sri Lankan Buddhists. The next Saturday Dhamma Discussion series of Most Ven. Kukulpane Sudassi Thero will be based upon these four discourses.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ ”දසවිධ උපාසක ගුණ” මැයින් බාල මහළු සියළුම බෞද්ධයන් හට ඉතාම වටිනා ධර්ම දේශනා හතරක් සිදුකරන ලදී. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පරිදි උපාසක හෝ උපාසිකාවකට හෝ තිබිය යුතු ගුණ දහය කුමක්දැයි මෙම දේශනා මාලාවෙන් පැහැදිලි කෙරේ. එසේම නියම තෙරුවන් සරණ යාම කුමක්ද යන්නත් මෙහිදී පැහැදිලි කෙරේ.

එමෙන්ම, වර්ෂ 2021 මාර්තු මස 06 සෙනසුරාදා සිට ආරම්භ කෙරුණු සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා මාලාවට මෙම දේශනා පාදක කරගන්න ලදී.

පාදකවූ සූත්‍රය: මහානාම සූත්‍රය. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 4. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය)

මහානාම සූත්‍රය කියවීමට මෙම යොමුව මත click කරන්න: https://pitaka.lk/main?n=252044

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. දසවිධ උපාසක ගුණයන් – 01
  2. දසවිධ උපාසක ගුණයන් – 02
  3. දසවිධ උපාසක ගුණයන් – 03
  4. දසවිධ උපාසක ගුණයන් – 04

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ damsara.org වෙබ් පිටුවට මෙතන click කර පිවිසෙන්න.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ නව වෙබ් අඩවියට මෙතන click කර පිවිසෙන්න.

Saturday Dhamma Discussion – 09 (27-02-2021)

Saturday Dhamma Discussion – 09 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාවඅංක 09)

Saturday Dhamma Discussion – 09 was conducted on 27 February 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 09, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ නවවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 27 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “ද්වේෂය දුරුකරන ක්‍රම” දේශනා මාලාව පාදක කරගෙන සිදුකරනු ලැබීය. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 2,1,3,6,8,10

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. මනසේ ද්වේශය ඇතිවන අරමුණ වෙනස් කිරීමෙන් ද්වේශය දුරු කරන ආකාරය පැහැදිලි කරන්න.
  2. පිනට, දහමට යෙදී ගත කරන අයට කොවිඩ් -19 න් ආරක්‍ෂාව ලැබෙනවද?♥♥
  3. ක්ලේශ, උපක්ලේශ සහ වංචක ධර්ම අතර වෙනස පැහැදිලි කරන්න.♥♥
  4. ජීවිතයට ගලපා ගන්නට ධර්ම දේශනා අසන්න කීවාට එය සිදු නොවන්නේ ඇයි?
  5. සිනාවෙන් සහ ප්‍රීතියෙන් යුතුව තව කෙනෙකුට හිංසා පීඩා කිරීම සිදුවන්නේ කෙසේද?
  6. ද්වේශය පහලවූ පසු එම මනෝභාවයට අවදි වී ද්වේෂය දුරුකරන ක්‍රම යොදන ආකාරය පුහුණු වීම සහ ප්‍රයෝජනය පැහැදිලිකරන්න. 
  7. ද්වේශය වැළැක්වීමට සමාධිය පිටිවහලක් වෙනවද?♥♥
  8. සමාධිය, ප්‍රඥාවට පෙර පෙන්වාදී ඇති නිසා එදිනෙදා ජීවිතයේදී ප්‍රශ්න වලින් සහනයක් ලැබීමට සමාධිය පිටිවහලක් වෙනවද?♥♥
  9. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය මුලට දක්වා ඇත්තේ ඇයි?
  10. තරහා ඇතිවීමේදී එහි මූලය ආශාවක්, ලෝභයක් හෝ භෞතික ආශාවක් හෝ විය හැකිද? ♥♥
  11. අවසානය.

“ද්වේෂය දුරුකරන ක්‍රම” මූලික කරගත් ධර්ම සාකච්චා පෙළ අවසානයි.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

Saturday Dhamma Discussion – 08 (20-02-2021)

Saturday Dhamma Discussion – 08 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 08)

Saturday Dhamma Discussion – 08 was conducted on 20 February 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 08, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අටවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 20 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක. 

මෙවර ධර්ම සකච්චාවද “ද්වේෂය දුරුකරන ක්‍රම” දේශනා මාලාව පාදක කරගෙන සිදුකරනු ලැබීය. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1,2,3,4,7,8 සහ 9 වේ.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ද්වේශය මතුවෙන කාරනයම ඉවසීම පාරමිතාවක් ලෙස ප්‍රගුණ කිරීමට යොදාගන්නේ කෙසේද?
  2. ද්වේශයේ අදීනව සිතා යටපත් කිරීමෙන් එම ද්වේශය අනාගතයේ මතුවීම නැවතේද?
  3. ක්ලේශයන් අපට විපාක දීමේදී ඇතිවෙන අඩු වැඩි වීම සිදුවන වන ආකාරය පැහැදිලි කරන්න.
  4. පිංකමක් කිරීමේදී අකුසලයක් සිදුවූ බව දැනගත් විට එය ඉවත් කරන්නේ කෙසේද?
  5. ගෙදර පිරිසුදු කිරීමේ දී සතුන් මැරෙන නිසා කුමක් කල යුතුද?
  6. සම්පජනඥය පුරුදු කිරීම හැම ඉරියව්වකදීම කරන්නේ කරන්නේ කෙසේද?
  7. ද්වේශය දුරු කිරීමට මෛත්‍රිය හෝ සතර බ්‍රහ්ම විහරණ භාවනා කොයි ආකාරයෙන් පුරුදු, ප්‍රගුණ කලයුතුද?♥♥
  8. සිල් ආරක්ෂා කලාට භාවනාවක් කිරීමට හිත එකඟ කිරීමට බරිවන්නේ ඇයි?♥♥
  9. ද්වේශයට අදාල හේතු මෙනෙහි කිරීමේදී අලුත්ම කර්ම පථයක් ඇති වනවාද?
  10. දස සංයෝජන ධර්ම ප්‍රගුණ කර තිබීම අවශ්‍ය වෙලාවට මෛත්‍රිය යොදා ගැනීමට උපකාරී වෙනවා නේද?
  11. අවසානය. 

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.