Dasavidha Upasaka Guna – දසවිධ උපාසක ගුණ.

Dasavidha Upasaka Guna – දසවිධ උපාසක ගුණ.

Dasavidha Upasaka Guna (දසවිධ උපාසක ගුණ) is a series of four Dhamma sermons explaining the ten qualities of a Upasaka or Upasika as enumerated by the Lord Buddha in Mahanama Sutta of Sothapatti Samyutta, Samyutta Nikaya.

These discourses are very useful and beneficial to all the Buddhists because it explains the correct meaning of seeking the refuge in Triple Gems and the exact definition of Upasaka or Upasika. Such a knowledge and understanding will prevent lot of misunderstandings prevalent in the Sri Lankan ”Buddhist” society. Highly recommended for both young and old Sri Lankan Buddhists. The next Saturday Dhamma Discussion series of Most Ven. Kukulpane Sudassi Thero will be based upon these four discourses.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ ”දසවිධ උපාසක ගුණ” මැයින් බාල මහළු සියළුම බෞද්ධයන් හට ඉතාම වටිනා ධර්ම දේශනා හතරක් සිදුකරන ලදී. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට පරිදි උපාසක හෝ උපාසිකාවකට හෝ තිබිය යුතු ගුණ දහය කුමක්දැයි මෙම දේශනා මාලාවෙන් පැහැදිලි කෙරේ. එසේම නියම තෙරුවන් සරණ යාම කුමක්ද යන්නත් මෙහිදී පැහැදිලි කෙරේ.

එමෙන්ම, වර්ෂ 2021 මාර්තු මස 06 සෙනසුරාදා සිට ආරම්භ කෙරුණු සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා මාලාවට මෙම දේශනා පාදක කරගන්න ලදී.

පාදකවූ සූත්‍රය: මහානාම සූත්‍රය. (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 11. සෝතාපත්ති සංයුක්තය » 4. පුඤ්‌ඤාභිසන්‌ද වර්ගය)

මහානාම සූත්‍රය කියවීමට මෙම යොමුව මත click කරන්න: https://pitaka.lk/main?n=252044

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. දසවිධ උපාසක ගුණයන් – 01
  2. දසවිධ උපාසක ගුණයන් – 02
  3. දසවිධ උපාසක ගුණයන් – 03
  4. දසවිධ උපාසක ගුණයන් – 04

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ damsara.org වෙබ් පිටුවට මෙතන click කර පිවිසෙන්න.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ නව වෙබ් අඩවියට මෙතන click කර පිවිසෙන්න.