Be Skillful to uncover the true Dhamma.
නියම දහම මතුකරගන්නට දක්‍ෂ වෙන්න.
Please click on the picture to reach the Newsletter. දම්සර දහම් පුවත් අංක: 128 ට පිවිසීමට පහත දැක්වෙන රූප සටහන මත click කරන්න.
මෙවර සාකච්චා වූ කරුණු අතර පෘතග්ජන බෞද්ධයෙකුට ඊළඟ භාවයේදී බොදු උපතක් ලැබීම ස්ථීර නොමැතිබව (පැන අංක: 02) සහ වර්ථමානයේ ක්ෂුනී සසුනක් ඇතිද නැතිද යන්න පිළිබඳව අප බොහෝ දෙනෙක් නොදන්නා සහ නොසිතු කරුණු පිළිබඳව ඇති පැනයන් (පැන අංක: 12, 13 සහ 14) සුවිශේෂී වැදගත්කමක් ගනී.
එමෙන්ම මීළඟ සාකච්චාවට සහභාගී වීම සඳහා zoom යොමුවද ඇතුලත්කර ඇත්තෙමු.
Saturday Dhamma Discussion – 13 was conducted on 27 March 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 13, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening. Ven. Anuradhapura Anuruddha Thero joined the discussion later.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දහතුන්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 මාර්තු මස 27 දින සිදුකරන ලදී. පුජ්‍යපාද අනුරාධපුරයේ අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට වැඩසටහන මැදදී දායක වූ සේක.
මෙවර ධර්ම සකච්චාවද “දසවිධ උපාසක ගුණ” පාදක කරගෙන සිදුකරනු ලැබීය. හයවන සහ හත්වන උපාසක ගුණ මූලික කොටගෙන දහම් සාකච්චාව සිදුකෙරිණි. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.
Saturday Dhamma Discussion – 08 was conducted on 20 February 2021 by Most Ven. Kukulpane Sudassi Thero. Ven. Anuruddha Thero coordinated the Zoom discussion from another location. The two hour long recording of Saturday Dhamma Discussion – 08, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ අටවන ධර්ම සාකච්චාව වර්ෂ 2021 පෙබරවාරි මස 20 දින සිදුකරන ලදී. පුජ්‍යපද අනුරුද්ධ ස්වාමින්වහන්සේද එම Zoom සාකච්චාව මෙහෙයවීමට දායක වූ සේක.
මෙවර ධර්ම සකච්චාවද “ද්වේෂය දුරුකරන ක්‍රම” දේශනා මාලාව පාදක කරගෙන සිදුකරනු ලැබීය. එම දේශනා මාලාවට මෙම යොමුව click කර පිවිසෙන්න.
To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.
To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.
එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.
අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.
දම්සර දහම් පුවත් අංක: 126 වෙත පිවිසීමට මෙම බුද්ධ රූපය මත click කරන්න.ධම‍්මානුපස‍්සනාවේ නීවරණ සහ ස්ඛන්‍ධ වැඩිදුර හඳුනා ගැනීම වැදගත් වේ.
මේ දිනවල සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව භාවනා යෝගීන් හට ඉතාම වටිනා ධර්ම දේශනා මාලාවක් මීතිරිගල නිස්සරණ වන සේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් Zoom දුරස්ථ තාක්‍ෂණය උපයෝගී කරගනිමින් සිදුකෙරෙනු ලැබේ.
එම දේශනාවලියේ ධම්මනුපස්සනාවේ නීවරණ සහ ස්ඛන්‍ධ පබ්බයන් වල ධර්ම දේශනාවන් ගෙන් උපුටා ගන්නා ලද කෙටි දහම් ඛණ්ඩයන් මෙවර ඉදිරිපත් කරනෙමු.
දම්සර දහම් පුවත් අංක: 126 වෙත පිවිසීමට ඉහත බුදු රුව මත click කරන්න.
ඉමහත් අස්වැසිල්ලක් දෙන චිතානුපස්සනාව:
චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාව සුවිශේෂි හැරවුම් ලක්‍ෂයකට පිවිසෙන මාවතකි. විශේෂයෙන්ම, එය හොඳින් පුහුණු කල යෝගීන්ට ඒ තුලින් ඉමහත් අස්වැසිල්ලක් හා ප්‍රයෝජනයක් අත්විඳීමට හැකියාවක් නිරායාසයෙන් ලැබෙනු ඇත. චිත්තානුපස්සනා සතිපට්ඨානයේ එවන් කරුණු පෙන්වා දීමත් එය පුහුණු කරන ආකාරයත් පෙන්වා දීමත් මෙම දහම් කලාපයේ මුලික අරමුණ වේ.
දම්සර දහම් පුවත් පතට පිවිසීමට පහත දැක්වෙන රූපය මත click කරන්න.