Dweshaya Durukarana Krama – ද්වේෂය දුරුකරන ක්‍රම.

Most Ven. Kukulpane Sudassi Thero ද්වේෂය දුරුකරන ක්‍රම.

Dweshaya Durukarana Krama (Methods for eliminating hatred) was a very valuable set of six Dhamma sermons conducted by Most Ven. Kukulpane Sudassi Thero during 2013. These Dhamma sermons were used as a reference by the Thero in many occasions. A series of discussions were also initiated based on these Dhamma Talks on 06 February 2021 under Saturday Dhamma Discussions.

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ වර්ෂ 2013 දී ”ද්වේෂය දුරුකරන ක්‍රම” යන මාතෘකාව යටතේ ඉතා ප්‍රයෝගික වටිනාකමකින් යුතු ධර්ම දේශනා 06 ක් සිදුකල සේක.  ගෞරවනීය ස්වාමින්වහන්සේ නොයෙක් අවස්ථාවලදී එම දේශනා වල සඳහන් කරුණු මතුකොට දක්වන සේක. “ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන සෙනසුරාදා දිනවල පවත්වන සජීවී ධර්ම සාකච්ඡා පෙළට මෙම දේශනා පාදක කරගනිමින් නව සාකච්ඡා පෙළක් වර්ෂ 2021 පෙබරවාරි මස 06 දින ආරම්භ කෙරිණි.

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ද්වේෂය දුරුකරන ක්‍රම – 01
  2. ද්වේෂය දුරුකරන ක්‍රම – 02
  3. ද්වේෂය දුරුකරන ක්‍රම – 03
  4. ද්වේෂය දුරුකරන ක්‍රම – 04
  5. ද්වේෂය දුරුකරන ක්‍රම – 05
  6. ද්වේෂය දුරුකරන ක්‍රම – 06

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ damsara.org වෙබ් පිටුවට මෙතන click කර පිවිසෙන්න.

අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේගේ නව වෙබ් අඩවියට මෙතන click කර පිවිසෙන්න.

 

 

Saturday Dhamma Discussion – 05

The Saturday Dhamma Discussion – 05 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චාව – අංක 05)

මෙහි ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1, 2, 3, 5, 16, 13 සහ 17 වේ.

The fifth Saturday Dhamma Discussion was conducted on 30 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording of Saturday Dhamma Discussion – 05, was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ පස්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 30 දින සිදුකරන ලදී.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

එමෙන්ම ඇතැම් ප්‍රශ්න හා ඒවාට දුන් පිළිතුරු සුවිශේෂී වටිනාකමක් ඇති ඒවා වේ. එම පැනයන් නම් අංක 1, 2, 3, 5, 16, 13 සහ 17 වේ.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. පිංකමක් සිදුකරන විට ඇති කරගන්නා ප්‍රර්ථනාවන් ඉටුවීමට අවශ්‍ය පංච ධර්ම විස්තර කරන්න.
  2. පිංකම් සිදුකර දිව්‍ය තලවල උප්පතිය ප්‍රර්ථනා කිරීම හොඳද?
  3. බෞද්ධ ලංකාවේ මිනිසුන්ට වඩා පිටරට මිනිසුන් හොඳ ඇයි?
  4. දිව්‍ය ලෝක වල සත්ව ස්වරූපයෙන් සිටින දිව්‍ය සත්වයන් පහල වන්නේ කෙසේද?
  5. පිංකම් කිරීම නිවනට බාධාවක්ද?
  6. නිවසේදී දහම් ඇසීමේදී සුදුසු ඇඳුමින් සහ සුදුසු ඉරියව්වෙන් නොසිටීම නිසා අකුසල් සිදුවනවාද?
  7. ”අවිජ්ජා පච්චයා සංකාරා” හි ඇති සංකාරා වචනය පැහැදිලි කරන්න.
  8. පිංතුරයක ආහාරයක් දුටු විට කැමැත්තක් ඇතිවීමේදී චක්කු විඥානය හා මනෝ විඥානය ක්‍රියා කරන ආකාරය පැහැදිලි කරන්න.
  9. අටසිල්, අෂ්ටාංග උපොසත ශීලය සහ ආජීව අට්ටමක ශීලය එකක්ද නැතිනම් වෙනස් ශීලයන් ද?
  10. අනාපාන සති භාවනාව කරන විට සිත අරමුණින් පිට යාම ගැන කුමක් කල යුතුද?
  11. ආජීව අට්ටමක ශීලයේ පරුෂා වාචා පැහැදිලි කරන්න.
  12. භාවනා කරන විට බෙල්ලේ පිටුපස වේදනාවට කුමක් කල යුතුද?
  13. ශාරීරික වේදනාවක් ඇති විටෙක වේදනානුපස්සනාව වඩන්නේ කෙසේද?
  14. ආජීව අට්ටමක ශීලයේ මිච්චා ආජීව ශීලය, පෘතග්ජනයකුට රැකීමට අපහසු මන්ද?
  15. ආකාරවතී ශ්‍රද්ධාව ඇති පුද්ගලයාගේ විශේෂ ලක්‍ෂණ මොනවාද?
  16. භාවනාව නිසා කයේ ඇතිවන ඇදවීම වැනි වෙනස්කම් නැති කරගන්නේ කෙසේද?
  17. මරණාසන්න අවස්ථාවේ සිත සකසා ගැනීම කරන්නේ කෙසේද?
  18. අවසානය.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න.

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න. 

Saturday Dhamma Discussion – 04 (සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව – අංක 04)

Saturday Dhamma Discussion - 04

Saturday Dhamma Discussion – 04

The fourth Saturday Dhamma Discussion was conducted on 23 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ සිව්වන ධර්ම සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 23 දින සිදුකරන ලදී.

  • මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  • එමෙන්ම, එසේ වෙන් කර ඉදිරිපත්කර ඇති සෑම හඬ පටයකින්ම මෙම ප්‍රධාන පිටුවට පිවිසිය හැකි යොමුවක් MP3 ගොනුව තුලට ඇතුලත් කර ඇති බැවින් මෙම ඕනෑම MP3 පටයක් බා ගත කල පසු SMART PHONE එකකින් හෝ පරිගණකයකින් හෝ මෙම වෙබ් පිටුවට පිවිසීමට පුළුවන. ඒ යොමුව සෑම MP3 ගොනුවකම “COMMENTS”  අංශයට ඇතුලත් කර ඇත.

To download: You could download the file by right clicking on the link and then selecting “save as” from the drop down menu.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. කර්ම විපාක දෙන ක්‍රම තුන පිළිබඳවපැහැදිලි කරන්න.
  2. චේතනාව කර්මයට මුල්වනවා නම් කර්මය සිත, කය, වචනය යන තුන් දොරින් සිදුවන බවට බෙදන්නේ ඇයි?
  3. සිතත් සමග කය හෝ වචනය හෝ සමබන්ධ වීමේදී ඇතිවන විපාකයේ වෙනසක් තිබේද?
  4. ලෞකික සම්මා දිට්ඨියෙන් තොරව ලෝකෝත්තර සම්මා දිට්ඨියක් දැකිය හැකිද?
  5. සත්වයකුගේ ජීවිතය ගලවාගැනීමට නොහැකිවූ විට අපට ඇතිවන දුක නිසා අකුසලයක් වේද?
  6. සත්වයකුගේ ගොදුරක් වීමට යන සතෙක් බේරාගැනීම කුසලයක් වේද?
  7. පින්කම් කිරීමේදී ප්‍රතිඵල බලාගෙන කිරීමෙන් සිදුවන යහපත සහ අයහපත කුමක්ද?
  8. පින සහ කුසලය යනු දෙකක්ද?
  9. වැඩ කටයුතු කිරීමේදී කෘමීන් වැනි කුඩා සතුන් මිය යාම නිසා සිදුවන අකුසල වළක්වන්නේ කෙසේද?
  10. පාපී දිවියක් ගත කරන රටවල් වල/ඇතැමුන්ගේ ධන සම්පත්, සැප ආදිය ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙන අපට වඩා වැඩිවන්නේ ඇයි?
  11. සංස්කාර යනු කුමක්ද?
  12. පාපී දේවදත්ත තෙරුන් ඉදිරියේදී පසේ බුදුබව ලබන්නේ කෙසේද?
  13. වැරදි නොකර සිටීමට පසුව ඇතිවන පසුතැවීම සහ කෙලෙස් මාර යුද්ධය.
  14. දහම් මග ප්‍රයෝගිකව දියුණු කරන විට ඇතිවන උදාසීන බව දුරු කරගන්නේ කෙසේද?
  15. භාවනාව හොඳින් නොවැඩෙන අපහසු අවස්ථාවලදී භාවනා කරන්නේ කෙසේද?
  16. ආරම්භක යෝගාවචරකුට වඩා සුදුසු භාවනාවක් තිබේද?
  17. අවසානය.

Saturday Dhamma Discussion – 02

Saturday Dhamma Discussion – 02

The second Saturday Dhamma Discussion was conducted on 09 January 2021 by Most Ven. Kukulpane Sudassi Thero. The two hour long recording was audio edited to remove unwanted noises and pauses and are presented below as separate questions and answers in order to facilitate better listening.

“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සිදුකරන සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා පෙලේ දෙවන සාකච්චාව වර්ෂ 2021 ජනවාරි මස 09 දින සිදුකරන ලදී.

මෙම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චාව, අසන්නන්ගේ පහසුව පිණිස ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන්කර, ශබ්ද සංස්කරණය කොට ඉදිරිපත්කර ඇත්තෙමු.

  1. නැවැත්ම සහ පැවැත්ම හඳුනාගෙන ඒවා පුරුදු පුහුණු කරන්නේ කෙසේද?
  2. ලෝකය අතහැරීමේදී ගිහියන් විවාහයත් අතහැරිය යුතු ද?
  3. අතීතයේ ඇතැම් ගිහියන් අඹුදරුවන් අතහැර ගොස් රහත්වීම ධම්මානුධම්ම ප්‍රතිපදාවට එකඟ ද?
  4. කාමයේ විකෘතියෙන් කාමයේ ප්‍රකෘතියට යන්නේ කෙසේද?
  5. සෑම රහතන් වහන්සේලාම හැමවිටම සතියෙන් සිටිනවා ද?
  6. ”සසර බැඳීම” වැරදි කාම සෙවනයට නිදහසට කාරණයක් නොවේ.
  7. බැනවදින අනෙකා ගැන වෙනුවට තම සිත බැලීම.
  8. ගැටෙන හිත නොගැටීමට කුමක් කල යුතුද?
  9. ධර්මානුධර්ම ප්‍රතිපදාවේ හැසිරෙන විට සමාජයේ ගැරහීමට ලක්වෙනවද?
  10. ශ්‍රද්ධාව ටිකෙන් ටික වැඩෙන දෙයක්ද?
  11. භාවනා කරන විට අමනුෂ්‍ය බලපෑම් ඇතිවනවාද?
  12. විපස්සනා කරන්නේ කොහොමද?
  13. ඉක්මනින් නිවන් දකින්නේ කොහොමද?
  14. අනිත් අය මා ගැන මොනවා හිතයිද යන මානසිකත්වය.
  15. අනාපානසතිය පුහුණු නොකොට කෙලින්ම චිත්තානුපස්සනාව දියුණු කල හැකිද?
  16. අපට ඇතිවන මාන්නය නැති කරගන්නේ කොහොමද?
  17. අවිද්‍යාව සහ මෝහය යන දෙකේ වෙනස.

එම ධර්ම සාකච්චාවේ වීඩියෝව නැරඹීමට මෙතන click කරන්න. 

අනෙකුත් සෙනසුරාදා සජීවී ධර්ම සාකච්චා වල වෙබ් යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පිවිසීමට මෙතන click කරන්න.