Dayaka Dhamma Talks – 07, මෙහි හත්වන පිටුව වේ. එක පිටුවක දේශනා 25ක් දක්වා ඇත. ඉදිරියට සහ පසුපසට යාමට පිටුවේ ඉහල සහ පහල ඇති යොමුවන් භාවිතා කරන්න.
Dayaka Dhamma Talks are conducted by Ven. Kukulpane Sudassi Thero for various Dayakas. These are conducted at Sri Vinayalankararamaya, Pokunuwita or elsewhere in the country.
මෙම දායකත්ව ධර්ම දේශනා, පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් පොකුණුවිට, ශ්‍රී විනයාලංකාරාරාමයේදී හෝ ශ්‍රී ලංකාවේ නොයෙකුත් ස්ථානයන් හීදී දේශනා කල වටිනා දහම් කරුණු වේ.
- පංචනීවරණ ධර්ම. (03-03-2023): පංචනීවරණ ධර්ම පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව වැදගත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි. 01. පංචනීවරණ ධර්ම හඳුනා ගන්නා ආකාරය. 02. පංචනීවරණ ධර්ම ඇතිවීමේ හේතු මොනවා ද? 03. පංචනීවරණ දුරු කරන්නේ කෙසේ ද? 04. පංචනීවරණ ධර්ම දුරු කර ගැනීම ලෞකික ජීවිතය සහ නිවන් මග දියුණු කර ගැනීමට උපකාර වෙන ආකාරය පැහැදිලි කිරීම.
“පංචනීවරණ ධර්ම” යන ධර්ම දේශනාවේ වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.