වර්තමානයේ වෙසක් සමරන ආකාරය. (13-05-2023)

වර්තමානයේ වෙසක් සමරන ආකාරය බුද්ධ දේශනාවට කොතෙක් ගැලපේ ද? 

වර්තමානයේ වෙසක් සමරන ආකාරය බුද්ධ දේශනාවට කොතෙක් ගැලපේ ද යන්න පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව ඉතා කාලීන දේශනාවකි.

තෙමගුල යනු කුමක් ද යන්න මෙහි දී පළමුවෙන්ම මනාකොට පැහැදිලි කෙරිණි. එමෙන්ම වර්තමානයේ අප බුද්ධ දේශනාවට අනුව එදිනෙදා ජීවිතයේ දී කොතරම් ක්‍රියාකරනවා ද යන කරුණ ප්‍රධාන වශයෙන් වැදගත් බවත් ඒ මත අපගේ වෙසක් සමරන ආකාරය රඳා පවතින බවත් මෙහිදී පැහැදිලි කෙරිණි. 

විශේෂයෙන්ම දානයේ මූලික කරුණු වර්ථමාන දන්සැල් වලින් ඉටු වෙනවා ද යන්න ගැඹුරින් විමසුමට ලක් කෙරිණි.  එමෙන්ම බුදු දහමේ දැක්වෙන ආමිස සහ ප්‍රතිපත්ති පුජා යන දෙකොටසම බුදු රජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී අනුමත කල ආකාරයත් මෙහි දී වටිනා අයුරින් උදාහරණ සහිතව මතු කෙරිණි.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.