බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව. (24-06-2023)

බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව පිළිබඳව වර්ෂ 2023 ජූනි මස පැල්මඩුල්ලේ දායක නිවසක දී අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සිදුකල ධර්ම දේශනාවේ රූප රාමුවකි.

බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව. (24-06-2023)

බෝසතුන් වහන්සේලාගේ සත්‍ය පාරමිතාව පිලිබඳව අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් දායක නිවසක දී සිදුකල මෙම ධර්ම දේශනාව වර්ථමාන, අනාගත සියලු බෞධයන් සඳහා වැදගත් වේ.

සියස රූපවාහිනිය තුලින් විකාශනය වූ මෙම දේශනාව තුලින් මහ බෝසතුන් වහන්සේලාගේ කරුණාව පෙරදැරි කොට ගත් සත්‍ය පාරමිතාව කුමන ගුණාංග වලින් යුතු වේ දැයි පැහැදිලි කෙරේ. 

සත්‍යවාදී බව දියුණු කරන සැමට ඉගෙනීමට බොහෝ කරුණු මෙම ධර්ම දේශනාවේ ඇතුලත් වේ.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.