සම්බුදු ගුණ දේශනා අංක: 02 (31-05-2023)

සම්බුදු ගුණ දේශනා අංක: 02 (31-05-2023)

සම්බුදු ගුණ පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල ධර්ම දේශනා දිත්වයේ දෙවන දේශනාව මෙය වේ.

(සම්බුදු ගුණ දේශනා අංක: 01 (30-05-2023) වෙත මෙතනින් පිවිසෙන්න.)

මෙම ධර්ම දේශනාවන් ලොකු කුඩා බෞධයින් හට වැදගත් වන්නේ අප ශාස්තෘ වහන්සේ ගේ ගුණයන් ගැන ඉගෙනීම තුලින් නිවැරදි ශ්‍රද්ධාවක් දියුණු කර ගැනීමට සහ බුදු දහමේ මූලික හරයන් සහ ත්‍රිවිධ රත්නයන් පිලිබඳව ඒ තුලින් ශක්තිමත් පදනමක් ඇති වෙන නිසා වෙනි.

ගරු ස්වාමින් වහන්සේ විසින් මෙම දෙවන දේශනාවේ දී ‘සම්මා සම්බුද්ධ’ යනු කුමන තත්වයක් දැයි පහදා දීම සිදු කෙරිණි.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.