සිතෙහි පවතින කම්මනීය ගුණය. (22-03-2023)

සිතෙහි පවතින කම්මනීය ගුණය. (22-03-2023)

සිතෙහි පවතින කම්මනීය ගුණය පිළිබඳව අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදුකල මෙම ධර්ම දේශනාව අපට බොහෝ ප්‍රයෝජනවත් වන්නේ පහත දැක්වෙන කරුණු නිසාවෙනි.

  1. නිවන් අවබෝධ කරගැනීම සඳහා අපගේ සසර ගමන කළමනාකරණය කරගත යුතු වන්නේ කෙසේද යන මූලික කරුණ පැහැදිලි කිරීම.
  2. නිවන් ප්‍රාර්ථනාව සමග එය සඵල කර ගැනීමේ පැහැදිලි වැඩසටහනක් (ප්‍රතිපදාවක්) තිබීමේ අත්‍යවශ්‍යතාවය පැහැදිලි කිරීම.
  3. නිවන පිළිබඳව ස්ථීර ප්‍රාර්ථනාවක් ඇතිකර ගැනීමේ වැදගත් කම පැහැදිලි කිරීම.
  4. නිවන ඉලක්ක කොට සිත පුහුණු කිරීමේ අත්‍යවශ්‍යතාවය.

මෙම ධර්ම දේශනාවට පාදක වූයේ අඞ්‌ගුත්‌තර නිකායේ, එකක නිපාතයේ, අකම්මනීය වර්ගයේ එන කම්මනීය සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: කම්මනීය සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  2. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  3. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  4. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  5. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  6. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  7. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.