Sunday Dhamma Program (ඉරිදා දහම් වැඩසටහන)

Statue of the Buddha at Temple of the Sacred Tooth Relic (ශ්‍රී දළඳා මාලිගාව) Photo Credit: Aruna Manathunge at Pixabay.

Ven. Panadure Chandaratana Thero commenced a new weekly Sunday Dhamma program via Zoom connection in Sinhala  medium on 30 August 2020. These sessions consists of a Dhamma talk, a Dhamma discussion and a guided meditation session.

This program was kindly initiated and managed by the Australian Dhamma group of Mitirigala Nissaranavanaya Forest Monastery. Those who wish to participate on the Zoom Session may request the organizers on the following email; ausbhavana@gmail.com

Those who wish to obtain further details regarding broadcasting times for each country  may click the following image link: Information on Sunday Dhamma Sermon

🙏A Kind Reminder to Participants:
Please refrain from talking/commenting while the Ven. Thero is conducting a Dhamma sermon or when the Ven. Thero is answering a question by switching on your microphone. This happened during the second recording of the program on 13 September 2020, and the overlapped voices cannot be repaired through audio editing.

🙏සහභාගී වන පින්වතුන්ගෙන් කෙරෙනා කාරුණික ඉල්ලීමකි:
කරුණාකර ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවේදී හෝ ධර්ම සාකච්චාවේ දී හෝ ඔබගේ මයික්‍රෝෆෝනය සක්‍රීය කර ආමන්ත්‍රණය කිරීමෙන් වැළකෙන්න. මේ නිසා සිදුවෙන පටිගත කිරීමේ දෝෂය, පසුව නිවැරදි කිරීමට නොහැක. 

We are pleased to provide the links to the currently completed sessions below. These contain the links to Sutta text in Sinhala, the PDF file used by the Ven. Thero and audio edited recordings of the sessions.

මේ වනවිට පවත්වා ඇති දේශනා වල ශබ්ද සංස්කරණය කල හඬ පටිගතකිරීම්, පාදක වූ සූත්‍රයන්හී පෙළ කියැවීම සඳහා සුත්‍ර පිටකයට යොමුව සහ දේශනාවන් වලදී උපයෝගී කරගත් PDF සටහන් ද මෙහි ඉදිරිපත් කරනෙමු.  

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. සතිසම‍්පජඤ‍්ඤ සූත්‍රය (Sati Sampajañña Sutta) 30-08-2020:                      ත්‍රිපිටකය >> අංගුත්තර නිකාය >> අට්ඨක නිපාත >> සති වග්ග
    සූත්‍රය සිංහලෙන් කියැවීමට මෙතන CLICK කරන්න. දේශනාව සහ ධර්ම සාකච්චාව අඩංගු ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙතන click කර සවන්දෙන්න/බා ගතකරන්න.  දේශනාවට උපයෝගී කරගත් PDF සටහන මෙතන click කර ලබාගන්න.
  2. අවිජ‍්ජා සූත්‍රය (Avijja Sutta) 13-09-2020:
    ත්‍රිපිටකය >> අංගුත්තර නිකාය >> දසක නිපාත >> යමක වග්ග                                      සූත්‍රය සිංහලෙන් කියැවීමට මෙතන CLICK කරන්න. දේශනාව සහ ධර්ම සාකච්චාව අඩංගු ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙතන click කර සවන්දෙන්න/බා ගතකරන්න.  දේශනාවට උපයෝගී කරගත් PDF සටහන මෙතන click කර ලබාගන්න. 
  3. අවිජ‍්ජා සූත්‍රය (Avijja Sutta) 27-09-2020:                                                   ත්‍රිපිටකය >> අංගුත්තර නිකාය >> දසක නිපාත >> යමක වග්ග                                       සූත්‍රය සිංහලෙන් කියැවීමට මෙතන CLICK කරන්න. දේශනාව සහ ධර්ම සාකච්චාව අඩංගු ශබ්ද සංස්කරණය කල හඬ පටිය මෙතන click කර සවන්දෙන්න/බා ගතකරන්න.  දේශනාවට උපයෝගී කරගත් PDF සටහන මෙතන click කර ලබාගන්න. 
  4. කායගතාසති සූත්‍රය – මේ සඳහා නව වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිටුවට පිවිසෙන්න. 
  5. සතිපට්ඨාන සූත්‍රය – මේ සඳහා නව වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිටුවට පිවිසෙන්න.
  6. කමටහන්/දහම් පැන – (04-04-2021) මෙදින ධර්ම දේශනාවක් කිරීමට වෙලාවක් නොතිබිණි. එනමුත් ඇතැම් කමටහන් ප්‍රශ්න හා පිළිතුරු ඉතා වැදගත් කමකින් යුතු විය.
  7. Brahmana Sutta – බ්‍රාහ්මණ සූත්‍රය – මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න.ප්‍රපඤ්ච සමනය පිලිබඳ දේශනා මාලාව. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න)
  8. ප්‍රපඤ්ච සමනය පිලිබඳ දේශනා මාලාව. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න)
  9. ආනාපානසති සූත්‍රය පිලිබඳ දේශනා මාලාව. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න)
  10. චූළසුඤ්ඤත සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න)
  11. මහාසුඤ්ඤත සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න)
  12. සළායතනවිභඞ්ග සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  13. පොට්ඨපාද සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  14. ඛජ්‌ජනීය සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).

  15. ඡබ්බිසෝධන සූත්‍රය – Chabbisodhana Sutta. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  16. සොණ සූත්‍රය – Sona Sutta. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  17. උද්දේසවිභඞ්ග සූත්‍රය – Uddesa Vibhanga Sutta. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  18. සමාධිභාවනා සූත්‍රය – Samadhibhavana Sutta. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  19. උපක්කිලේස සූත්‍රය – Upakkilesa Sutta (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  20. වත්ථුපම සූත්‍රය – Vatthupama Sutta (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).

  21. නගරූපම සූත්‍රය – Nagaropama Sutta (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  22. මහාසළායතනික සූත්‍රය – Maha Salayatanika Sutta. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  23. මහා මාලුංක්‍ය සූත්‍රය – Maha-Malunkya Sutta (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  24. සුසීම සූත්‍රය – Susima Sutta (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  25. මාගන්දිය සූත්‍රය – Magandiya Sutta (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  26. ද්‌වයතානුපස්‌සනා සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  27. උදාන සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  28. බ්‍රහ්මජාල සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  29. සම්මා දිට්ඨි සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  30. කච්‌චානගොත්‌ත සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  31. මහාහත්ථිපදෝපම සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  32. වත්‍ථ සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  33. නළකලාප සූත්‍රය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).

  34. මොග්ගල්ලාන සංයුක්තය. (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).
  35. හත්‌ථිසාරිපුත්‌ත සූත්‍රය. (29-09-2024) (මේ සඳහා වෙබ් පිටුවක් ආරම්භ කලා. මෙතන click කර පිවිසෙන්න).

Please click here to reach the other Dhamma programs of Ven. Panadure Chandaratana Thero