උදාන සූත්‍රය. (03-03-2024)

උදාන සූත්‍රය. (03-03-2024)

මීතිරිගල නිස්සරණ වණසේනාසන වාසී පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් උදාන සූත්‍රය ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස වර්ෂ 2024 මාර්තු මස 03 වන දින ආරම්භ කරන ලදී.

උදාන සූත්‍රයේ දී පෘතග්ජන සත්වයන් විසින් ස්ඛන්ධ පංචකය මම, මගේ ලෙසින් ගන්නා ආකාරය ප්‍රඥාවෙන් දැකීම තුලින් ඕරම්භාගීය සංයෝජන නැති කරන ආකාරය පැහැදිලි කෙරේ.  බුදුරජාණන් වහන්සේ උදාන වාක්‍යක් මූලික කොට දේශනා කරන ලද මෙම වටිනා සූත්‍රය තුලින් විපස්සනා මාර්ගය ක්‍රමිකව දියුණු කරන මාවතක් හෙළි කෙරේ.

මෙම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » ඛන්ධ වර්ගය » 1. ඛන්ධ සංයුක්තය » 1. උපය වර්ගය): උදාන සූත්‍රය.


  1. ධර්ම දේශනාව 01 – “සතියෙන් සහ සමාධියෙන් සන්සුන් වූ සිතින් ස්ඛන්ධයන්ගේ ක්‍රියාකාරිත්වය දැකීම.” – උදාන සූත්‍රය (03-03-2024)
  2. ධර්ම සාකච්ඡාව 01 – උදාන සූත්‍රය (03-03-2024)
  3. ධර්ම දේශනාව 02 – “සක්කාය දිට්ඨිය ඇති වීම සමනය කරමින් දියුණු කරන නිවන් මාර්ගය.”උදාන සූත්‍රය (10-03-2024)
  4. ධර්ම සාකච්ඡාව 02 – උදාන සූත්‍රය (10-03-2024)

උදාන සූත්‍ර දේශනා මාලාව මෙතැනින් අවසන් වේ.

පසුගිය ඉරිදා දහම් වැඩසටහන් ඇති වෙබ් පිටුවට මෙතැනින් පිවිසෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.