Brahmana Sutta – බ්‍රාහ්මණ සූත්‍රය.

Image by Peggy and Marco Lachmann-Anke from Pixabay.

Brahmana Sutta – බ්‍රාහ්මණ සූත්‍රය was selected by Ven. Panadure Chandaratana Thero as the next Sutta topic for Sunday Dhamma Sermon on 18 April 2021. This Sutta was selected to explain the Noble Eight Fold Path in detail to the practitioners of Dhamma.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් ඉරිදා සූත්‍ර දේශනා මාලාවේ නව සූත්‍රය ලෙස බ්‍රාහ්මණ සූත්‍රය වර්ෂ 2021 අප්‍රේල් මාසයේ 18 ඉරු දින ආරම්භ කරන ලදී. මෙම සූත්‍ර දේශනා මාලාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව අනෙකුත් සාධක සූත්‍ර භාවිතා කරමින් ගැඹුරින් සාකච්චාවට භාජනය කිරීම පෙරදැරි කරගෙන පැවැත්වේ.


මෙම Zoom දුරස්ථ වැඩසටහනට සම්බන්ධ වීමට Zoom මෘදුකාංගය ස්ථාපිත කරගෙන පහත දැක්වෙන අයුරින් සම්බන්ධ වන්න.
Use the following link and meeting details to join the program.
මෙම වැඩසටහන ඉරිදා දිනවල ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදැසන 07.00 ආරම්භ වේ.
Meeting ID:  882 8951 5672

Password: 171717


ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » සංයුත්‌ත නිකාය » මහා වර්ගය » 1. මග්ග සංයුක්තය » 1. අවිජ්‌ජා වර්ගය » බ්‍රාහ්මණ සූත්‍රය.

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

01. ධර්ම දේශනාව – 01  (කම්මස්සකතා සම්මා දිට්ඨිය – 01) – 18-04-2021
02. කමටහන්/දහම් පැන – 18-04-2021
03. ධර්ම දේශනාව – 02  (කම්මස්සකතා සම්මා දිට්ඨිය – 02) – 25-04-2021
04. කමටහන්/දහම් පැන – 24-04-2021
05. ධර්ම දේශනාව – 03 (ලෝකෝත්තර සම්මා දිට්ඨිය – 01) – 02-05-2021
06. කමටහන්/දහම් පැන – 02-05-2021
07. ධර්ම දේශනාව – 04 (ලෝකෝත්තර සම්මා දිට්ඨිය – 02) – 09-05-2021
08. කමටහන්/දහම් පැන – 09-05-2021
09. ධර්ම දේශනාව – 05 (සම්මා සංකප්ප – 01) – 16-05-2021
10. කමටහන්/දහම් පැන – 16-05-2021
11. ධර්ම දේශනාව – 06 (සම්මා සංකප්ප – 02) – 23-05-2021
12. කමටහන්/දහම් පැන – 23-05-2021
13. ධර්ම දේශනාව – 07 (සම්මා වාචා – 01) – 30-05-2021
14. කමටහන්/දහම් පැන – 30-05-2021
15. ධර්ම දේශනාව – 08 (සම්මා වාචා – 02) – 06-06-2021
16. කමටහන්/දහම් පැන – 06-06-2021
17. ධර්ම දේශනාව – 09 (සම්මා කම්මන්ත – 01) – 13-06-2021
18. කමටහන්/දහම් පැන – 13-06-2021
19. ධර්ම දේශනාව – 10 (සම්මා කම්මන්ත – 02) – 20-06-2021
20. කමටහන්/දහම් පැන – 20-06-2021
21. ධර්ම දේශනාව – 11 (සම්මා ආජීව) – 2පිලිබඳ7-06-2021
22. කමටහන්/දහම් පැන – 27-06-2021
23. ධර්ම දේශනාව – 12 (සම්මා වායාම) – 04-07-2021
24. කමටහන්/දහම් පැන – 04-07-2021
25. ධර්ම දේශනාව – 13 (සම්මා සති) – 11-07-2021
26. කමටහන්/දහම් පැන – 11-07-2021
27. යොමුකිරීමක් සහිත භාවනාව (විනාඩි 45) – 11-07-2021
28. ධර්ම දේශනාව – 14 (සම්මා සමාධි 01) – 18-07-2021
29. කමටහන්/දහම් පැන – 18-07-2021
30. ධර්ම දේශනාව – 15 (සම්මා සමාධි 02) – 25-07-2021
31. කමටහන්/දහම් පැන – 25-07-2021
32. ධර්ම දේශනාව – 16 (සම්මා ඥාන සහ සම්මා විමුක්ති) – 01-08-2021
33. කමටහන්/දහම් පැන – 01-08-2021

මස ගණනාවක් තුල සිදුකෙරුණු බ්‍රාහ්මණ සූත්‍රය පිලිබඳ ඉරිදා දේශනා මාලාව මෙතකින් අවසානයි.

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ සිංහල බසින් සිදුකල දේශනා සංචිතයට මෙතනින් පිවිසෙන්න.

Please click here to reach the Dhamma recordings of the Ven. Thero conducted in English.