සතිපට්ඨාන සූත්‍රය – Satipatthana Sutta

Ven. Panadure Chandaratana Thero commenced a new series based on Satipatthana Sutta on 29 November 2020 Sunday (Poya Day). This Sunday Dhamma Program series is conducted via Zoom connection in Sinhala medium. These sessions consists of a Dhamma talk, a Dhamma discussion and sometimes a guided meditation session.

පූජනීය පානදුරේ චන්දරතන ස්වාමින්වහන්සේ විසින් සතිපට්ඨාන සූත්‍රය පාදක කොට ගෙන වර්ෂ 2020 නොවැම්බර් 29 පෝය දිනයේ දී නව ඉරිදා දින ධර්ම දේශනා මාලාවක් ආරම්භ කරන ලදී. මෙම ධර්ම වැඩසටහන් මාලාව Zoom දුරස්ථ මාද්‍ය භාවිතා කරමින් සිදුකෙරෙන නිසා ලෝකයේ ඕනෑම තැනක සිට එම වැඩසටහනට සම්බන්ධ වීමට පුළුවන. පහත සඳහන් යොමුව ආධාර කරගනිමින් එම වැඩසටහන පිලිබඳ වැඩිවිස්තර ලබාගැනීමට පුළුවන. Information on Sunday Dhamma Sermon  

සතිපට්ඨාන සූත්‍රය, ත්‍රිපිටකයෙන් මෙම link එකෙන් කියවන්න.= https://www.thripitakaya.org/tipitakaya/Index/37?s=109 (ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » මජ්‌ඣිම නිකාය » මූල පන්නාසකය » මූලපරියාය වර්ගය) 

දේශනාවට උපයෝගී කරගත් PDF සටහන මෙතන click කර ලබාගන්න.

එමෙන්ම ශ්‍රාවක සැමගේ පහසුව පිණිස එම ධර්ම දේශනා, ධර්ම සාකච්චා සහ යොමුකිරීමක් සහිත භාවනා වැඩසටහන් වෙන් වශයෙන් ඉදිරිපත් කරනෙමු. යොමුකිරීමක් සහිත භාවනා වැඩසටහන් විනාඩි 30-45 ක කාලයකට සීමා කොට සීනු ශබ්දයකින් අවසාන වන ලෙස ඉදිරිපත් කර ඇත.

How to Download or Directly Listen to the audio files.

To download: You could download the file by right clicking on the file link and then selecting “save as” from the drop down menu. Save the file into a pre designated folder to listen on multiple occasions. This is the best way to save your internet allocation.

To listen directly: Please left click on the link to listen directly. Once the link is clicked, you will be directed to a separate page containing the talk. Usually the file starts to play in that window. If it doesn’t you could highlight the browser window and click ‘reload this page’. It will start to play.

  1. ධර්ම දේශනාව (ආනාපාන පබ‍්බ) – 29-11-2020 (අන්තර්ජාල සම්බන්ධතාවය බිඳ වටුනු පසු ස්වාමින්වහන්සේ විසින් දේශනාවේ ඉතිරිය සම්පුර්නකොට ඉදිරිපත් කර ඇත.) මෙහි සඳහන් වෙන කරුණු වැඩිදුර දැක්වීම සඳහා ස්වාමින්වහන්සේ විසින් සඳහන් කල සතිපට්ඨාන විභඞග සූත්‍රය මෙතනින් කියවන්න: https://pitaka.lk/main?n=251250   එම pitaka.lk අන්තර්ගතයේ සතිපට්ඨානය නම් කවරේද? යන්න පැහැදිලි කෙරෙන විරාග සංවත්තනික සූත්‍රය මෙතනින් කියවන්න (අවශ්‍ය කොටස 3 වෙනි ඡේදයේ ඇත): https://pitaka.lk/main?n=251242 
  2. ධර්ම දේශනාව (ඉරියාපථ පබ‍්බ) – 06-12-2020
  3. කමටහන්/දහම් පැන – 06-12-2020
  4. යොමුකිරීමක් සහිත භාවනාව (පිම්බීම හැකිලීම) – විනාඩි 45 (06-12-2020) 
  5. ධර්ම දේශනාව (සම‍්පජඤ‍්ඤ පබ‍්බ) – 13-12-2020
  6. යොමුකිරීමක් සහිත භාවනාව – විනාඩි 45 (13-12-2020)
  7. ධර්ම දේශනාව (පටිකකූලමනසිකාර පබ‍්බ) – 20-12-2020
  8. කමටහන්/දහම් පැන – 20-12-2020
  9. ධර්ම දේශනාව (ධාතුමනසිකාර පබ‍්බ) – 27-12-2020
  10. කමටහන්/දහම් පැන – 27-12-2020
  11. ධර්ම දේශනාව (නවසීවථික පබ‍්බ) – 03-01-2021
  12. කමටහන්/දහම් පැන – 03-01-2021
  13. ධර්ම දේශනාව (වේදනානුපස‍්සනා පබ‍්බ) – 10-01-2021
  14. කමටහන්/දහම් පැන – 10-01-2021
  15. ධර්ම දේශනාව (චිත‍්තානුපස‍්සනා පබ‍්බ) – 17-01-2021
  16. කමටහන්/දහම් පැන – 17-01-2021
  17. ධර්ම දේශනාව (නීවරණ පබ‍්බ – 01) – 24-01-2021
  18. කමටහන්/දහම් පැන – 24-01-2021
  19. ධර්ම දේශනාව (නීවරණ පබ‍්බ – 02) – 31-01-2021
  20. යොමුකිරීමක් සහිත භාවනාව – විනාඩි 45 (31-01-2021)
  21. කමටහන්/දහම් පැන – 31-01-2021
  22. ධර්ම දේශනාව (ඛන්‍ධ පබ‍්බ – 01) – 07-02-2021
  23. කමටහන්/දහම් පැන – 07-02-2021
  24. ධර්ම දේශනාව (ඛන්‍ධ පබ‍්බ – 02) – 14-02-2021
  25. යොමුකිරීමක් සහිත භාවනාව (උපාදානස්ඛන්ධ) – විනාඩි 45 (14-02-2021)
  26. කමටහන්/දහම් පැන – 14-02-2021
  27. ධර්ම දේශනාව (ආයතන පබ‍්බ – 01) – 21-02-2021
  28. කමටහන්/දහම් පැන21-02-2021
  29. ධර්ම දේශනාව (ආයතන පබ‍්බ – 02) – 28-02-2021
  30. කමටහන්/දහම් පැන28-02-2021
  31. ධර්ම දේශනාව (බොජ‍්ඣඣඞ‍්ග පබ‍්බ – 01) – 07-03-2021
  32. යොමුකිරීමක් සහිත භාවනාව (පිම්බීම හැකිලීම) – විනාඩි 45 (07-03-2021)
  33. කමටහන්/දහම් පැන – (07-03-2021)
  34. ධර්ම දේශනාව (බොජ‍්ඣඣඞ‍්ග පබ‍්බ – 02) – 14-03-2021
  35. කමටහන්/දහම් පැන – (14-03-2021)
  36. යොමුකිරීමක් සහිත භාවනාව (පිම්බීම හැකිලීම) – විනාඩි 45 (14-03-2021)
  37. ධර්ම දේශනාව (සච‍්ච පබ‍්බ – 01) දුක්ඛ සත්‍යය – 21-03-2021
  38. කමටහන්/දහම් පැන – (21-03-2021)
  39. ධර්ම දේශනාව (සච‍්ච පබ‍්බ – 02) – 28-03-2021
  40. කමටහන්/දහම් පැන – (28-03-2021)

සතිපට්ඨාන සූත්‍රය ඇසුරුකොට ගෙන සිදුකල වටිනා දේශනා සහ දහම් සාකච්චා මාලාව මෙතෙකින් අවසාන වේ. 

ගෞරවනීය ස්වාමින්වහන්සේගේ සිංහල භාෂාවෙන් සිදුකල අනෙක් දේශනා ගොනුවී ඇති ප්‍රධාන වෙබ් පිටුවට මෙතැන click කර පිවිසෙන්න.