
අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ
The series on Saturday Dhamma Discussion was continued in 2024 due to its popularity. Saturday Dhamma Discussion was started by Most Ven. Kukulpane Sudassi Thero in January 2021.
“ප්‍රායෝගික ජීවිතයෙහි ධර්මය ප්‍රගුණ කරන ආකාරය” යන තේමාව මුල්කරගෙන පවත්වන සජීවී ධර්ම සාකච්ඡා පෙළක් Zoom තාක්ෂණය උපයෝගී කරගනිමින් ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් වර්ෂ 2021 ජනවාරි මාසයේදී ආරම්භ කරන ලදී. එම සාර්ථක වැඩසටහන් මාලාව වර්ෂ 2024 දීද වටිනා ප්‍රායෝගික මාතෘකා අනුව සිදු කෙරිණි.
මෙම සජීවී ධර්ම සාකච්ඡාව සෑම සෙනසුරාදා දිනකම ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7.00 සිට රාත්‍රී 9.00 දක්වා සිංහල භාෂා මාධ්‍යයෙන් පැවැත්වේ. එම සජීවී වැඩසටහනට සහභාගී වීමට පහත සඳහන් යොමුවෙන් පිවිසිය හැක.
https://us02web.zoom.us/j/4457486152?pwd=VExxT3RyQndMQXBtdGROR2pJWnJvdz09
Meeting ID: 4457486152
Passcode: Dhamma.
🙏 සහභාගී වන පින්වතුන්ගෙන් කෙරෙනා කාරුණික ඉල්ලීමකි:
කරුණාකර ස්වාමින්වහන්සේ ධර්ම දේශනාවේදී හෝ ධර්ම සාකච්චාවේ හෝ යෙදී සිටින විට ඔබගේ මයික්‍රෝෆෝනය සක්‍රීය කර ආමන්ත්‍රණය කිරීමෙන් වැළකෙන්න. ඔබට දහම් පැනයක් ඇසීමට අවශ්‍ය විටදී zoom තාක්‍ෂණය වෙතින් අත ඔසවා ඒ බව දන්වන්න. අනෙක් සෑම අවස්ථාවකදීම ඔබගේ මයික්‍රෝෆෝනය අක්‍රීයව තබා ගන්න.🙏
පසුගිය පටිගත කිරීම් වල ශබ්ද සංස්කරණය කල හඬපට වලට යොමුවන් පහතින් දැක්වේ. මෙහි ඇති විශේෂත්වය නම් එම පැය 2කට වඩා දිගු වන ධර්ම සාකච්චා, අසන්නන්ගේ පහසුව පිණිස එකිනෙක ප්‍රශ්න හා පිළිතුරු වශයෙන් වෙන් කරමින් ඉදිරිපත් කර තිබීමයි.
පහත දැක්වෙන යොමුවන් මත click කිරීමෙන් එම වෙබ් පිටු වලට ලඟාවිය හැක.
- බෝධි පාක්ෂික ධර්ම අංක: 15 – “සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 127 (13-01-2024) බෝධි පාක්ෂික ධර්ම පිලිබඳ සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡා මෙතැනින් නිමා විය.
- දස පාරමිතා අංක: 01 – හැඳින්වීම 01 – “භව ගමන නිමා කිරීමට උපකාර වෙන ආකාරය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 128
- දස පාරමිතා අංක: 02 – හැඳින්වීම 02 – “පාරමිතා සහ බෝධිපාක්‍ෂික ධර්ම අතර ඇති සම්බන්ධතාවය” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 129
- දස පාරමිතා අංක: 03 – හැඳින්වීම 03 – “ප්‍රාර්ථනාවේ ඇති වැදගත්කම” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 130
- දස පාරමිතා අංක: 04 – දාන පාරමිතාව – “මනෝභාවයන් සකසා ගැනීම” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 131
- දස පාරමිතා අංක: 05 – දාන පාරමිතාව – “විවිධ භෞතික තත්වයන් උදවු වෙන ආකාරය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 132
- දස පාරමිතා අංක: 06 – දාන පාරමිතාව – “දන් දීමෙන් මහ බෝසත්වරු බලාපොරොත්තු වෙන කරුණු.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 133
- දස පාරමිතා අංක: 07 – ශීල පාරමිතාව:01 – “ශීල පාරමිතාවේ මූලික කරුණු.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 134
- දස පාරමිතා අංක: 08 – ශීල පාරමිතාව:02 – “ශීලය චිත්ත සංවරය කෙරේ වර්ධනය කිරීම තුලින් ඇතිවෙන ආර්ය ශීලය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 135
- දස පාරමිතා අංක: 09 – ශීල පාරමිතාව:03 – “වාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 136
- දස පාරමිතා අංක: 10 – ශීල පාරමිතාව:04 – “වාරිත්‍ර ශීලය දියුණු කිරීමට අවශ්‍ය සාධක.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 137
- දස පාරමිතා අංක: 11 – ශීල පාරමිතාව:05 – “චාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය 01.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 138
- දස පාරමිතා අංක: 12 – ශීල පාරමිතාව:06 – “චාරිත්‍ර ශීලයේ ප්‍රතිපත්ති ක්‍රමය 02.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 139
- දස පාරමිතා අංක: 13 – නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව 01 – “නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවේ වැදගත්කම.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 140
- දස පාරමිතා අංක: 14 – නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව 02 – “ශීලය, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවට උපකාරී වෙන ආකාරය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 141
- දස පාරමිතා අංක: 15 – නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව 03 – “මහණකම තුලින් නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව දියුණු කිරීමේ ප්‍රතිපදාව.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 142
- දස පාරමිතා අංක: 16 – ප්‍රඥා පාරමිතාව 01 – “ප්‍රඥා පාරමිතාවේ මූලික කරුණු.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 143
- දස පාරමිතා අංක: 17 – ප්‍රඥා පාරමිතාව 02 – “සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්‍ෂණ හඳුනා ගැනීම.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 144
- දස පාරමිතා අංක: 18 – ප්‍රඥා පාරමිතාව 03 – “දුක්ඛ සහ සමුදය සත්‍යයන්ගේ අනන්‍ය ලක්‍ෂණ.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 145
- දස පාරමිතා අංක: 19 – ප්‍රඥා පාරමිතාව 04 – “සමුදය සහ මාර්ග සත්‍යයන්ගේ අනන්‍ය ලක්‍ෂණ.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 146
- දස පාරමිතා අංක: 20 – ප්‍රඥා පාරමිතාව 05 – “ප්‍රඥාව ඇතිවීමේ සාධක විස්ස – 01” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 147
- දස පාරමිතා අංක: 21 – ප්‍රඥා පාරමිතාව 06 – “ප්‍රඥාව ඇතිවීමේ සාධක විස්ස – 02” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 148
- දස පාරමිතා අංක: 22 – ප්‍රඥා පාරමිතාව 07 – “ප්‍රඥා පාරමිතාව දියුණු කර ගැනීමට බාධක වන කරුණු විස්ස. “ – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 149
- දස පාරමිතා අංක: 23 – වීර්ය පාරමිතාව 01 – “වීර්ය පාරමිතාව නිවන් මග වැඩීමේ දී අනිවාර්ය අංගයක් වන ආකාරය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 150
- දස පාරමිතා අංක: 24 – වීර්ය පාරමිතාව 02 – “වීර්ය පාරමිතාවට උපකාරක ධර්ම සහ බාධක ධර්ම.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 151
- දස පාරමිතා අංක: 25 – වීර්ය පාරමිතාව 03 – “චෛතසිකයන්ගේ මැලිබව ඇතිවීමේ සහ නැතිවීමේ හේතු.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 152
- දස පාරමිතා අංක: 26 – ක්ෂාන්ති පාරමිතාව 01 – “ක්ෂාන්ති පාරමිතාව හඳුන්වා දීම.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 153
- දස පාරමිතා අංක: 27 – ක්ෂාන්ති පාරමිතාව 02 – “වංචක ධර්ම ක්‍රියාත්මක වෙන ආකාරය සහ ක්ෂාන්ති පාරමිතාවේ ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 154
- දස පාරමිතා අංක: 28 – ක්ෂාන්ති පාරමිතාව 03 – “ක්ෂාන්ති පාරමිතාව ගුණ දහම් වැඩීමේ මූලධර්මයක් වශයෙන් යෙදෙන ආකාරය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 155
- දස පාරමිතා අංක: 29 – සත්‍ය පාරමිතාව 01 – “සත්‍ය පාරමිතාවේ තුන් ආකාරය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 156
- දස පාරමිතා අංක: 30 – සත්‍ය පාරමිතාව 02 – “සත්‍ය පාරමිතාව වර්ධනය කරන ආකාර තුන සහ සත්‍යක්‍රියාවන් සිදු කරනා ආකාරය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 157
- දස පාරමිතා අංක: 31 – අධිෂ්ඨාන පාරමිතාව 01 – “අධිෂ්ඨාන පාරමිතාව සහ එහි ප්‍රත්‍යවේක්ෂා ක්‍රමය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 158
- දස පාරමිතා අංක: 32 – අධිෂ්ඨාන පාරමිතාව 02 – “අධිෂ්ඨාන පාරමිතාව සඳහා සාධක, බාධක සහ උපාය කෞශල්‍ය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 159
- දස පාරමිතා අංක: 33 – මෛත්‍රී පාරමිතාව 01 – “මෛත්‍රී පාරමිතාව සහ වංචක ධර්ම මෛත්‍රිය ලෙස ක්‍රියාත්මක වෙන ආකාරය.” – සෙනසුරාදා සජීවී ධර්ම සාකච්ඡාව අංක: 160
වර්ෂ 2023 දී සිදුකල සෙනසුරාදා ධර්ම දේශනා සහ සාකචිඡා වල අන්තර්ජාල යොමුවන් ඇති ප්‍රධාන පිටුවට පහත ඇති යොමුවෙන් පිවිසෙන්න.