අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත “ධර්ම විනිශ්චය” ග්‍රන්ථය ඇසුරු කරගනිමින් සුගත පද විවරණ දහම් මාලාවේ නව පරිච්චේදයක් වර්ෂ 2022 සැප්තැම්බර් මස 18 ඉරු දින ආරම්භ කෙරිණි. බුදු දහම පැහැදිලි කරගත යුත්තේ කවර පදනමක මත සිටද යන මූලික සංකල්ප සහ අත්‍යවශ්‍ය කරුණු මෙම ග්‍රන්ථයේ පැහැදිලි කෙරේ. බුදු දහම පිළිබඳව නොයෙකුත් විකෘති මතවාදයන් පැතිරෙන මෙවන් කාලයක සිදු කෙරෙන මෙම නව සුගත පද විවරණ දහම් මාලාව බෙහෙවින් කාලීන වැදගත් කමකින් යුතු වේ.
Sugatha Pada Viwarana – සුගත පද විවරණ, අති පූජ්‍ය රේනුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ විිසින් රචිත යහපත් වූ ධර්ම ග්‍රන්ථ, ආචාර්ය පූජ්‍ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සියුම් ලෙස සතිපතා විවරණයට ලක් කරන දහම් සාකච්ඡා වැඩසටහන් මාලාවයි.
- ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ pdf පොත මෙතැනින් බාගත කරගන්න: ධර්ම විනිශ්චය.
- ධර්ම විනිශ්චය ග්‍රන්ථයේ පරිච්ඡේද වලට වෙනම පිවිසෙන්නට මෙම යොමුව මත click කරන්න.
නවතම එකතුව පහතින් ඇති අංක: 19 වේ.
මෙවර සුගත පද විවරණ වැඩසටහනේ දී කර්ම ඵල, ආනිශංස සහ විපාක පිළිබඳව පහත දැක්වෙන ඉතා වටිනා කරුණු පැහැදිලි කෙරිණි.
- සැමියා කරන කුසල් හෝ අකුසල් හෝ බිරිඳටත් ලැබෙනවාද සහ විපාක දෙනවාද යන සමාජයේ පටලවා ගෙන ඇති කරුණ පැහැදිලි කිරීම.
- සත්වයන් එකිනෙකාගෙන් වෙනස් වන්නේ කර්මය හේතු කොට ගෙන ද නැතහොත් ග්‍රහ බල පෑම් හේතු කොට ගෙන ද යන්න හේතු ඵල අනුව කර්ම, ඉර්තු, බීජ, ධර්ම, චිත්ත යනාදී නියාම පහකින් ගැඹුරින් පැහැදිලි කරමින් එවැනි වෙනස්කම් කර්මය මත පමණක් නොවන බව පැහැදිලි කිරීම.
- ජෝතිර් විද්‍යාව, කර්මය සහ ධර්මය පිළිබඳව ඉතා වටිනා පැහැදිලි කිරීම.
- විඥාන වාදය, පුබ්බේ කත හේතු වාදය, නියති වාදය යනාදී නොයෙක් වාද තුල අප හසු වෙන ආකාරය පැහැදිලි කිරීම.
අසන්නන්ගේ පහසුව පිණිස ශබ්ද සංස්කරණය කල MP3 හඬපටයන් සහ වීඩියෝ යොමුවන් ලෙස පහතින් ඉදිරිපත් කර ඇත. හඬපටයන් බාගත කරගැනීමෙන් අවම DATA ප්‍රමාණයක් වැයකරමින් මෙම මහඟු ධර්ම සාකච්ඡා වලට සවන් දීමට පුළුවන.
- සුගත පද විවරණ – ධර්ම විනිශ්චය 01 (හැඳින්වීම සහ බුදු පිළිම වන්දනාව.) 18-09-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ – ධර්ම විනිශ්චය 02 (චෛත්‍ය වන්දනාව.) 25-09-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න. - සුගත පද විවරණ – ධර්ම විනිශ්චය 03 (බුදු දහම් මගට වන්දනාව ගැලපීම.) 02-10-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න. - සුගත පද විවරණ – ධර්ම විනිශ්චය 04 (විශාල වටිනාකමක් ඇති පූජා.) 09–10-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න. - සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 05 – ප්‍රර්ථනා) 23-10-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න. - සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 06 – ශාරීරික චෛත්‍ය) 30-10-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 07 – බුද්ධ පූජාවේ කුසලය ) 06-11-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 08 – ප්‍රඥාවන්ත වන්දනාව)13-11-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 09 – දුගියන්ට දන්දීම ) 20-11-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 10 – තෙරුවන් සරණ යාම) 27-11-2022
හඬපටය මෙතනින් බා ගත කරන්න. වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 11 – සංඝික දානය) 04-12-2022
සංඝික දානය හඬපටය මෙතනින් බා ගත කරන්න. සංඝික දානය වීඩියෝ පටය මෙතනින් නරඹන්න. - සුගත පද විවරණ – (ධර්ම විනිශ්චය 12 – සිල්වතුන් සහ දුසිල්වතුන්) 18-12-2022
සිල්වතුන් සහ දුසිල්වතුන් හඬපටය මෙතනින් බා ගත කරන්න. සිල්වතුන් සහ දුසිල්වතුන් වීඩියෝ පටය මෙතනින් නරඹන්න. - සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 13 – ශික්ෂා පද සහ භික්ෂුව) 25-12-2022
ශික්ෂා පද සහ භික්ෂුව හඬපටය මෙතනින් බා ගත කරන්න. ශික්ෂා පද සහ භික්ෂුව වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 14 – අකුසල සහ අව්‍යාකෘත ආපත්ති) 01-01-2023
අකුසල සහ අව්‍යාකෘත ආපත්ති හඬපටය මෙතනින් බා ගත කරන්න. අකුසල සහ අව්‍යාකෘත ආපත්ති වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 15 – දුස්සීලයින්ට දන්දීම) 08-01-2023
දුස්සීලයින්ට දන්දීම හඬපටය මෙතනින් බා ගත කරන්න. දුස්සීලයින්ට දන්දීම වීඩියෝ පටය මෙතනින් නරඹන්න. - සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 16 – කර්මය යනු කුමක් ද?) 15-01-2023
“කර්මය යනු කුමක් ද” හඬපටය මෙතනින් බා ගත කරන්න. “කර්මය යනු කුමක් ද” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 17 – කර්මය අපට බලපාන ආකාරය.) 22-01-2023
”කර්මය අපට බලපාන ආකාරය” හඬපටය මෙතනින් බා ගත කරන්න. ”කර්මය අපට බලපාන ආකාරය” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 17 – කර්මය, සැප සහ දුක.) 29-01-2023
“කර්මය, සැප සහ දුක” හඬපටය මෙතනින් බා ගත කරන්න. “කර්මය, සැප සහ දුක” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.
- සුගත පද විවරණ (ධර්ම විනිශ්චය 19 – කර්ම ඵල, ආනිශංස සහ විපාක ) 05-02-2023
“කර්ම ඵල, ආනිශංස සහ විපාක” හඬපටය මෙතනින් බා ගත කරන්න. “කර්ම ඵල, ආනිශංස සහ විපාක” වීඩියෝ පටය මෙතනින් නරඹන්න.