සප්ත බොජ්ඣංග ධර්ම යනු මොනවාද සහ ඒවා වඩන ආකාරය පිළිබඳව මෙහිදී පැහැදිලි කෙරේ. එමෙන්ම මෙම බෝධි අංග පිළිබඳව සරල පැහැදිලි කිරීමක් මෙම ධර්ම දේශනාවේ අන්තර්ගත වේ.
එම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.
මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.
මෙම ධර්ම දේශනාව සඳහා මහා කස්සපත්ථෙර බොජ්ඣංග සූත්රය පාදක කරගන්න ලදී. එම සූත්රය ත්රිපිටකයෙන් මෙතනින් කියවන්න: කස්සපත්ථෙර බොජ්ඣංග සූත්රය.