
Most Ven. Kukulpane Sudassi Thero.
මව් කෙනෙක් තම දරුවන් උදෙසා දෙලොවටම වැඩදායක වෙන කල්යාණ මිත්රයෙක් වෙන්නේ කෙසේද යන්න පැහැදිලි කෙරෙන මෙම ධර්ම දේශනාව වර්තමානයේ දෙමාපියන් සහ දරුවනට බොහෝ වැදගත් වේ. මෙම දේශනාව ආචාර්ය පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ විසින් වර්ෂ 2021 ජූනි මස 21 වෙනි දින සිදුකරන ලදී.
එම වටින ධර්ම දේශනාවේ ශබ්ද සංස්කරණය කල mp3 හඬපටය මෙතනින් බාගත කරගන්න/සවන් දෙන්න.
මෙම ධර්ම දේශනාවේ වීඩියෝ පටය නැරඹීමට මෙතන click කරන්න.
මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වුයේ අඞ්ගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ සඳහන් වෙන මිත්ත සූත්රයයි. එම වටින සුත්රය ත්රිපිටකයෙන් මෙතනින් කියවන්න: මිත්ත සූත්රය.