පිය උරුමය දැක්වෙන සකුණග්ඝී සූත්‍රය. (21-12-2023)

පිය උරුමය දැක්වෙන සකුණග්ඝී සූත්‍රය. (21-12-2023)

පිය උරුමය දැක්වෙන සකුණග්ඝී සූත්‍රය. (21-12-2023)

නිවැරදි පිය උරුමය දැක්වෙන සකුණග්ඝී සූත්‍රය පිලිබඳ වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ සියැස රූපවාහිනිය තුලින් දේශනා කල සේක.  මෙහි දී කුඩා කැට කුරුල්ලෙකු රුදුරු උකුස්සෙකුගෙන් ජීවිතය ආරක්‍ෂා කරගත් ආකාරය ඇසුරෙන් බුදුරජාණන් වහන්සේ අපට අගෝචර තැන් ඇසුරු නොකරමින් සිටීම තුලින් මාරයාගෙන් ගැලවීමට හැකිවෙන බව පැහැදිලි කරන සේක. 

එසේ දැක්වෙන බුදු පියාණන්ගේ නිවැරදි පිය උරුමය වන සතර සතිපට්ඨානය කුමක්ද සහ එය වර්ධනය කරන ආකාරය මෙහි දී පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ, සංයුත්තනිකායේ, මහාවග්ගපාළියේ, සතිපට්ඨානසංයුත්තයේ, අම්බපාලිවග්ගයේ එන සකුණග්ඝී සූත්‍රයයි. එම සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතනින් කියවන්න: සකුණග්ඝී සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.