දෛනික ජීවිතය සෝතාපන්න මාර්ගයට අවතීර්ණ කරගැනීම. (12-05-2024)

දෛනික ජීවිතය සෝතාපන්න මාර්ගයට අවතීර්ණ කරගැනීම (12-05-2024)

දෛනික ජීවිතය සෝතාපන්න මාර්ගයට අවතීර්ණ කරගැනීම (12-05-2024)

දෛනික ජීවිතය සෝතාපන්න මාර්ගයට අවතීර්ණ කරගැනීම පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනාවක් අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමින් වහන්සේ විසින් සියැස රූපවාහිනිය තුලින් සිදු කෙරිණි. 

අපගේ එදිනෙදා ජීවිතය තුලින් සෝවාන් මග අවධි කර ගැනීමට නම් සෝවාන් වීම යනු කුමක් ද, ඒ සඳහා අවශ්‍ය සාධක සහ බාධක මොනවාද සහ එම බාධක දුරු කරමින් සාධක ගොඩ නගමින් අපගේ දෛනික ජීවිතයේ දී ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද යැයි මෙම වටිනා දේශනාවෙන් පැහැදිලි කෙරේ.

මෙම වටිනා ධර්ම දේශනාවට පාදක වූයේ ත්‍රිපිටකයේ, සංයුත්තනිකායේ, මහාවග්ගපාළියේ, සොතාපත්තිසංයුත්තයේ, වෙළුද්වාරවග්ගයේ එන සොතාපත්තියංග සූත්‍රයයි.  එම වටිනා සූත්‍රය ත්‍රිපිටකයෙන් මෙතැනින් කියවන්න: සොතාපත්තියංග සූත්‍රය.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.