පාරමිතා යනු කුමක්ද සහ එම පාරමිතා දියුණු කරගන්නේ කෙසේද? (21-04-2024)

පාරමිතා යනු කුමක්ද සහ එම පාරමිතා දියුණු කරගන්නේ කෙසේද 21 04 2024

පාරමිතා යනු කුමක්ද සහ එම පාරමිතා දියුණු කරගන්නේ කෙසේද? (21-04-2024)

අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් සියැස රූපවාහිනී මාධ්‍ය තුලින් සිදු කෙරෙන දස පාරමිතා පිලිබඳ ඉතා වටිනා ධර්ම දේශනා මාලාවක ආරම්භක ධර්ම දේශනාව මෙය වේ.

මෙම දේශනාව විශිෂ්ඨ දේශනාවක් වන්නේ ඒ තුලින් පාරමිතා යනු කුමක්ද සහ එම පාරමිතා දියුණු කරගන්නේ කෙසේද යන්නට අමතරව වර්ථමානයේ ඇතැම් භික්‍ෂුන් වහන්සේලා පවා සමාජයට ඉදිරිපත් කරන “ඔබට ඕනෑ මේ භවයේ නිවන් දැකීමට නම් පාරමිතා දියුණු කිරීම අවශ්‍ය නොවේ” යන මතය සමාජය නොමගට යැවෙන මතයක් බව පෙන්වා දෙන බැවිනි.


අති පූජනීය ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමින්වහන්සේ මෑතකදී සිදුකල මෙවැනි ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට පහත යොමු මත click කරන්න;

  1. Dayaka Dhamma Talks – 09 දායකත්ව ධර්ම දේශනා – 09
  2. Dayaka Dhamma Talks – 08 දායකත්ව ධර්ම දේශනා – 08
  3. Dayaka Dhamma Talks – 07 දායකත්ව ධර්ම දේශනා – 07
  4. Dayaka Dhamma Talks – 06 දායකත්ව ධර්ම දේශනා – 06
  5. Dayaka Dhamma Talks – 05 දායකත්ව ධර්ම දේශනා – 05
  6. Dayaka Dhamma Talks – 04 දායකත්ව ධර්ම දේශනා – 04
  7. Dayaka Dhamma Talks – 03 දායකත්ව ධර්ම දේශනා – 03
  8. Dayaka Dhamma Talks – 02 දායකත්ව ධර්ම දේශනා – 02
  9. Dayaka Dhamma Talks – 01 දායකත්ව ධර්ම දේශනා – 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.